ගන්න වාහනය මොකක්ද?

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,274
    10,544
    113
    දැන් වාහනත් එනවනේ ගනන් ගැනත් දන්නවා..එන වාහන මොනවද කියලත් දන්නවා..දැන් උබ ගන්නවා කියලා හිතන් ඉන්න වාහනය මොකක්ද?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    දැන් වාහනත් එනවනේ ගනන් ගැනත් දන්නවා..එන වාහන මොනවද කියලත් දන්නවා..දැන් උබ ගන්නවා කියලා හිතන් ඉන්න වාහනය මොකක්ද?
    වාහන කියන්නේ හීනයක් , ඔය පරණ එකක් අරන් හිත හදාගනින් . ඒ සල්ලි වලින් ආයෝජනයක් කරපන්
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    දැන් තියෙන මුල්‍ය තත්වයත් එක්කනම් 2000-2005 අතරේ වගේ ජපන් වහනෙකට තම යන්න ඉන්නේ උපරිම 35-40 අතරේ.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,765
    1
    15,501
    113
    දැන් වාහනත් එනවනේ ගනන් ගැනත් දන්නවා..එන වාහන මොනවද කියලත් දන්නවා..දැන් උබ ගන්නවා කියලා හිතන් ඉන්න වාහනය මොකක්ද?

    හොර පාරෙන් ලයින් කරගන්න පුළුවන් වෙන permit කට්ට අනුව තීරණය වෙනවා නේ. Full ගාණම ගෙවලා ගන්න එක නම් මී හරක් කමක්.
     
    • Haha
    Reactions: Dotex

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    JgavtcJ.jpg
     
    Isuru19901227

    Well-known member
  • Dec 30, 2012
    691
    667
    93
    දැන් වාහනත් එනවනේ ගනන් ගැනත් දන්නවා..එන වාහන මොනවද කියලත් දන්නවා..දැන් උබ ගන්නවා කියලා හිතන් ඉන්න වාහනය මොකක්ද?
     
    • Love
    Reactions: Asmodeus

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    Ex aka mata dipan:P annada heta ehe:yes:

    Hehe well the day I sell off/stop driving the Lancer (if that ever happens) is the day my "Hyaenidae" profile goes offline on every platform, never to return

    mama vitz aka dunna machan wagon r aka witarai tinne .aluth akak gatha uthuya;)

    Consider the Magnite if you're going for something brand new/unregistered, looks like a VFM choice compared to the competition
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,404
    113
    Ex aka mata dipan:P annada heta ehe:yes:

    mama vitz aka dunna machan wagon r aka witarai tinne .aluth akak gatha uthuya;)

    Oke gannawanam led package aka ganna ona nethnam godak option nee
    ------ Post added on Mar 2, 2025 at 7:43 PM
    Monada mchan adu option
    Eth iti A to B vehicle ekak wdyata shape neda
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    Monada mchan adu option
    Eth iti A to B vehicle ekak wdyata shape neda
    Godak ewage push start nee original aka
    keyless door open nee
    head rest adjust nee
    led headlight nee
    fog lights nee

    ***oya okkoma mage 2016 vitz led edition ake tibba**
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    Godak ewage push start nee original aka
    keyless door open nee
    head rest adjust nee
    led headlight nee
    fog lights nee

    ***oya okkoma mage 2016 vitz led edition ake tibba**
    ජී ඒල් එකේ හයර් එකක් යමු
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    Hehe well the day I sell off/stop driving the Lancer (if that ever happens) is the day my "Hyaenidae" profile goes offline on every platform, never to return

    Consider the Magnite if you're going for something brand new/unregistered, looks like a VFM choice compared to the competition
    Mama dannawa eke watinakama bota:)

    mama asa nee ban 1000CC bara wahana walata .next may be mine yaris,yaris hybrid or axio hybrid tamai inne list ake
     
    • Love
    Reactions: Hyaenidae

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,002
    113
    Joke ekata ganne nathnam aththtama Truck,cab,UTE ehema ganan aduyi compare karaddi anik vehicles ekka,

    Car ekaka wade ewayin karanna amaru eka thama case eka.