ගන්න ටීවී එකක් කියන්නකො

prabodhamadusanka

Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    ඔය දාලා තියෙන ඒවා වලින්නම් 4k samsung එක හොදයි. ටීවි එකක් ගන්නවානම් singer lg වගේ තැන් වලින් ගන්න එපා. එයාලගේ after service හරි නැහැ. ගන්න එකේ එක පාර දම්රෝ එකේ 4k එක ගන්න. අවුරුදු 3ක් වොරන්ටිත් තියෙන නිසා බය වෙන්න දෙයක් නැහැ
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    දැන් කාලේ 4K නැත්නම් ටීවි එකෙන් වැඩක්ම නෑ. 4K ස්මාට් එකක් ගද්දි TV එකේ OS හොද එකක් ගන්න
     

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    matath Tv ekak ganna ona, godak than wala 43 inch Tv na, sony 43 singer witharai thiyenne, ekath patta ganan unge
     

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    ගෙදරට ටීවී එකක් ගන්න ඕනි, දැනට තියෙන්නෙ LG පෙට්ටි ටීවී එකක්. 🥴 අද දම්රෝ එකෙන් බැලුවා සැම්සුන් .

    Samsung 43″ UHD Smart TV

    Rs. 129,990
    https://damro.lk/product/43-4k-uhd-smart-tv/

    Samsung 43″ FHD Smart TV
    Rs. 112,990
    https://damro.lk/product/43-smart-tv/

    LG 43" 4K UHD TV

    Rs.114,999
    https://buyabans.com/uhd-tv/lg/lg43-uhd-led-television

    අබාන්ස් එකෙන් මේකක් බැලුවා. කෝකද ගන්නෙ හිතාගන්න බෑ, උපදසක් දෙන්නකො මොනවද බලන්න ඕනි. ඔබතුමාලා රෙකමන්ඩ් කරන්නෙ මොකක්ද. කේබල් නැතුව මේවට ලැප මිරර් කරන්න පුලුවන්ද බන්? ශොප් වල උන් දන්නෙ නෑ ඇහුවාම
    Damro එකෙන් Samsung ගන්න එපා බං. Warranty ගන්න ගියාම එපා වෙනව. දම්රෝ එකට දුන්නම එයාල Samsung service center එකට දන්නේ. හෙන කල් යනව එහෙම කලාම. Softlogic or Singhagiri එකෙන් ගනින්

    මගෙනම් recommendation එක LG. Colors හොඳයි සහ you'll get a smart remote. It's very easy to type and search for something ;)
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    mama fuji tv ekak gatta 43inches... sathiyai wenne mokuth ledak naha.. 3 years warranty have

    mata hisense 65 icnhes ekak ganna one ban smart.. meka podi wage

    ganna ekek innawanam kiapan
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,134
    113
    mama fuji tv ekak gatta 43inches... sathiyai wenne mokuth ledak naha.. 3 years warranty have

    mata hisense 65 icnhes ekak ganna one ban smart.. meka podi wage

    ganna ekek innawanam kiapan

    ගේ ඇතුළට ගද්දි බිත්තියේ වැදුනා කිව්වේ ඒකද? හදාගත්ත ද 🙂
     
    • Sad
    Reactions: niranga1989