ගන්න ටීවී එකක් කියන්නකො

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,768
    28,133
    113
    ගෙදරට ටීවී එකක් ගන්න ඕනි, දැනට තියෙන්නෙ LG පෙට්ටි ටීවී එකක්. 🥴 අද දම්රෝ එකෙන් බැලුවා සැම්සුන් .

    Samsung 43″ UHD Smart TV

    Rs. 129,990
    https://damro.lk/product/43-4k-uhd-smart-tv/

    Samsung 43″ FHD Smart TV
    Rs. 112,990
    https://damro.lk/product/43-smart-tv/

    LG 43" 4K UHD TV

    Rs.114,999
    https://buyabans.com/uhd-tv/lg/lg43-uhd-led-television

    අබාන්ස් එකෙන් මේකක් බැලුවා. කෝකද ගන්නෙ හිතාගන්න බෑ, උපදසක් දෙන්නකො මොනවද බලන්න ඕනි. ඔබතුමාලා රෙකමන්ඩ් කරන්නෙ මොකක්ද. කේබල් නැතුව මේවට ලැප මිරර් කරන්න පුලුවන්ද බන්? ශොප් වල උන් දන්නෙ නෑ ඇහුවාම
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,468
    1
    32,166
    113
    - උඩරට -
    📦 ටීවී තරම් ඔය අලුත් ඒවා හොඳ නෑ, අලුත් ඒවා වල ආයුකාලය උපරිම අවුරුදු 2 ක් නැත්තම් 3 ක් !
    Sony Flat 📦 used ටීවී තියෙනවා ikman.lk දාලා ඒකක් ගනින්. අලුත් නොවුනට ආයුකාලය වැඩී..ලෙඩ නෑ..
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,133
    113
    Budget keeyada ?
    Tv balanawata amatharawa monawada karanna inne oken..
    130ට අඩුවෙන්, කරන්න පුලුවන් ඒවා ගැනනනම් අදහසක් නෑ, පුලුවන් උපරිමේ කරන්න පුලුවන්නම් පට්ට, :P ඇත්තටම මොනවද මචන් ඕවගෙ තියෙන ෆීචර්ස් :)
     
    • Like
    Reactions: NRTG

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    thopi okkoma tv ganna hadanne ganan wadi una gamanda bola. ow ow mage lg 4k ekata lap eka wireless mirror karanna puluwan. kisima lag ekak ne
     
    • Like
    Reactions: NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,133
    113
    📦 ටීවී තරම් ඔය අලුත් ඒවා හොඳ නෑ, අලුත් ඒවා වල ආයුකාලය උපරිම අවුරුදු 2 ක් නැත්තම් 3 ක් !
    Sony Flat 📦 used ටීවී තියෙනවා ikman.lk දාලා ඒකක් ගනින්. අලුත් නොවුනට ආයුකාලය වැඩී..ලෙඩ නෑ..

    Used ඒවනම් ගන්න බෑ කොල්ලො :( වගකීමක් නෑ ඕවා

    thopi okkoma tv ganna hadanne ganan wadi una gamanda bola. ow ow mage lg 4k ekata lap eka wireless mirror karanna puluwan. kisima lag ekak ne
    අඩේ ගෙදර මිනුස්සුත් බනිනවා, ආයිත් ගණන් අඩු වෙන එකක් නෑ වගේනෙ :(
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,468
    1
    32,166
    113
    - උඩරට -
    130ට අඩුවෙන්, කරන්න පුලුවන් ඒවා ගැනනනම් අදහසක් නෑ, පුලුවන් උපරිමේ කරන්න පුලුවන්නම් පට්ට, :P ඇත්තටම මොනවද මචන් ඕවගෙ තියෙන ෆීචර්ස් :)
    ඉන්ටර්නෙට් ගිහින් පුලුල් තිර වැල් බලන්න පුළුවන් 🤩
    යූටියුබ් ෆේස්බුක් පුළුවන්
    තව බොහෝ
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    Used ඒවනම් ගන්න බෑ කොල්ලො :( වගකීමක් නෑ ඕවා

    අඩේ ගෙදර මිනුස්සුත් බනිනවා, ආයිත් ගණන් අඩු වෙන එකක් නෑ වගේනෙ :(
    ow oi man gawa thibba 55 curve ekak wikka 120kata aparade oi dan thibba nm 150ta katha nathuwa denna thibba.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,133
    113
    https://damro.lk/product/43-smart-tv/

    මේක හොඳයි වගේ. Smart TV & Features වැඩියි වගේ නිසා කිව්වේ. පාවිච්චි කරලා නම් නෑ

    Elama kolla :love:

    ඉන්ටර්නෙට් ගිහින් පුලුල් තිර වැල් බලන්න පුළුවන් 🤩
    යූටියුබ් ෆේස්බුක් පුළුවන්
    තව බොහෝ

    උබ කිව්වට විශ්වාස කරන්නෙ නෑ, මම ලැපෙන්වත් වැලක් බලන්න්නෙ නෑ, මට එහෙම හිලවල් එහෙම එච්චර ලොකුවට පෙන්නද්දි අවුල් බන්. 🥲 phone එක තමා හිතවතා :love:

    ow oi man gawa thibba 55 curve ekak wikka 120kata aparade oi dan thibba nm 150ta katha nathuwa denna thibba.
    අපරාදේ යකෝ... ආයිත් ඉල්ලපන් දුන්න එකාගෙන් :ROFLMAO:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,882
    113
    Fantasy
    උබ කිව්වට විශ්වාස කරන්නෙ නෑ, මම ලැපෙන්වත් වැලක් බලන්න්නෙ නෑ, මට එහෙම හිලවල් එහෙම එච්චර ලොකුවට පෙන්නද්දි අවුල් බන්. 🥲 phone එක තමා හිතවතා :love:
    that maaa broo.
    Lap eken baladdith screen size1 podi krala blnne .
     
    • Love
    Reactions: CorD SaC

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබ කිව්වට විශ්වාස කරන්නෙ නෑ, මම ලැපෙන්වත් වැලක් බලන්න්නෙ නෑ, මට එහෙම හිලවල් එහෙම එච්චර ලොකුවට පෙන්නද්දි අවුල් බන්. 🥲 phone එක තමා හිතවතා :love:

    The phone display is too small. 24 inch screen would be the ideal size. as you said 43 inches is too big
     
    • Haha
    • Like
    Reactions: CorD SaC and NRTG

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    Api gawa thiyenne oya LG eka, giya awurudde gaththe. 92K wage une. Eka picture quality eka, sound quality eka godak hondai. Web OS ekath user friendly. Godak Apps ne habai one karana ewa thiyenawa