බුදු දහමේ ගන්ධබ්බ අවස්තාව ගැන කියවෙන තැනක් වන්නේ අනාගාමී ගන්දබ්බ අවස්තාවයි. ධ්‍යාන නොලැබ අනාගාමී තත්වයට පත් උත්තමයෙකු අරහත් ඵලයට පත් නොවී මිය ගියහොත් එම අනාගාමී ඵල ලාභියා හට අරූපී බ්‍රහ්ම තල වලට යාමට නොහැකි වේ. අනාගාමී ( න + ආගාමී ) ඵලයට පත් වූ නිසා නැවත කාම ලෝක වන මනුශ්‍ය සහ දේව ලෝක වලටද යා නොහැක. මේ නිසා එම උතුමන් වහන්සේ අරිහත් ඵලයට පත් වන තුරුම අනාගාමී ගන්දබ්බ අවස්තාවේ ජීවත් වේ. එම තත්වයේ සිටිමින්ම ඉතිරි ඵලය වන අරිහත් ඵලයට පත් වේ.

බුදු දහමේ ගන්ධබ්බ අවස්තාව ගැන කියවෙන තැනක් වන්නේ අනාගාමී ගන්දබ්බ අවස්තාවයි.
මිනිහෙක් 2016 මැරුණ කියමු. එයා ආයෙ ඉපදුනේ 2020 කියමු.. අපිට අවුරුදු 4 ක් ගියාට, එයාගෙ ආත්මයට කාලය ගතවීමක් නෑ.. මැරුණ ඒ සැණින් ඉපදුනා වගේ...
මම කියන්නෙ ශරීරය අත ඇරපු මනසකට කාලය ගතවීමක් නෑ.. කාල අවකාශ රාමුවක් නෑ..
මිනිහෙක් 2016 මැරුණ කියමු. එයා ආයෙ ඉපදුනේ 2020 කියමු.. අපිට අවුරුදු 4 ක් ගියාට, එයාගෙ ආත්මයට කාලය ගතවීමක් නෑ.. මැරුණ ඒ සැණින් ඉපදුනා වගේ...
මම කියන්නෙ ශරීරය අත ඇරපු මනසකට කාලය ගතවීමක් නෑ.. කාල අවකාශ රාමුවක් නෑ..
manokaayata saapekshawa gattot api time travel karala neda awurudu 4k issarahata?


100%ක් සුවර්ද මට නම් පිලිගන්ඩ බැ ඔක, ඔය කතාව තරමක් නිවරදියි එත් එහෙම ධ්‍යාන ලාබින් ගන්ධබ්බ වෙන්නෙ නැ කෙලින්ම ගිහින් බ්රහ්මලොකෙ උපදිනව.රූපාවචල සහ අරූපාවචල කියල බ්‍රහමලොක වර්ග් දෙකක් තියෙනව මට උපදින බ්රහ්මලොකෙ නම නම් හරියට මතක නැ, දැනටත් එහෙම රහත් භාවයට පත් වෙලා බ්‍රහ්මලොව වැඩවසන වැඩ වසන රහතන් වහ්න්සේ නමක් තමයි උපක ආජීවක කියල අපි දන්න උතුමන් වහන්සේ.ඒක නිසා මේ කතාව වැරදියි ගන්ධබ්බ වෙලා උපදින් නැ ධ්‍යාන වඩපු උතුමන්.බුදු දහමේ ගන්ධබ්බ අවස්තාව ගැන කියවෙන තැනක් වන්නේ අනාගාමී ගන්දබ්බ අවස්තාවයි. ධ්‍යාන නොලැබ අනාගාමී තත්වයට පත් උත්තමයෙකු අරහත් ඵලයට පත් නොවී මිය ගියහොත් එම අනාගාමී ඵල ලාභියා හට අරූපී බ්‍රහ්ම තල වලට යාමට නොහැකි වේ. අනාගාමී ( න + ආගාමී ) ඵලයට පත් වූ නිසා නැවත කාම ලෝක වන මනුශ්‍ය සහ දේව ලෝක වලටද යා නොහැක. මේ නිසා එම උතුමන් වහන්සේ අරිහත් ඵලයට පත් වන තුරුම අනාගාමී ගන්දබ්බ අවස්තාවේ ජීවත් වේ. එම තත්වයේ සිටිමින්ම ඉතිරි ඵලය වන අරිහත් ඵලයට පත් වේ.
ඔයාගෙ දැනුම ගැන සතුටු වෙනව ඒත් තව ටිකක් ඉගෙන ගන්න.

වැරදියි ඔය බුදු දහම නෙමේ, මරනයේදි මතක්වු කර්මයට අදාල උප්පත්තිය සිද්ද වෙනව, ඒක ප්‍රේත බුත දේව මනුස්ස තිරිසන් අපා ඔය ඔනෙම තැනක. කාලය යන් නැත්තෙ නැ කලය යනව, අනික මනුස්සයෙක් වෙලා ඉදල ආයෙ මනුස්ස ආත්මයක් ලබන්ම්නෙ/සුගතියක උපදින්නෙ ඇගිල්ලෙ තියෙන වැලිකට ගානක මිනිස්සු කියල බුදු දහමෙ සදහන් වෙනව,මිනිහෙක් 2016 මැරුණ කියමු. එයා ආයෙ ඉපදුනේ 2020 කියමු.. අපිට අවුරුදු 4 ක් ගියාට, එයාගෙ ආත්මයට කාලය ගතවීමක් නෑ.. මැරුණ ඒ සැණින් ඉපදුනා වගේ...
මම කියන්නෙ ශරීරය අත ඇරපු මනසකට කාලය ගතවීමක් නෑ.. කාල අවකාශ රාමුවක් නෑ..
ඔය කවුරුත් තියෙන දේවල් උරා බිබි ඉන්ඩ ඔනෙ නැ බන් ධ්‍යාන ලබපු අයටගන්ධබ්බ යනු ගන්ධ + අබ්බ යන්නයි. හෙවත් ගන්ධය අබ්බ කරමින් ( ගන්ධය උරා බොමින් ) ජීවත් වන යන අර්ථය දේ. අනාගාමී ගන්ධබ්බ උතුමන් වහන්සේලාටද අප තබන බුද්ධ ආහාර පූජා ආදිය කැපය.
ගන්ධබ්බ අවස්ථාව යනු කුමක්ද? බුදු දහමෙන් ගන්ධබ්බ අවස්ථාව ප්‍රතික්ශේප වේද?