ගන්න ඇක්ෂන් බලමු HNB

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගන්න ඇක්ෂන් බලමු HNB

    මේ දිනවල සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් පැතිර යන ඡායාරූප කිහිපයකින් පැවසෙන්නේ පසුගිය 18 වනදාට යෙදුණ යුද නිමාව සනිටුහන් කළ දිනය කිලිනොච්චියේ HNB පුද්ගලික බැංකුවේ සේවක පිරිසක් මගින් ‘යුද අපරාධ දිනය‘ ලෙසින් සැමරීමට ලක් කරන ලද ආකාරයයි.
    Remembering the Tamil Genocide “May 18 War Crimes Day” යනුවෙන් පොස්ටරයක්ද ඒ සමගම හුවමාරුවී තිබුණි.
    කිලිනොච්චියේ හමුදා ප්‍රධානීන් යුද ජය සැමරීම තවත් තැනක සිදු කරන අතර ඒ දිනයේම කොටි ත්‍රස්තවාදීන් ඝාතනය විම ගැන කණගාටුවෙමින් පොදු මහජනතාවට විවෘත ස්ථානයක මේ ආකාරයට සැමරීම කෙතරම් දුරට උචිතද යන්න ගැන සමාජ මාධ්‍ය තුළ
    විශාල කථාබහක් ඇතිව තිබේ.
    මැයි 18 යුද අපරාධ සිදුවූ දිනයක් ලෙස කොටි හිතවාදී ජාත්‍යන්තර දෙමළ ඩයස්පෝරාව මතයක් දරන නමුත් එම මතය නිවැරදි කිරීම වෙනුවෙන් රජයේ නියෝජිතයින් කටයුතු කරන අතරවාරයේ සංහිඳියාවට මුවාවී මිනිමරු ත්‍රස්තයින් වීරයින් බවට පත්කිරීම උචිත නොවන බව මෙම කථාබහේදී පෙන්වාදී ඇත.
    කොටි සංවිධානය ඉහළට ඔසවා තැබූ ප්‍රභාකරන් යනු 1980 ගණන්වලදී එල්ටීටීඊය සඳහා අරමුදල් රැස්කිරීමට බැංකු කොල්ලකෑම් සිදුකළ අයෙකු බවත් පසුකලෙක හෝ ඒ වෙනුවෙන් නීති ක්‍රියාත්මක නොවූ බවත් තවත් අදහසකි.
    මෙහිදී බැංකුවේ නිලධාරීන් ආරක්ෂක නිලධාරීන් පින්තූර ඉදිරිපිට ඉටිපහන් දැල්වීමට කටයුතු කර තිබෙන අතර කාර්යාල වේලාවන් තුළ එල්ටීටීඊය සැමරීම සම්බන්ධයෙන් කළමනාකාරවරයාට සහ කාර්ය මණ්ඩලයට එරෙහිව HNB ඉහළ කළමනාකාරිත්වය මේ වනවිට පියවර ගෙන ඇති බවද වාර්තාවේ. ඒ අනුව කළමනාකරුට මාරුවක් ලබාදී ඇති බවද වාර්තාවේ.
    හැටන් නැෂනල් බැංකුව – 28.38 % රජයේ කොටස් හිමි ඉතිරිය පුද්ගලික කොටස් සහිත බැංකුවකි. දැනට 70 වැනි වියේ පසුවන සභාපති රියෙන්සි අර්සකුලරත්න අනිද්දා මැයි 26 සිට විශ්‍රාම යැමට නියමිතය.
    නව සභාපතිවරයා ලෙස දිනේෂ් විරක්කොඩි පත්කිරීමට නියමිතය.
    බැංකුවේ සැමරුම හා පෝස්ටරය පහත දැක්වේ.






