"ගන්ද්බයා" කියන්නේ කවුරුද?

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,101
    841
    113
    "ගන්දබයා" කියන්නේ කවුරුද?

    ලෝක වටෙන්ම මේ වගේ පුනර්භව සකස්වී හිට ඇති අවස්ථා වාර්තා වෙනවා.



    මේ වාර්තා වල යම් පොදු දේවල් විස්තර වෙනවා.

    - මොවුන් කලින් ගත කර ඇත්තේ මනුෂ ජීවිතයක්
    - බොහෝ අවස්ථා වල මොවුන් මිය යන්නේ හදිසි අනතුරු වලට ගොදුරු වූ පසු

    මෙතන වෙන දේ විද්‍යාත්මකව ඔප්පු කරන එක අමාරු දෙයක්. නමුත් බුද්ද ධර්මය වැටහෙන කෙනාට මෙතන වෙන දේ යමි කිසි විදියකට සසදා ගත හැක.

    මනුෂ ජීවිතයක් උරුම වන සත්වයා ලෝක තලයට පහල වෙන්නේ ගන්ද්බයෙක් ලෙසින්. මොවුන් යම් කාන්තාවක් පිළිසිඳ ගත් මොහොතක ඇගේ ගර්භයේ ඇති කලලරූපය සමග එක් වී නව ජීවිතයක් සකස් කරයි. ඒ කියන්නේ අලුත් මනුෂ ජීවිතයක් සකස් වෙන්නේ මවක්, පියෙක් සහ ගන්ද්බයෙක් එකතු වූ ස්ථානයක.

    එය වෙන ආකාරය මෙතන දීර්ග ලෙසින් විග්‍රහ වෙයි.



    Read here -> Gandhabbaya Sensing the World – With and Without a Physical Body

    ගන්ද්බයා මනුෂ ලෝකයට පහල වෙන්නේ යමි කසී ආයුශ ප්‍රමාණයක් උරුම කර ගෙන. මනුෂයෙක් හදිසි අනතුරකට භාජනය වූ අවස්ථාවේ ආයුෂ අවසන් වි නැත්තන් ඔහු ආයෙත් ගන්ද්බක් වෙයි. පුනර්භව වාර්තා වලින් පැහැදිලි වෙන්නේ මේ වගේ අවස්තා යැයි හිතන්න ලෙහෙසි.

    තථාගයන් වහන්ස දේශනා කල වදාලේ මනුෂ ලෝකයට බිහිවීම ඉතාමත් කලාතුරකින් වෙන දෙයක් කියා. බොහෝ අය මිය හිය පසු අපාගත වේ. මොවුන් අපාගත ගත වෙන පළමු හේතුව මිත්‍යා දෘෂ්ටි වල නියලීම නිසා.

    මේකෙන් පෙනෙන්නේ මනුෂ්‍ය ජීවිතයකට ආවේෂ විය හැක්කේ ගන්ද්බයින්ට පමණි. බොහෝ වෙලාවලට අපි තොවිල් නටන්නේ ප්‍රේතයන් එළවීමට නොව, දුර්වල මනසක් ඇති කෙනෙක්ට ගන්දබයෙක් ආවේෂ වි ඇති මොහොතක වෙන්න පුළුවන්.

    "බහු පෞරුෂත්වය ආබාධ" වලින් පෙලෙන අයටත් වෙන්නේ එක එක ගන්ද්බයින් ආවේෂ වන අවස්ථා වෙන්න පුළුවන්.

    මෙතන ඉන්නේ ගන්ද්බයෙක් වෙන්න පුළුවන්.







     
    Last edited:
    • Like
    Reactions: spoofywoofy

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    ඒක නම් අමුතුම වෙබ් අඩවියක්! වහරක හිමි, වලස්මුල්ලේ අභය හිමි, මීවනපලානේ පචෝරිස් හිමි වැනි අය ගැනත් ලියැවිලා තියෙනවා.

