ගනයො අල්ලන්න ජනපති අවසරය ඕනලු

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
ගනයො අල්ලන්න ජනපති අවසරය ඕනලු

මගේ අවසර නැතිව භික්‍ෂූන් අල්ලන්න එපා.. – ජනපතිගෙන් නියෝගයක්..
March 12, 2016 at 12:40 pm | lanka C news
මගේ අවසර නැතිව භික්‍ෂූන් අල්ලන්න එපා.. – ජනපතිගෙන් නියෝගයක්..
ඉදිරියේදී කිසියම් භික්‍ෂූන් වහන්සේ නමක් අත්අඩංගුවට ගැනීටම පෙර ඒ සම්බන්ධයෙන් තමන්ගේ නිර්දේශ ලබා ගත යුත බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පොලිසියට නියෝග කර ඇත.

ජනාධිපතිවරයා මෙසේ නියෝග කර ඇත්තේ පොලීසිය විසින් උඩුවේ ධම්මාලෝක හිමියන් අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා රිමාන්ඞ් කිරීම සම්බන්ධවෙන් ඇති වූ විරෝධය හේතුවෙනි.

5 Viewers
 
neyohk

Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    ඒකනම් හොද වැඩක්.ඇයි හාමුදුරුවරු විතරක් හිරේ දාන්නේ.:oo:
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    දැන් ජනාධිපති නොදැනද නීතිය ක්‍රියාත්මක වෙන්නේ ? ඒ කියන්නේ ඒක වෙනම පාලනය කරන්නේ? ස්වාධීනයි කියල කියන්න අමාරුයි. ඒක මතික තීරණ ? ජනාධිපති ඉස්සරහට එන ප්‍රශ්ණ වලින් බේරෙන්නේ මෙහෙම කියල. අනේ ගිය කලක්.:frown:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334

    02d26e965360.jpg
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    Rage Guy, මොනා වුණත් සින්හල මිනිස්සුන්ගෙ අවාසනාව බන්. බොදු බල සංවිධානයට බනින බෞද්ධයො ටිකකුත් බිහි කරලා. සින්හලු රැල්ලට යනවා පට ගාලා. :no: දැන්නම් නැගිටින්න කාලෙ හරි. :frown:
     
    supun1515

    Junior member
  • Jul 6, 2010
    42
    2
    8
    HTML:
    බුද්ධ චීවරේ කරේ දාගෙන හොර වැඩ ජඩ වැඩ කරන ගනයො අල්ලන්න බය මොකද? මුන්ගේ සිවුරු ගලවලා ඔලුවේ ඔතලා වෙඩි තියන්න ඕන බුද්ධ සාසනේ ඉදගෙන මේ කරන අලි හොරකම් බලු හොරකම් සහ ජඩ මැර සංගයාට
    HTML:
    oya tika kiyapan ube ammata wesige putha
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Rage Guy, මොනා වුණත් සින්හල මිනිස්සුන්ගෙ අවාසනාව බන්. බොදු බල සංවිධානයට බනින බෞද්ධයො ටිකකුත් බිහි කරලා. සින්හලු රැල්ලට යනවා පට ගාලා. :no: දැන්නම් නැගිටින්න කාලෙ හරි. :frown:

    sinhalyo negitinne kela wunata passe ban
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    බුද්ධ චීවරේ කරේ දාගෙන හොර වැඩ ජඩ වැඩ කරන ගනයො අල්ලන්න බය මොකද? මුන්ගේ සිවුරු ගලවලා ඔලුවේ ඔතලා වෙඩි තියන්න ඕන බුද්ධ සාසනේ ඉදගෙන මේ කරන අලි හොරකම් බලු හොරකම් සහ ජඩ මැර සංගයාට

    උබේ ආගම මොක වුණත් (බෞද්ධ,ක්‍රිස්තියානි,දෙමළ,මුස්ලිම්,ජෛන) උබට කවදා හරි මේ කියන ඒවට කරන ඒවට, අපහස වලට රිටර්න් එකක් එනවා. එදාට කව්රුත් නෑ උබේ උදව්වට. උබේ ආගමේ කියල තියෙන විදිහට හරි පාරේ යන්න. :dull:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    හාමුදුරුවහන්සේ නමක් නම් කිසිම නඩුවක් තියෙන්න බෑ. සියල්ල අත හරින්න මහන වෙන එකෙක්ට අලි නඩු ඉඩම් නඩු වාහන නඩු මූල්‍ය නඩු තියෙන්නේ කොහොමද? මුන් චීවර ධාරි කැරි ගනයො මිසක් බුද්ධ පුතරයන් නෙවෙයි.බුදුන් වහන්සෙත් විකුනගෙන කන්න සිවුර ඇදගත්ත වේස බල්ලොනේ.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    උබේ ආගම මොක වුණත් (බෞද්ධ,ක්‍රිස්තියානි,දෙමළ,මුස්ලිම්,ජෛන) උබට කවදා හරි මේ කියන ඒවට කරන ඒවට, අපහස වලට රිටර්න් එකක් එනවා. එදාට කව්රුත් නෑ උබේ උදව්වට. උබේ ආගමේ කියල තියෙන විදිහට හරි පාරේ යන්න. :dull:

    මම බුද්ධ පුත්‍රයන්ට අපහාස කරලා නෑ පොන්ස්. ගනයන්ට අපහාස කරන එක මොන පවක්ද?බුද්ධ පුත්‍රයන් සහ ගනයො අදුරගන්න බැරි තොගේ මොන බෞද්ධකමක්ද? වෙන කර හදුනා ගැනීම ඉතාම පහසුය:D
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බුද්ධ චීවරේ කරේ දාගෙන හොර වැඩ ජඩ වැඩ කරන ගනයො අල්ලන්න බය මොකද? මුන්ගේ සිවුරු ගලවලා ඔලුවේ ඔතලා වෙඩි තියන්න ඕන බුද්ධ සාසනේ ඉදගෙන මේ කරන අලි හොරකම් බලු හොරකම් සහ ජඩ මැර සංගයාට

    එතකොට අනිත් ආගම් වල ඉන්න උන් ඔක්කොම හොදයි නේ... අනේ උකේ....
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    උබේ ආගම මොක වුණත් (බෞද්ධ,ක්‍රිස්තියානි,දෙමළ,මුස්ලිම්,ජෛන) උබට කවදා හරි මේ කියන ඒවට කරන ඒවට, අපහස වලට රිටර්න් එකක් එනවා. එදාට කව්රුත් නෑ උබේ උදව්වට. උබේ ආගමේ කියල තියෙන විදිහට හරි පාරේ යන්න. :dull:

    අපේ අල්ලා බ්‍රෝ මට යන්න කියන පාරේ තමයි. මම යන්නේ.ඇයි මෙතන ඉන්න කාට හරි අවුල්ද?:D
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    Rage Guy, මොනා වුණත් සින්හල මිනිස්සුන්ගෙ අවාසනාව බන්. බොදු බල සංවිධානයට බනින බෞද්ධයො ටිකකුත් බිහි කරලා. සින්හලු රැල්ලට යනවා පට ගාලා. :no: දැන්නම් නැගිටින්න කාලෙ හරි. :frown:

    :yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උබේ ආගම මොක වුණත් (බෞද්ධ,ක්‍රිස්තියානි,දෙමළ,මුස්ලිම්,ජෛන) උබට කවදා හරි මේ කියන ඒවට කරන ඒවට, අපහස වලට රිටර්න් එකක් එනවා. එදාට කව්රුත් නෑ උබේ උදව්වට. උබේ ආගමේ කියල තියෙන විදිහට හරි පාරේ යන්න. :dull:
    ඒ රිටර්න් එක ලගදිය එයි මූට මූ වරාය අධිකාරියේ කනෙක්ෂන් පාවිච්චි කරල,බෑන්ඩ්විත් පාවිච්චි කරල ඔන්ලයින් ෆෝරම් වල කුණුහරුප වපුරන එකයි, වැල බලන එකයි ලොකු තැන්වලට ගියා ම!!!!!
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    ඒ රිටර්න් එක ලගදිය එයි මූට මූ වරාය අධිකාරියේ කනෙක්ෂන් පාවිච්චි කරල,බෑන්ඩ්විත් පාවිච්චි කරල ඔන්ලයින් ෆෝරම් වල කුණුහරුප වපුරන එකයි, වැල බලන එකයි ලොකු තැන්වලට ගියා ම!!!!!

    adak genella dapanko
     
  • Jul 12, 2012
    447
    74
    28
    හාමුදුරුවන්ට කතා කරන්න ඉගෙනගනින් මුලින්. උබල වගේ මී හරක් නිසා තමයි ලංකාවට මේ ටික වෙලා තියෙන්නෙ.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඒ රිටර්න් එක ලගදිය එයි මූට මූ වරාය අධිකාරියේ කනෙක්ෂන් පාවිච්චි කරල,බෑන්ඩ්විත් පාවිච්චි කරල ඔන්ලයින් ෆෝරම් වල කුණුහරුප වපුරන එකයි, වැල බලන එකයි ලොකු තැන්වලට ගියා ම!!!!!

    mokakda ban vareye scene eka?