Ape ntb amex cc eka thama lankawe hodama cc eka.. Service, charges, offers hama dekinma...
අපි 50ක බඩුවක් ගන්නවා 50 කාර්ඩ් ලිමිට් එක 50ම හිරවෙනවා ආයේ installment දෙක තුනක් දැම්මත් කාඩ් එක යුස් කරන්න බැරිද.? එකපාර ගෙවල මාසෙට කීය කීය හරි දාල සෙට්ල් කරන එක ලේසිද installment plan එකකට යනවට වඩා දන්නා එකෙක් කියහන්කෝ
2) එකපාර ගෙවල මාසෙට කීය කීය හරි දාල සෙට්ල් කරන එක ලේසිද ? විශේෂයක් නැ එක ඔයාගේ කැමැත්තක්
සල්ලි අතට අරන් ගෙව්වොත් පොලිය කොහොමද සෙට් වෙන්නේ එකපාර 50ම අරන් ගෙව්වොත්
credit limit eka 50k kiyamu. ada 50k baduwak gatta. man eka adama settle kala. mata aye 50k baduwak ganna puluwanda nathnan next month wenakan inna oneda?