ඔය දාලා තියෙන ඒවා වලින්නම් 4k samsung එක හොදයි. ටීවි එකක් ගන්නවානම් singer lg වගේ තැන් වලින් ගන්න එපා. එයාලගේ after service හරි නැහැ. ගන්න එකේ එක පාර දම්රෝ එකේ 4k එක ගන්න. අවුරුදු 3ක් වොරන්ටිත් තියෙන නිසා බය වෙන්න දෙයක් නැහැ
damrolage tiyenwa 43matath Tv ekak ganna ona, godak than wala 43 inch Tv na, sony 43 singer witharai thiyenne, ekath patta ganan unge
Damro එකෙන් Samsung ගන්න එපා බං. Warranty ගන්න ගියාම එපා වෙනව. දම්රෝ එකට දුන්නම එයාල Samsung service center එකට දන්නේ. හෙන කල් යනව එහෙම කලාම. Softlogic or Singhagiri එකෙන් ගනින්ගෙදරට ටීවී එකක් ගන්න ඕනි, දැනට තියෙන්නෙ LG පෙට්ටි ටීවී එකක්.අද දම්රෝ එකෙන් බැලුවා සැම්සුන් .
Samsung 43″ UHD Smart TV
Rs. 129,990
https://damro.lk/product/43-4k-uhd-smart-tv/
Samsung 43″ FHD Smart TV
Rs. 112,990
https://damro.lk/product/43-smart-tv/
LG 43" 4K UHD TV
Rs.114,999
https://buyabans.com/uhd-tv/lg/lg43-uhd-led-television
අබාන්ස් එකෙන් මේකක් බැලුවා. කෝකද ගන්නෙ හිතාගන්න බෑ, උපදසක් දෙන්නකො මොනවද බලන්න ඕනි. ඔබතුමාලා රෙකමන්ඩ් කරන්නෙ මොකක්ද. කේබල් නැතුව මේවට ලැප මිරර් කරන්න පුලුවන්ද බන්? ශොප් වල උන් දන්නෙ නෑ ඇහුවාම

mama fuji tv ekak gatta 43inches... sathiyai wenne mokuth ledak naha.. 3 years warranty have
mata hisense 65 icnhes ekak ganna one ban smart.. meka podi wage
ganna ekek innawanam kiapan
ow ban cellotape gahuwaගේ ඇතුළට ගද්දි බිත්තියේ වැදුනා කිව්වේ ඒකද? හදාගත්ත ද![]()
Hisense lage OS eka harima basic ban. LG or Samsung wage use karala maru unama thama therune. Mannam recommend karanne namama fuji tv ekak gatta 43inches... sathiyai wenne mokuth ledak naha.. 3 years warranty have
mata hisense 65 icnhes ekak ganna one ban smart.. meka podi wage
ganna ekek innawanam kiapan
same as abans and other chinese tvs.. shape ithin. man gatta 43'Toshiba TV hodaida?
https://buyabans.com/led-tv/toshiba/th43-led-televesion# mekada?same as abans and other chinese tvs.. shape ithin. man gatta 43'
ah na waraduna waraduna man gatte Fuji.. eka ochchara hoda nahttps://buyabans.com/led-tv/toshiba/th43-led-televesion# mekada?
Meka 3Y warranty
LG 43 eka 90k 1Y warranty
Math baluwa Fuji. 43' dennam kiwa 75ta Dinapala ekaah na waraduna waraduna man gatte Fuji.. eka ochchara hoda na
Same, app mukuth naa tiyna ewath wada naa hariyata.Hisense lage OS eka harima basic ban. LG or Samsung wage use karala maru unama thama therune. Mannam recommend karanne na
apo watimne na ban... chatarMath baluwa Fuji. 43' dennam kiwa 75ta Dinapala eka
thanks machan...apo watimne na ban... chatar
yep, 4k ekakin flim ekak baladdi patta.TV ekak aththatma useful da mchnla.....?![]()