ඕවා ඉතින් මිනිස්සුන්ගේ හිත් වලින් අයින් කරන්න බෑ මොනවා උනත් උන්ට උන්ගේ ජාතියේ උන් වීරයෝ, හමුදාවේ අය මිනීමරුවො![]()
ltte යෙ වැඩවලට විරුද්ධ දෙමළ ජනතාවකුත් හිටිය නේද..
ඒ දවස්වල ටීවි එකේ ගියෙ දෙමළ මිනිස්සු හමුදාවට කියනව අපිව බේරගන්ඩ කියල

ඕවා ඉතින් මිනිස්සුන්ගේ හිත් වලින් අයින් කරන්න බෑ මොනවා උනත් උන්ට උන්ගේ ජාතියේ උන් වීරයෝ, හමුදාවේ අය මිනීමරුවො![]()

යුද්දේ අත්දැකීම හම්බුන අය ඉතින් දන්නවා ඇති උන්ගේ කෙරුවාව. එහෙම නොදන්න අයට ඉතින් LTTE වීරයෝ.
ltte යෙ වැඩවලට විරුද්ධ දෙමළ ජනතාවකුත් හිටිය නේද..
ඒ දවස්වල ටීවි එකේ ගියෙ දෙමළ මිනිස්සු හමුදාවට කියනව අපිව බේරගන්ඩ කියල![]()
යුද්දේ අත්දැකීම හම්බුන අය ඉතින් දන්නවා ඇති උන්ගේ කෙරුවාව. එහෙම නොදන්න අයට ඉතින් LTTE වීරයෝ.
මොන මගුල් පරීක්ෂණයක් කරලා හරි මැනේජරයා මාරු කරලා විසඳුමක් එන්නේ නෑ..
කලේ වැරැද්දක්ය කියලා, අදාල ශාඛාවේ ක්‍රියා වෙනුවෙන් ප්‍රසිද්ධියේ සමාව ගන්න ඕනේ සහ අනිවාර්යයෙන් කියන්න ඕනේ ත්රස්තවාදීන් සැමරීමක් කරලා තියෙන්නේ කියලා

දැන් ඉන්න අයටත් පේන්නේ නෑ නේද?මේවා මහින්දයාටයි හොර නඩේටයි පෙන්නේ නෑ.. දැන් උන් කට පුක වහන් ඉන්නේ ඊලග චන්දෙන් දෙමල මිනිස්සුන්ගේ චන්දෙ ගන්න...
සක්කිලි දේශපාලුවෝ සේරම එකයි... සිංහලුන්ගේ චන්දෙන් ඇවිත් සින්හලුන්ටම කෙලවනවා...
ඕවා ඉතින් මිනිස්සුන්ගේ හිත් වලින් අයින් කරන්න බෑ මොනවා උනත් උන්ට උන්ගේ ජාතියේ උන් වීරයෝ, හමුදාවේ අය මිනීමරුවො![]()

ආරන්චියි අයින් කළා කියල

මුන් තමා අල්ලගෙ බැංකු ටිකත් ඕපන් කලේ.. අර මැරීන් ඩ්‍රයිව් එකෙත් මුස්ලිම් බැංකුවක් දාල මිනිස්සු බැන්නම අයින් කළා.. අකවුන්ට් තියෙන උන් අයින් කරගෙන බංකොලොත් කරලා දාන්න ඕනේ කාලකන්නි![]()
පරම්පරා ගානක් තිස්සේ මිනිස්සුන්ගේ හිත ඇතුලේ කිඳා බැහැපු අදහස් එහෙම ලේසියෙන් වෙනස් කරන්න අමාරුයි.
සමහර දෙමල මිනිස්සු එල්ටීටීඊ එකට පක්ෂපාතිව ඕක සැමරුවා.
අපි කොහොම කිව්වත් බහුතරයක් දෙමල මිනිස්සුන්ට ප්රභාකරන් වීරයෙක්.
HNB එකේ මේ කරපු වැඩේ නම් සම්පුර්ණයෙන්ම වැරදි වැඩක්. විනය ක්‍රියා මාර්ගයක් ගන්නම ඕනේ.
ඔය ජාතිවාදය නැති කරන්න තියෙන හොඳම උත්තරය තමයි,
ජාතින් අතර මිශ්‍ර විවාහ.
මට තේරෙන විදිහට නම් එහෙම තමයි.මොකද මමත් මුලතිව් වල සාමාන්‍ය ජනතාව අතර සෑහෙන කාලයක් හිටියා.
etisalat unta wage game ekak set wenna yanne
private nemei ona reddaka unath iya wage dewal tibbot government ekata kondak thiyenna ona
action ekak ganna