    උඩ ලිපියේ දක්වා ඇති සබැඳියට අදාළ ලිපියේ පහත දක්වා ඇති දෑ සහ එබඳු තවත් දෑ ලියැවී තිබෙනවා:

    "1. Physical bodies are just temporary shelters for the gandhabbaya. In a single “human bhava” or the “existence as a human”, gandhabbaya could be using one to hundreds of different physical bodies;"

    "2. When inside a physical body, the gandhabbaya‘s sensory system is shielded, and that is where our physical sense faculties (eyes, ears, nose, tongue, body, and mana indriya in the brain) are used as intermediaries; see below."

    "6. It is actually through a complicated process that a gadhabbaya sees, hears, etc while being inside a physical body (karaja kaya) such as ours."

    ඒ වෙබ් අඩවියේ නම "Pure Dhamma", උද්‍යෝග පාඨය "A Quest to Recover Buddha's True Teachings".

    ඒ වෙබ් අඩවියේ සඳහන් පරිදි වෙබ් අඩවිය පවත්වාගෙන යන්නේ "Lal Ariyaratna Pinnaduwage" යන නම් ඇති වහරක හිමි තමන්ගේ ගුරුන් ලෙස සලකන මහත්මයෙක්. "I was a Senior Scientist at the Oak Ridge National Laboratory and a Research Professor at the University of Tennessee, Knoxville. I was elected a Fellow of the American Physical Society in 2004." යැයි විස්තරයකුත් තියෙනවා. සඳහන් කරුණු වලට අනුව ඒ මහත්මයාගේ දැන් වයස අවුරුදු 63ක් පමණ වෙන්න ඕනෑ. අනේ අපොයි!

    Skylark
     
    Last edited:

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,101
    841
    113
    "1. Physical bodies are just temporary shelters for the gandhabbaya. In a single “human bhava” or the “existence as a human”, gandhabbaya could be using one to hundreds of different physical bodies;"
    Skylark

    Ok .. understood. So what exactly is the criticism?

    "
    "2. When inside a physical body, the gandhabbaya‘s sensory system is shielded, and that is where our physical sense faculties (eyes, ears, nose, tongue, body, and mana indriya in the brain) are used as intermediaries; see below."

    Again, what is the alternative theory you have?


    "

    ඒ වෙබ් අඩවියේ නම "Pure Dhamma", උද්‍යෝග පාඨය "A Quest to Recover Buddha's True Teachings".


    I dunno, but you just keep repeating what it says on the website without giving valid criticisms.

    Do you think its wrong? Where is it wrong? say please!

    I have picked up a single criticism from that entire post. Its this.


    සඳහන් කරුණු වලට අනුව ඒ මහත්මයාගේ දැන් වයස අවුරුදු 63ක් පමණ වෙන්න ඕනෑ. අනේ අපොයි!
    Skylark

    "අනේ අපොයි" ?? :D

    මම පළමුවෙන වතාවකට දකින්නේ ඔය තියෙන සුදුසුකම් ඔචිචර ප්‍රශ්නයක් විදියට.

    තේරෙන බාසාවකින් කියන්න මොක්කද ඔතන තියෙන ගැටලුව කියා..
     
    Last edited:

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,101
    841
    113

    ඒක නම් අමුතුම වෙබ් අඩවියක්! වහරක හිමි, වලස්මුල්ලේ අභය හිමි, මීවනපලානේ පචෝරිස් හිමි වැනි අය ගැනත් ලියැවිලා තියෙනවා.
    Skylark


    වහරක හිමි කියන්නේ ඔහු ජීවත් වන කාලයේ බොහෝ අයගේ ගෞරවය දිනාගත් හිමි නමක්.

    මෙන්න ඔහුගේ අවසාන මංගල්‍ය.



    මේයා එම හිමි නමටත් අවලාද කරන්න පටන් ගෙන වගේ.

    අවලාද ඕනේ නැහැ - තර්ක ගේනන.

