ගන්න හොදම crypto

wijebahu

Well-known member
  • Apr 8, 2007
    10,915
    1,365
    113
    Kandy
    Othanin nawathinna machn. aye coins buy karanna epa.
    Ubala waradima entrance ekak ganna hadanne.

    kalin idala uba karanawa nam uda kiyapu eka nosalaka harinna.
    Ei machan? What's the reason? So what's the good entry point you are suggesting?
     
    • Like
    Reactions: oxide

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    10,915
    1,365
    113
    Kandy
    ADA down yai wage kokatath stop loss ekak thiyagena balana 0.8 ta wage. coin ekak up wenakota maden gana epa machan long term duwana ganawa nan. short term buy and sell nan ok. 4hr wage chart ekak balala trend ekata enter wenakota wage gana.
    Machan gatha coin tika godak digata hold karan innam kiyala gathe. Umba kiyanne aya ennema nethiweida udata?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    10,815
    10,396
    113
    Machan gatha coin tika godak digata hold karan innam kiyala gathe. Umba kiyanne aya ennema nethiweida udata?
    නෑ නෑ උඩට යයි ටිකක් කල් යයි යට ගියොත් උඩ යන්න. එතකොට උබට යටින් තව ටිකක් ගත හැකි නිසා මම කිව්වෙ. මේ ඔය මම කරා නන් කරන විදිය ගැන කියන්නෙ ඒක උබට සෙට් වෙන්නෙ නැත්තන් උබට සෙට් වෙන විදියට කරන්න. අපි හැමෝම කරන්නෙ ප්‍රෙඩික්ශන්නෙ මචන් ඒකයි. කොහොමත් ලෝන් රන් එකේ කෙල වෙන එකක් නෑ කියල හිතෙනව අවුරුද්දක් වගේ අල්ලගෙන ඉන්න පුළුවන් නන්.
     
    • Like
    Reactions: janaka_jr

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,149
    486
    83
    Long thiyan inna coin ganne komada machan ?? Wallet ekatama ganna one nathan binance eke aran thiya ganna puluwanda?
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    10,915
    1,365
    113
    Kandy
    නෑ නෑ උඩට යයි ටිකක් කල් යයි යට ගියොත් උඩ යන්න. එතකොට උබට යටින් තව ටිකක් ගත හැකි නිසා මම කිව්වෙ. මේ ඔය මම කරා නන් කරන විදිය ගැන කියන්නෙ ඒක උබට සෙට් වෙන්නෙ නැත්තන් උබට සෙට් වෙන විදියට කරන්න. අපි හැමෝම කරන්නෙ ප්‍රෙඩික්ශන්නෙ මචන් ඒකයි. කොහොමත් ලෝන් රන් එකේ කෙල වෙන එකක් නෑ කියල හිතෙනව අවුරුද්දක් වගේ අල්ලගෙන ඉන්න පුළුවන් නන්.
    Long thiyan innam kiyala beluwe machan. balamuko
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    1,459
    249
    63
    Binance smart chain eke aluthenma trend wena projects set ekak kiyanna..tika tika aran danna baluwe

    cheeseswap and julswap tikak gattha
     
    husa

    Active member
  • Mar 22, 2008
    976
    69
    28
    meka balapan..thama defi space eke udinma thiyenne ETH chain eke tokens..but ETH gas fee wadi wena nisa dawasen dawasa issarahata meway staking karanna mara cost ekak yanawa..eka nisa Binance chain eke defi projects walata mara place ekak ewi issarahata https://defipulse.com/
     
    • Like
    Reactions: NaiRobi

    Randir

    Well-known member
  • Sep 5, 2006
    18,349
    2,425
    113
    Earth
    meka balapan..thama defi space eke udinma thiyenne ETH chain eke tokens..but ETH gas fee wadi wena nisa dawasen dawasa issarahata meway staking karanna mara cost ekak yanawa..eka nisa Binance chain eke defi projects walata mara place ekak ewi issarahata https://defipulse.com/
    good point

    ------ Post added on Mar 4, 2021 at 5:13 PM
     
    • Like
    Reactions: reddeckuka

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    1,459
    249
    63
    meka balapan..thama defi space eke udinma thiyenne ETH chain eke tokens..but ETH gas fee wadi wena nisa dawasen dawasa issarahata meway staking karanna mara cost ekak yanawa..eka nisa Binance chain eke defi projects walata mara place ekak ewi issarahata https://defipulse.com/
    aluthen ena finance projects sahenna thiyenawa BSC chain eke...mewa okkoma trend wenawa aye BNB wadi wenna gattha gaman...mamath puluwna tharam farm karanawa me dawas wala