"ගන්දබයා" කියන්නේ කවුරුද?
ලෝක වටෙන්ම මේ වගේ පුනර්භව සකස්වී හිට ඇති අවස්ථා වාර්තා වෙනවා.
මේ වාර්තා වල යම් පොදු දේවල් විස්තර වෙනවා.
- මොවුන් කලින් ගත කර ඇත්තේ මනුෂ ජීවිතයක්
- බොහෝ අවස්ථා වල මොවුන් මිය යන්නේ හදිසි අනතුරු වලට ගොදුරු වූ පසු
මෙතන වෙන දේ විද්‍යාත්මකව ඔප්පු කරන එක අමාරු දෙයක්. නමුත් බුද්ද ධර්මය වැටහෙන කෙනාට මෙතන වෙන දේ යමි කිසි විදියකට සසදා ගත හැක.
මනුෂ ජීවිතයක් උරුම වන සත්වයා ලෝක තලයට පහල වෙන්නේ ගන්ද්බයෙක් ලෙසින්. මොවුන් යම් කාන්තාවක් පිළිසිඳ ගත් මොහොතක ඇගේ ගර්භයේ ඇති කලලරූපය සමග එක් වී නව ජීවිතයක් සකස් කරයි. ඒ කියන්නේ අලුත් මනුෂ ජීවිතයක් සකස් වෙන්නේ මවක්, පියෙක් සහ ගන්ද්බයෙක් එකතු වූ ස්ථානයක.
එය වෙන ආකාරය මෙතන දීර්ග ලෙසින් විග්රහ වෙයි.
Read here -> Gandhabbaya Sensing the World – With and Without a Physical Body
ගන්ද්බයා මනුෂ ලෝකයට පහල වෙන්නේ යමි කසී ආයුශ ප්‍රමාණයක් උරුම කර ගෙන. මනුෂයෙක් හදිසි අනතුරකට භාජනය වූ අවස්ථාවේ ආයුෂ අවසන් වි නැත්තන් ඔහු ආයෙත් ගන්ද්බක් වෙයි. පුනර්භව වාර්තා වලින් පැහැදිලි වෙන්නේ මේ වගේ අවස්තා යැයි හිතන්න ලෙහෙසි.
තථාගයන් වහන්ස දේශනා කල වදාලේ මනුෂ ලෝකයට බිහිවීම ඉතාමත් කලාතුරකින් වෙන දෙයක් කියා. බොහෝ අය මිය හිය පසු අපාගත වේ. මොවුන් අපාගත ගත වෙන පළමු හේතුව මිත්‍යා දෘෂ්ටි වල නියලීම නිසා.
මේකෙන් පෙනෙන්නේ මනුෂ්‍ය ජීවිතයකට ආවේෂ විය හැක්කේ ගන්ද්බයින්ට පමණි. බොහෝ වෙලාවලට අපි තොවිල් නටන්නේ ප්‍රේතයන් එළවීමට නොව, දුර්වල මනසක් ඇති කෙනෙක්ට ගන්දබයෙක් ආවේෂ වි ඇති මොහොතක වෙන්න පුළුවන්.
"බහු පෞරුෂත්වය ආබාධ" වලින් පෙලෙන අයටත් වෙන්නේ එක එක ගන්ද්බයින් ආවේෂ වන අවස්ථා වෙන්න පුළුවන්.
මෙතන ඉන්නේ ගන්ද්බයෙක් වෙන්න පුළුවන්.

Last edited: