a50 64GB vs redmi note 7 128GB
math oya deken ekak ganna inne
Ikman එකේ brand new ටිකක් අඩුවට දැක්කා
මචන්ලා 50-60කට වගේ ගන්ඩ හොඳ ෆෝන් එකක් කියන්ඩකෝ... ඊයේ ත්‍රෙඩ් එකක් දැම්මා ෆෝන්(Sony Xperia Z) එකේ touchpad එක ගියා කියලා.7000ක් යනවා කියනවා හදන්ඩ..ඒ නිසා අලුත් එකක් ගන්ඩ බැලුවේ.. 50-60කට එකක් තමා බැලුවේ.
1. සුපිරි කැම් එක සහ ලුක් එක තමා මූලික අවශය්‍ය තාව.
2. ස්පීඩ් එක | ස්මූත් වෙන්ඩ ඕනි
මීට වඩා ටිකක් වැඩි එකක් උනත් කමක් නෑ...
Samsung A 7 or A50 or A70
ඔෆර් එකක් සෙට් උනොත්නම් ගොඩ බන් මටත්
me wage offer ekak balala ganin ko
![]()
Samsung A70 ගැන මොකද හිතන්නෙ.Samsung නම් මම ඒ කාලේ ඉඳන් ආස එකක් නෙමේ.. ඒත් A70 එකේ ලුක් එක පට්ට වගේ..
ඔය ලබ්බ බෑන්ඩ් ගන්න එපා බන් ගනින් සම්සුන්ග් එකක් A70 වගේ එකක් හරි සල්ලි තියෙනවා නම් note 9 එකක්
huawei p30 lite ! flagship ekak nisa vadaa hndyi !
එලම මචන්. Credit card එකකින් ගත්තනම් ගොඩ වගේ නේදSamsung A70 ගැන මොකද හිතන්නෙ.Samsung නම් මම ඒ කාලේ ඉඳන් ආස එකක් නෙමේ.. ඒත් A70 එකේ ලුක් එක පට්ට වගේ..
ඒ කිව්වෙ මචන්..
As its word meaning of flagship tells, flagship means the TOP, LEADING, FIRST.....
Flagship phone is the top phone ( High End ) featured with all possible latest equipments.....
For Eg:- Apple's Flagship phone is iPhone x currently
A70 eka nam honda choice ekak. JKOA eke thiyenawa dakka
උඹ අද හෙට ආයිත් ඒ පැත්තෙ ගියොත් මට බලලා කියනවද්
Parana vunath Galaxy S8 eka umbata hari yai![]()
එලම මචන්...බලන්ඩ ඔනි ගනන් එහෙම කොහොමද කියලා..උඹ අද හෙට ආයිත් ඒ පැත්තෙ ගියොත් මට බලලා කියනවද්
munge langa thiyenawa