    HNB01.jpg








    HNB2233.jpg





    සිද්ධිය සම්බන්ධයෙන් HNB නිකුත් කළ මාධ්‍ය නිවේදනය:


    33338133_1958139437563576_8704528648784314368_n.jpg
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    HNB කොහොමත් ඉස්සර ඉදන්ම එකවිදිහක බැංකුවක් තමයි ..කිසිම ජාතිකත්වයක් නැති බැංකුවක් :angry::no::angry::dull:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මරුසිරා;23241593 said:
    HNB කොහොමත් ඉස්සර ඉදන්ම එකවිදිහක බැංකුවක් තමයි ..කිසිම ජාතිකත්වයක් නැති බැංකුවක් :angry::no::angry::dull:
    මොන මගුල් පරීක්ෂණයක් කරලා හරි මැනේජරයා මාරු කරලා විසඳුමක් එන්නේ නෑ..:no:
    කලේ වැරැද්දක්ය කියලා, අදාල ශාඛාවේ ක්‍රියා වෙනුවෙන් ප්‍රසිද්ධියේ සමාව ගන්න ඕනේ සහ අනිවාර්යයෙන් කියන්න ඕනේ ත්‍රස්තවාදීන් සැමරීමක් කරලා තියෙන්නේ කියලා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕවා ඉතින් මිනිස්සුන්ගේ හිත් වලින් අයින් කරන්න බෑ මොනවා උනත් උන්ට උන්ගේ ජාතියේ උන් වීරයෝ, හමුදාවේ අය මිනීමරුවො :no:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕවා ඉතින් මිනිස්සුන්ගේ හිත් වලින් අයින් කරන්න බෑ මොනවා උනත් උන්ට උන්ගේ ජාතියේ උන් වීරයෝ, හමුදාවේ අය මිනීමරුවො :no:
    ehew මිනිස්සුන්ගේ හිත් වලට ආයතන ඉඩ දෙන්න නරකයි... ත්‍රස්තවාදීන්ගෙන් බැටකාපු අපෙ හිත් හිත් නෙවෙයිද? පෞද්ගලිකව ගෙදර පහන් නැත්නම් පන්දම් පත්තු කළත් කමක් නෑ... රටක මූල්‍ය ආයතනයක් ත්‍රස්තවාදී සංවිධානයක අරමුණු උදෙසා යම් සහයෝගයක් දීම බරපතලයි...
    නියපොත්තෙන් කඩන්න තියෙන ඒවා නියපොත්තෙන් නොකඩා හිටියොත් පොරොවෙන් කොටන්නත් බැරි වෙන්න පුලුවන් බන්
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පරම්පරා ගානක් තිස්සේ මිනිස්සුන්ගේ හිත ඇතුලේ කිඳා බැහැපු අදහස් එහෙම ලේසියෙන් වෙනස් කරන්න අමාරුයි.
    සමහර දෙමල මිනිස්සු එල්ටීටීඊ එකට පක්ෂපාතිව ඕක සැමරුවා.
    අපි කොහොම කිව්වත් බහුතරයක් දෙමල මිනිස්සුන්ට ප්‍රභාකරන් වීරයෙක්.
    HNB එකේ මේ කරපු වැඩේ නම් සම්පුර්ණයෙන්ම වැරදි වැඩක්. විනය ක්‍රියා මාර්ගයක් ගන්නම ඕනේ.
    ඔය ජාතිවාදය නැති කරන්න තියෙන හොඳම උත්තරය තමයි,
    ජාතින් අතර මිශ්‍ර විවාහ.
    මට තේරෙන විදිහට නම් එහෙම තමයි.මොකද මමත් මුලතිව් වල සාමාන්‍ය ජනතාව අතර සෑහෙන කාලයක් හිටියා.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පරම්පරා ගානක් තිස්සේ මිනිස්සුන්ගේ හිත ඇතුලේ කිඳා බැහැපු අදහස් එහෙම ලේසියෙන් වෙනස් කරන්න අමාරුයි.
    සමහර දෙමල මිනිස්සු එල්ටීටීඊ එකට පක්ෂපාතිව ඕක සැමරුවා.
    අපි කොහොම කිව්වත් බහුතරයක් දෙමල මිනිස්සුන්ට ප්‍රභාකරන් වීරයෙක්.
    HNB එකේ මේ කරපු වැඩේ නම් සම්පුර්ණයෙන්ම වැරදි වැඩක්. විනය ක්‍රියා මාර්ගයක් ගන්නම ඕනේ.
    ඔය ජාතිවාදය නැති කරන්න තියෙන හොඳම උත්තරය තමයි,
    ජාතින් අතර මිශ්‍ර විවාහ.
    මට තේරෙන විදිහට නම් එහෙම තමයි.මොකද මමත් මුලතිව් වල සාමාන්‍ය ජනතාව අතර සෑහෙන කාලයක් හිටියා.
    ත්‍රස්තවාදයක් නොතිබුනත් විවාහනම් වෙන්නේ නෑ බහුතර කුලවාදී මනසක් හිමි ද්‍රවිඩයන්...
    ඒක මේ අද ඊයේ තිබුණු පුරුද්දක් නෙවෙයි දෙමළ අයගේ...
    හුඟක් කුල මල ගැන හිතන අය. ඩව් රි ගැන හිතන අය...

