2026 ඉවර වෙද්දි වාහනයක් බස්සමු

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,634
    13,298
    113
    🤍
    උබලා දන්න පවුලෙ සල්ලි වලින් නැතුව , තමන්ගෙ මහන්සියෙන්

    හොද වාහනයක් එහෙම ගත්ත

    යූටියුබ් කරලා ගොඩ ගිය උන්

    Ecommerce Online Sell කරලා ගොඩ ගිය උන්

    තව එක එක ජාතියෙ උන්

    නම් , ෆේස්බුක් , ඉන්ස්ටා , යූටියුබ් එහෙම තියනවනම් මේකේ දාමු

    මෝටිවෙසන් එකක් ගන්න

    NEW_HondaVezelHybridWhite-4_1.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143

    ඇයි බන් අරූ කලා මූ කලා ඒ නිසා මන් කරනවා සීන් එකේ ඉන්නෙ. උඹට ඕනම් ගනින්, මුලු සේසතම දාල මොකද බන් maintain කරන්න බැරි මගුල් ගන්නෙ? ජිවීතේ අදාල විටියට ගොඩ නගාගෙන පලයන්
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,193
    1,626
    113
    එක එක උත්තලගේ පඩ ෂෝ බලන්නේ නැතුව අපි ගොඩ යන business ideas ටිකක් දාමු මේකේ හොද නැද්ද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    වාහනයක් අරගෙන මදි හීනමානෙට ත්‍රෙඩ් එකක් දාන්නත් ඕන මෙහෙම කෝලම් wagpt වගේ 👇🏻

    Post your car pics - උබලට කොහෙන්ද මෙහෙම වාහන, කෝ තියෙනව නං දාපන් බලන්න මගේ එකට වඩා හොඳ එකක්ද කියලා බලන්න. 😂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    වාහනයක් අරගෙන මදි හීනමානෙට ත්‍රෙඩ් එකක් දාන්නත් ඕන මෙහෙම කෝලම් wagpt වගේ 👇🏻

    Post your car pics - උබලට කොහෙන්ද මෙහෙම වාහන, කෝ තියෙනව නං දාපන් බලන්න මගේ එකට වඩා හොඳ එකක්ද කියලා බලන්න. 😂
    මෙහෙමයි ඔයිට වඩා නෝන්ඩි ඔසී වල ඉඳන් මෙහෙ උන්ට ටොක්ස් දුන්නට තනියෙන් YT premium subscription එකක් ගන්න බැරි එක 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    මෙහෙමයි ඔයිට වඩා නෝන්ඩි ඔසී වල ඉඳන් මෙහෙ උන්ට ටොක්ස් දුන්නට තනියෙන් YT premium subscription එකක් ගන්න බැරි එක 🤭

    තනියෙන් නෙවෙයි බයියෝ ෂෙයා කරලවත් ගන්න විදියක් නෑ. :(
     
    • Haha
    Reactions: tharakaf