ගනයෙක් නගරාධිපති තන්හාවෙන් උපවාසයේ

leolanka

Banned
Jul 3, 2011
425
63
0
ගනයෙක් නගරාධිපති තන්හාවෙන් උපවාසයේ

හෙළ උරුමේ හිමියන් සභාපති කම ඉල්ලා උපවාසයේ

2011 ජූලි 28 වෙනි බ්‍රහස්පතින්දා, 16:51 Sri Lanka Mirror Editor



himi.gif

ඇඹිලිපිටිය නගර සභා ඡන්දයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කර වැඩිම මනාප හිමි කරගත් හෙළ උරුමයේ වේවැල්දූවේ ඥානප‍්‍රභා හිමියෝ නගර සභාව ඉදිරිපිට අද (28) උපවාසයක් ආරම්භ කර තිබේ.

ආණ්ඩුව වැඩිම මනාපගත් අපේක්‍ෂකයාට සභාපතිකම දෙන බව කියා තිබියදී එය වෙනත් අයෙකුට දීමට යන බව පවසමින් එ හිමියෝ මෙම උපවාසය ආරම්භ කර ඇත.

තමාට වඩා අඩු මානප ගත් ලලිත් ගමගේ නැමැත්තෙකුට ආණ්ඩුව සභාපතිකම දීමට යන බවට ද ඥානප‍්‍රභා හිමියෝ චෝදනා කළහ.

මීට පෙර ඥණප‍්‍රභහිමියන්ට පසුගිය 13 වැනිදා අළුයම වෙඩි ප‍්‍රහාරයක් ද එල්ල වී තිබිණි.

යතුරු පැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනකු උන්වහන්සේ සිටින ස්ථානයට ජනේලයෙන් වෙඩි තබා ඇතත් ඉන් එ හිමිනමට කිසිදු අනතුරක් සිදු නොවුණි.

උන්වහන්සේ මේ සම්බන්ධයෙන් ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසියට පැමිණිලි කර තිබිණි.


 

leolanka

Banned
Jul 3, 2011
425
63
0
බලන්න මේ වේස බල්ලො සිවුරු ඇඳන් චන්දේ ඉල්ලලා දැන් නගරාධිපති තන්හාවෙන් උපවාස කරනවා. මුන්ගේ සිවුරු ගලවලා සරම් අන්දවන්න ඕනි.
 

accessuser

Well-known member
  • Apr 4, 2008
    10,318
    132
    63
    බලන්න මේ වේස බල්ලො සිවුරු ඇඳන් චන්දේ ඉල්ලලා දැන් නගරාධිපති තන්හාවෙන් උපවාස කරනවා. මුන්ගේ සිවුරු ගලවලා සරම් අන්දවන්න ඕනි.
    :P kathawa aththa :)