Macho gannawanam ganin KDK fan eka supiri brand eka ape fan ekata den aurudu 20k wenawa thamath weda lesatama
අපේ සියලාගේ ගෙදර තියනවා සුද්ද ලංකාව අල්ලගන්න කොට අරගෙන ආපු fan එකක්ද කොහෙද. ඒකත් KDK. කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. තාමත් වැඩ. එකම අවුල තියෙන්නේ දැන් ඒ fan එක යට වාඩි වෙන්න ඕන යකඩ ඌනතාවය තියන අය විතරයි.