    වෙන ක්‍රමයක් හොයන්න වෙනවා...
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ත්‍රස්තවාදයක් නොතිබුනත් විවාහනම් වෙන්නේ නෑ බහුතර කුලවාදී මනසක් හිමි ද්‍රවිඩයන්...
    ඒක මේ අද ඊයේ තිබුණු පුරුද්දක් නෙවෙයි දෙමළ අයගේ...
    හුඟක් කුල මල ගැන හිතන අය. ඩව් රි ගැන හිතන අය...

    වෙන ක්‍රමයක් හොයන්න වෙනවා...

    අපොයි ඔව්......සිංහල මිනිස්සු වගේම තමයි. හැබැයි මන්නාරමේ දෙමල අය ඒ අතින් වෙනස්.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපොයි ඔව්......සිංහල මිනිස්සු වගේම තමයි. හැබැයි මන්නාරමේ දෙමල අය ඒ අතින් වෙනස්.


    :yes:

    මන්නාරමේ හුඟක් ක්‍රිස්තියානි ආභාෂය ක්‍රියාත්මක වෙන්නේ...

    දොන් බොස්කො මඩු...

    වෙඩි තලතිව් අරිප්පු මුස්ලිම්
    මික්ස් වෙලා තියෙන්නේ
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :yes:

    මන්නාරමේ හුඟක් ක්‍රිස්තියානි ආභාෂය ක්‍රියාත්මක වෙන්නේ...

    දොන් බොස්කො මඩු...

    වෙඩි තලතිව් අරිප්පු මුස්ලිම්
    මික්ස් වෙලා තියෙන්නේ

    මුලතිව් ඉඳල පුදුකුඩුඉරිප්පු යාපනේ වෙනකන් ඉන්න ගොඩක් දෙමල මිනිස්සු කුල ක්‍රමය දරුණු ලෙසම සලකනවා. දෙමල ධීවරයන්ව උනත් එයාල ගණන් ගන්නේ නෑ.
    අනේ මන්ද....ජාතින් කිහිපයක් හිටියමත් හෙන ප්‍රශ්න
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ මොකද්ද මේ කරල තියෙන්නේ
    HNB ඉන්සුවරන්ස් එකේ උන්ට වෙසක් එකට සරසන්න එපා කියලා තියෙන්නෙත් ඔකේ ලොක්කොම තමයි :angry:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අඩෝ මොකද්ද මේ කරල තියෙන්නේ
    HNB ඉන්සුවරන්ස් එකේ උන්ට වෙසක් එකට සරසන්න එපා කියලා තියෙන්නෙත් ඔකේ ලොක්කොම තමයි :angry:
    බිස්නස්කාරයොන්ගේ හුඟක් අකවුන්ට් තියෙන්නේ එක්කො HNB එක්කො Commercial.
    Unity එකක් තියෙන්නයි ඕනේ මොන දේටත්:(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බිස්නස්කාරයොන්ගේ හුඟක් අකවුන්ට් තියෙන්නේ එක්කො HNB එක්කො Commercial.
    Unity එකක් තියෙන්නයි ඕනේ මොන දේටත්:(
    issara godak peoples bank current account thamai use kale
    den godak duwanne commercial bank machan godak un eka thama use karanne
    hnb ewath thiyenawa godak
    dfcc saha pan asia thamai api use karanne
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491
    113
    Manager transfer karalawdak na unge job nathi karala wena job ehekata wath yanna bari wenna blacklist wage karala nadu danna oane thrasthawadeen samaruwa kiyala. Lanakwe idagena lankawatama kelina kalakanni sakkili. Un koti gahaddi puka hangan hangila idala. Ape srilankika hamudawa yudde dinapuwama dan uda dagena dalanawa para haththa.