ගන්න හොදම crypto

husa

Well-known member
  • Mar 22, 2008
    1,419
    475
    83
    Binanace smart chain eke ekata aluthen apu coins ganin me tike..mara profit..mama dana ekek cake tokens aran thibuna december wala wage..dan 35x withara gain welalu

    BSC eke godak adu market cap thiyena projects monawada?
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    Cardano ටිකක් අරන් දැම්මොත් හොඳයිද මේ ටිකේ...බයිනෑන්ස් එකේ...වැඩක් වෙයිද බන්
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    Cardano ටිකක් අරන් දැම්මොත් හොඳයිද මේ ටිකේ...බයිනෑන්ස් එකේ...වැඩක් වෙයිද බන්
    Dannam overpriced wage. Habai in the long run hondai. I mean after 4-5 years
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Binanace smart chain eke ekata aluthen apu coins ganin me tike..mara profit..mama dana ekek cake tokens aran thibuna december wala wage..dan 35x withara gain welalu

    BSC eke godak adu market cap thiyena projects monawada?
    hoyala balala kiyanna matath.juld,SWGb wage ewwa thiyenawa
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ADA gatha tikak. 0.97ta thiyeddi den 1 penala. Balamuko long run thiyala balanawa.
    DOT and BNB gena idea eka mokadda?
    මේක ලෝන්ග් රන් එකේදි හොඳ වෙයි වගේ බන්..අන්තිම මාසෙ ග්‍රාප් එක ඇනලයිස් බැලුවොත් ඉස්සරහට හොඳ වෙයි වගේ
     
    • Like
    Reactions: kj1

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    Othanin nawathinna machn. aye coins buy karanna epa.
    Ubala waradima entrance ekak ganna hadanne.

    kalin idala uba karanawa nam uda kiyapu eka nosalaka harinna.
    Ei machan? What's the reason? So what's the good entry point you are suggesting?
     
    • Like
    Reactions: oxide

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    ADA down yai wage kokatath stop loss ekak thiyagena balana 0.8 ta wage. coin ekak up wenakota maden gana epa machan long term duwana ganawa nan. short term buy and sell nan ok. 4hr wage chart ekak balala trend ekata enter wenakota wage gana.
    Machan gatha coin tika godak digata hold karan innam kiyala gathe. Umba kiyanne aya ennema nethiweida udata?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,193
    99,862
    113
    Machan gatha coin tika godak digata hold karan innam kiyala gathe. Umba kiyanne aya ennema nethiweida udata?
    නෑ නෑ උඩට යයි ටිකක් කල් යයි යට ගියොත් උඩ යන්න. එතකොට උබට යටින් තව ටිකක් ගත හැකි නිසා මම කිව්වෙ. මේ ඔය මම කරා නන් කරන විදිය ගැන කියන්නෙ ඒක උබට සෙට් වෙන්නෙ නැත්තන් උබට සෙට් වෙන විදියට කරන්න. අපි හැමෝම කරන්නෙ ප්‍රෙඩික්ශන්නෙ මචන් ඒකයි. කොහොමත් ලෝන් රන් එකේ කෙල වෙන එකක් නෑ කියල හිතෙනව අවුරුද්දක් වගේ අල්ලගෙන ඉන්න පුළුවන් නන්.
     
    • Like
    Reactions: janaka_jr

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,682
    893
    113
    Long thiyan inna coin ganne komada machan ?? Wallet ekatama ganna one nathan binance eke aran thiya ganna puluwanda?
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    නෑ නෑ උඩට යයි ටිකක් කල් යයි යට ගියොත් උඩ යන්න. එතකොට උබට යටින් තව ටිකක් ගත හැකි නිසා මම කිව්වෙ. මේ ඔය මම කරා නන් කරන විදිය ගැන කියන්නෙ ඒක උබට සෙට් වෙන්නෙ නැත්තන් උබට සෙට් වෙන විදියට කරන්න. අපි හැමෝම කරන්නෙ ප්‍රෙඩික්ශන්නෙ මචන් ඒකයි. කොහොමත් ලෝන් රන් එකේ කෙල වෙන එකක් නෑ කියල හිතෙනව අවුරුද්දක් වගේ අල්ලගෙන ඉන්න පුළුවන් නන්.
    Long thiyan innam kiyala beluwe machan. balamuko
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,168
    1,415
    113
    Binance smart chain eke aluthenma trend wena projects set ekak kiyanna..tika tika aran danna baluwe

    cheeseswap and julswap tikak gattha