ගන්න තියන හොදම budget mp3 player එක මොකද ?
යාලුවනේ මට දැන් bus එකේ යන්නේ එපාවෙලා
. ඉතින් පොඩි සිදුවක් අහන්න bus එකේදී budget mp3 player එකක් ගන්න හිතුවේ
. දැනට තියන අඩුම ගානට ගන්න පුළුවන් player එකක් දන්න කෙනෙක් කියන
. budget එක Rs 1500

Last edited: