Tv recommendation

maverick44

Well-known member
  • Dec 10, 2021
    661
    694
    93
    I have LG and hisense . Can fully recommend Hisense for the price. Still going strong even after four years . LG one lasted only for 2 years.
    Hisense colors are bright but sound is crap . LG colors are more natural and sound is decent, however did not last long , made in indonesia.
     
    Last edited:
    • Like
    Reactions: nethumshan

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,964
    1,105
    113
    Smart Tv ganna epa api kemathi apps install karanna be (eyalage OS duwanne). eyala deela thiyana apps witharai puluwan. android tv awlak ne, ekata wada Google Tv ganna supiri.

    https://www.singersl.com/product/tcl-43-full-hd-google-tv-tcl43s5400

    1738568051740.png
     
    • Like
    Reactions: nethumshan

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    Panasonic කොලිටි එක සැහෙන්න හොඳයි. හරියට පාවිච්චි කලොත් අවුරුදු 8 - 10 පාවිච්චි කරන්න පුළුවන්.
    අපේ ගෙදර තියෙනවා Damro එකෙන් ගනිපු එකක්. දැන් අවුරුදු 10ක් වැඩ. කිසිම රෙපෙයාර් එකක් ඇවිල්ල නැහැ.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,600
    5,746
    113
    KALUTHARA
    sony try karahan gana awulak natm. made in Vietnam tiye company 3 years warnnty. natm singer 43 inch ganna puluwan unge extra 1 year dala 3 year warranty hadagena.
     
    • Like
    Reactions: nethumshan

    coder101

    Well-known member
  • Jul 20, 2018
    316
    518
    93
    Panasonic 4K 43' Android ekak use kranawa 2021 indan. Lankawennam newei gatthe. habai meka lankaweth tiyenawa.
    Model: Panasonic GX655
    Mekanm onama kenekta recommend kranna puluwan. Android tiyenne, poddakwath lag na. Man VLC eka dala tiyenne film balanna. Thawa web browser app ekakui, spotify ekaith daala tiyenne. Display quality and Colors ehemath godak hodai. Mainly use kranne Netflix and Youtube balannai, XBox ekatai thamai. Mn TV nm balanne na meke.

    Mekata wada Colors and Sounds hodai Sony, LG, Samsung wala. Habai ewaye leda ehema enna puluwan.
    Man laga Samsung Smart ekakuth tiyenawa, eka 32'da koheda, eke display eka giya awrudu 2kin wage. Eka 2020 gatthe damro eken.
    Un eke panel eka dala dunna. eetapasse indan thama hodata wada. Habai eke tiyenne Samsung mokakda OS ekak. e OS ekath narakanam na.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Panasonic කොලිටි එක සැහෙන්න හොඳයි. හරියට පාවිච්චි කලොත් අවුරුදු 8 - 10 පාවිච්චි කරන්න පුළුවන්.
    අපේ ගෙදර තියෙනවා Damro එකෙන් ගනිපු එකක්. දැන් අවුරුදු 10ක් වැඩ. කිසිම රෙපෙයාර් එකක් ඇවිල්ල නැහැ.
    හරියට පාවිච්චි කලොත් kiwwe?
     

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    හරියට පාවිච්චි කලොත් kiwwe?
    අකුණු ගහනකොට පාවිච්චි කරන්නේ නැතුව, වෝල්ටේජ් ඩ්‍රොප් වෙද්දී පාවිච්චි කරන්නේ නැතුව, මුහුද අයිනේ වගේ ගෙදරක නම් කොහොමත් ඉලෙක්ට්‍රික් බඩු වැඩි කාලයක් පාවිච්චි කරන්න බැහැනේ, ඒ වගේ
    වහලේ ලීක් එකක් වෙලා ඇතුලට වතුර ගියොත් වගේ කොහොමත් ඉවරයි.
     
    • Love
    Reactions: Any.key