ගන්න බයද credit card එකක්. FAQ part 3

Astromaze

Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    I don't recommend credit cards because it will ruin you financially.In USA it's an essential part of life because you need to have a good credit score to rent an apartment,buy a car, take a loan and lot more important decisions in life.But in Sri Lanka story is different. we don't need a credit score.So using a debit card will make your mind and life peace.Cheers!
     

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    අපි 50ක බඩුවක් ගන්නවා 50 කාර්ඩ් ලිමිට් එක 50ම හිරවෙනවා ආයේ installment දෙක තුනක් දැම්මත් කාඩ් එක යුස් කරන්න බැරිද.? එකපාර ගෙවල මාසෙට කීය කීය හරි දාල සෙට්ල් කරන එක ලේසිද installment plan එකකට යනවට වඩා දන්නා එකෙක් කියහන්කෝ
     

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    අපි 50ක බඩුවක් ගන්නවා 50 කාර්ඩ් ලිමිට් එක 50ම හිරවෙනවා ආයේ installment දෙක තුනක් දැම්මත් කාඩ් එක යුස් කරන්න බැරිද.? එකපාර ගෙවල මාසෙට කීය කීය හරි දාල සෙට්ල් කරන එක ලේසිද installment plan එකකට යනවට වඩා දන්නා එකෙක් කියහන්කෝ


    01 ) 50 කාර්ඩ් ලිමිට් එක 50ම හිරවෙනවා ආයේ installment දෙක තුනක් දැම්මත් කාඩ් එක යුස් කරන්න බැරිද.? පුළුවන්

    02) එකපාර ගෙවල මාසෙට කීය කීය හරි දාල සෙට්ල් කරන එක ලේසිද ? විශේෂයක් නැ එක ඔයාගේ කැමැත්තක්

    ඔයා 50000 වටිනා දෙයක් credit limit එක 50000 වන card එකකින් ගත්තම මුළු card එකම හෝල්ඩ් වෙනවා. හිතන්න කෝ වාරික 24 කට ගත්තේ කියලා

    50000 / 24 = Rs 2084 මාසෙකට

    එතකොට ඊලග මාසේ ඔයා එක ගෙවනවා නම් එතකොට ඔයාගේ card එකඟ 2084 release කරනවා . ඔයා හිතන්න කෝ ඔයාට 10000 set වෙලා එකම දැම්මා කියලා එතකොට ඒ ගාණ අඩු කරන්න කියන්න පුළුවන්. එතකොට ඒ ගාණත් release කරනවා. ගෙවන ගෙවන මුදල එයාලා release කරනවා
     

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි

    2) එකපාර ගෙවල මාසෙට කීය කීය හරි දාල සෙට්ල් කරන එක ලේසිද ? විශේෂයක් නැ එක ඔයාගේ කැමැත්තක්

    සල්ලි අතට අරන් ගෙව්වොත් පොලිය කොහොමද සෙට් වෙන්නේ එකපාර 50ම අරන් ගෙව්වොත්
     

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    සල්ලි අතට අරන් ගෙව්වොත් පොලිය කොහොමද සෙට් වෙන්නේ එකපාර 50ම අරන් ගෙව්වොත්

    සල්ලි එක පාර ගෙවනවා කියලා අදහස් කරන්නේ කුමක්ද?
    0% පොලිය කොහොමත් එක නිසා බයවෙන්න දෙයක් නැ එකවර ගෙවුවත් එකයි . වාරික වශයෙන් වර්ෂය පුරා ගෙවවුවත් එකයි වාසිය, වාරික වශයෙන් ගෙවද්දී අතට පහසුයි. ලොකු මුදලක් දන්නා ඕනා නැති නිසා
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,596
    1,002
    113
    credit limit eka 50k kiyamu. ada 50k baduwak gatta. man eka adama settle kala. mata aye 50k baduwak ganna puluwanda nathnan next month wenakan inna oneda?