ගන්න අපේ දේ ...... පිළියන්ඳල .....
පිළියන්ඳල අවට ඉන්න අයට පැල්වත්ත PELWATTE කිරිපිටි
කිලෝ 01 පැකට් ගන්න පුළුවන්
මිරිස්වත්ත හන්දියේ
"නිව් නිපුන සුපර්" එකට ඇවිත් තිබුනා අද....

පිළියන්ඳල තව ගන්න පුළුවන් තැන් තියෙනවානම්
සහ ඔයාලගේ නගරයෙත් අපේ දේ ගන්න පුළුවන්
දන්න කියන තැන් මේතන දැම්ම නම්
යාළුවෝ හැමෝටම වටිනවා...

Last edited: