ගන්නවානම් මෙන්න වාහනයක්

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
ජයරත්නට ඇඩ්වාන්ස් එක දෙන්න වෙනවා පාරට දාන්න කලින් :P
 
waligamaya

Well-known member
  • පට්ට තමා :cool: +5
    වැටෙන්නේ නැතුව සමබර කරන්නේ කොහොමද දන්නේ නෑ :oo:

    ගයිරස් කොපික් effect. සරලව කිව්වොත් කෝණික ගම්‍යතවා. මෙගේම බසමබරව තියන්න මේක ඇතුලේ කරකැවෙන wheel එකක තියනවා. එකෙන් තමයි සමබරතාව රකින්නේ. හතර පැත්තට wheel හතරක් තිඅනවන්ම් ඕන සෙලමක් කරන පුළුවන්. එත් මේකේ සාමාන්‍ය යතුරු පඩියකට වඩා ශක්තිය අවශ්වෙනවා control වලට. ලොකු control gain එකක් ඕන මෙවිදියේ සමබර තාවයක් රකින්න

    Last edited:
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    gyro technology eka machan......​

    ගයිරස් කොපික් effect. සරලව කිව්වොත් කෝණික ගම්‍යතවා. මෙගේම බසමබරව තියන්න මේක ඇතුලේ කරකැවෙන wheel එකක තියනවා. එකෙන් තමයි සමබරතාව රකින්නේ. හතර පැත්තට wheel හතරක් තිඅනවන්ම් ඕන සෙලමක් කරන පුළුවන්. එත් මේකේ සාමාන්‍ය යතුරු පඩියකට වඩා ශක්තිය අවශ්වෙනවා control වලට. ලොකු control gain එකක් ඕන මෙවිදියේ සමබර තාවයක් රකින්න

    පට්ට නෙ, වාහනේ ඇතුලේ වෙනම කැරකෙන රෝද ඇති එහෙනං ඇත්ත රෝද වලට අමතරව, බ්‍රේක් ගැහුවට නතර නොවෙන.
    +5
     
    • Like
    Reactions: KingCM

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    පට්ට නෙ, වාහනේ ඇතුලේ වෙනම කැරකෙන රෝද ඇති එහෙනං ඇත්ත රෝද වලට අමතරව, බ්‍රේක් ගැහුවට නතර නොවෙන.
    +5

    ow machan engine eka on wenna kalin stand ain wenna kalin gyro moter 2ka on wenawa..... ita passe thmai stand eka akula ganne......

    ita passe car eka wage yanna puluwan.......

    mamath okak hadanna tikak info ekathu kala.......

    :):):):)
     
    waligamaya

    Well-known member
  • ow machan engine eka on wenna kalin stand ain wenna kalin gyro moter 2ka on wenawa..... ita passe thmai stand eka akula ganne......

    ita passe car eka wage yanna puluwan.......

    mamath okak hadanna tikak info ekathu kala.......

    :):):):)

    the most difficult and amazing part is develop proper stabilised control system. "wonder of the engineering" :)