     
    Jul 5, 2012
    1,773
    265
    0
    වහරක හිමි කියන්නේ ඔහු ජීවත් වන කාලයේ බොහෝ අයගේ ගෞරවය දිනාගත් හිමි නමක්.

    මෙන්න ඔහුගේ අවසාන මංගල්‍ය.



    මේයා එම හිමි නමටත් අවලාද කරන්න පටන් ගෙන වගේ.

    අවලාද ඕනේ නැහැ - තර්ක ගේනන.




    විනාඩි 4.40 සිට බලන්න.

    මොලයක් තියෙනව නං තේරෙයි, වහරක කියන පිස්සූන්වහන්සෙට කොච්චර උමතුවක් තිබුනද, ලෝකය ගැන ඔහුට තිබ්බ දැනුම මොකද්ද, කොපමණ පටු විදියටද ඔහු මේ "පද නිරුක්තිය" ට වහල් වෙලා විහිලුවක් වුනේ කියා...
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    වහරක හිමි කියන්නේ ඔහු ජීවත් වන කාලයේ බොහෝ අයගේ ගෞරවය දිනාගත් හිමි නමක්.

    මෙන්න ඔහුගේ අවසාන මංගල්‍ය.



    මේයා එම හිමි නමටත් අවලාද කරන්න පටන් ගෙන වගේ.

    අවලාද ඕනේ නැහැ - තර්ක ගේනන.



    ක්‍රෑහ් තුක්...

    Skylark

    Skylark
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,101
    841
    113
    අහෝ ජිංතක,

    ජිංතක ජිල්ලබකිට;22020452 said:


    බෝහෝම් ස්තුති මේවා ඉදිරිපත් කලාට.:D

    අපි ඔබ ගොඩනග ඇති ප්‍රශ්න එක එක අරගෙන විසදමු.


    බුදුදහම ලොව අන් ආගමික දර්ශනයන්ගෙන් වෙනස් වන ප්‍රධානම කරුන ලෙස ලොව පුරා දාර්ශනිකයන් එකඟවන එක කරුනක් වේ නම් ඒ "අනාත්ම" නම් ත්‍රිලක්ෂණයේ එන ලොව පවතින මූලික ලක්ෂනයයි. මෙය බුදු දහමේ විස්තර කෙරෙන්නෙ "මම යනුවෙන් මේ යයි ගත හැකි, මේ යයි පෙන්විය හැකි, යමෙක්, පුද්ගලයෙක්, ආත්මයක්, සැඟවුනු ඒජන්තයෙක් සත්වයෙකු තුල නැති බවය. දෙස්- විදෙස් පාලි-සංස්කෘතයෙහි කෙල පැමිනි , දර්මයෙහි විසුල දැනුමති බෞද්ධ භික්ශූන් මේ ගැන විවිධ භාෂාවන්ගෙන් අර්ත-විවරණය කිරීමෙන්ද "අනාත්ම" යන්නෙහි තේරුම පිලිබඳ කිසිදු ගැටීමකින් තොරව එකම තේරුමකට, එකඟතාවයකට පැමිනියෝය.

    මේක තාමත් ගැටළු සහගතද, නැත්තන් ඔබට එය තොරා දිය යුතු දෙයක්ද?
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,101
    841
    113
    අහෝ Skylark

    ඔබ "ගන්දබයා" ගේ විග්‍රහයට කිහිප වතාවක් යම් කරුණු නගලා තියෙනවා.

    ඒවාට තියෙන ත්‍රිපිටක සාක්ෂි ඉදිරිපත් කරන්න.

     
    Jul 5, 2012
    1,773
    265
    0
    අහෝ ජිංතක,




    බෝහෝම් ස්තුති මේවා ඉදිරිපත් කලාට.:D

    අපි ඔබ ගොඩනග ඇති ප්‍රශ්න එක එක අරගෙන විසදමු.


    මේක තාමත් ගැටළු සහගතද, නැත්තන් ඔබට එය තොරා දිය යුතු දෙයක්ද?

    වහරක වැනි උම්මත්තක අඥාන විහිලුකාර චීවරයක් පොරවාගත් පුද්ගලයෙක් පසු පස යන ඔබ මට මොනවා පහදන්නද?

    කරුණාකර ඔය විඩියෝ වල කරුණු සමඟ ඔබ එකඟ වන්නේ ද, එසේ නම් ඒ ඇයි කියා පහදන්න.
    :D:D
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,101
    841
    113
    මම ඔය ප්‍රශ්නයට උත්තර දෙන්නම.

    ඊට ඉස්සෙල්ලා කියන්න ඔබ මේ රූප රාමු පෙළ දැකලා තියෙනවද කියලා

    ->> මෙතන බලන්න
     
    Last edited:

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,101
    841
    113
    බැලුවා

    ඉහත වීඩියෝවේ විනාඩි 25න් පමණ ඉදිරියට වලස්මුල්ලේ අභය හිමි මෙසේ පවසනවා:

    මේ ධ්‍යාන, මාර්ග ඵල තියෙන ඒවා හංගලා, හොරකං, හොරකමට නිකං හංගන් ඉන්න එකක් නෙවෙයි. දැන් මෙච්චර කාලයක් මේවා කිව්වෙ නෑ, ඇයි?

    අභය හිමිගේ එම ප්‍රකාශය බුදු සසුනේ සීල සාරයේ පිහිටි භික්ෂූන් වහන්සේලාගේ ස්වරූපයට ගැළපෙන්නේ නැහැ.

    Skylark

    ගැළපෙන්නේ නැහැ කියන්නේ ඔබ නේ. බ්ක්ෂු වින්න්‍යානයේ එහෙම දෙයක් සදහන් වෙලා නෑ නේ.

    උත්තරීමනුස්සධම්ම පාරාජිකාව උල්ලංඝනය වෙන්නේ බොරු කිව්වොත් විතරයි.


    සිව් වැනිව දක්වන්නේ එවන් වූ ම තවත් විනය සිකපදයකි. මෙය ද අතීතයේ පටන් ම අන්‍යයන් කෙරෙහි විස්වාසය ගොඩනැගීම සඳහා දායක විනැ’යි කිව හැකි විනය ප්‍රඥප්තියකි. එනම් උත්තරීමනුස්සධම්ම පාරාජිකාවයි. එයින් කියැවෙන්නේ තමා ළඟ නැති උසස් ගුණයන් ඇති බව ප්‍රකට කිරීමයි. විශේෂයෙන් ම ධ්‍යාන, විමෝක්ෂ, සමාධි, සමාපත්ති, ඤාණදස්සන, මග්ග, භාවනා, ඵල, සච්ඡිකිරිය, ක්ලේශ ප්‍රහාණය, සිත නීවරණයන්ගෙන් තොර බව, ශුන්‍යාගාරයේ තදින් ඇලීම යන ගුණයන් ය. මේවා යමෙක් තුළ නොමැතිව ඇතැයි යනුවෙන් පැවසීම පාරාජිකාවට පැමිණීමකි.

    http://vidyananda1983.blogspot.com.au/2016/11/blog-post_31.html

     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ජිංතක ජිල්ලබකිට;22020449 said:


    විනාඩි 4.40 සිට බලන්න.

    මොලයක් තියෙනව නං තේරෙයි, වහරක කියන පිස්සූන්වහන්සෙට කොච්චර උමතුවක් තිබුනද, ලෝකය ගැන ඔහුට තිබ්බ දැනුම මොකද්ද, කොපමණ පටු විදියටද ඔහු මේ "පද නිරුක්තිය" ට වහල් වෙලා විහිලුවක් වුනේ කියා...





    බැහැරක
    http://www.elakiri.com/forum/showthread.php?t=1810035

    Skylark