ගන්න හොද ගිටාර් එකක් කියන්න ????

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    ගන්න හොද ගිටාර් එකක් කියන්න ????

    මචන්ලා ගිටාර් එකක් ගන්න කියලා බැලුවේ .


    YAMAHA C40 ගිටාර් ඒක හොදයිද ?

    YAMAHA C70 ගිටාර් ඒක හොදයිද ?

    YAMAHA FX 310A ගිටාර් ඒක හොදයිද ?

    YAMAHA FX 370C ගිටාර් ඒක හොදයිද ?

    මේක පාවිච්චි කරන කෙනෙක් පොඩ්ඩක් හොද නරක කියන්න .

    මීට වඩා හොද එකක් තියේනම් ඒවත් කියන්න ,ගානත් එක්ක

    තව මේ ගිටාර් ගන්න තැනකුත් හොද කියන්න

     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,436
    67,780
    113
    YAMAHA C 70 ගිටාර් ඒක මොකෝ ?

    Hodai bn ekath gold color head ekak tiyenne.sound eka poddak wenas.gihilla play karala balala ganin.c40 eke bass eka poddai wediy 70 eke treble eka wediy tikak.
     

    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    Hodai bn ekath gold color head ekak tiyenne.sound eka poddak wenas.gihilla play karala balala ganin.c40 eke bass eka poddai wediy 70 eke treble eka wediy tikak.

    මමනම් ගිටාර් ගැන මෙලෝ දෙයක් දන්නේ නැ බන් :sorry:
    මට ඕනේ සිංහල සින්දු play කරන්න .පරණ සින්දු සහ අලුත් සින්දු ..

    මේකට හොද ගිටාර් එකක් කියන්න .ගණන් ප්‍රස්නයක් නැ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,436
    67,780
    113
    මමනම් ගිටාර් ගැන මෙලෝ දෙයක් දන්නේ නැ බන් :sorry:
    මට ඕනේ සිංහල සින්දු play කරන්න .පරණ සින්දු සහ අලුත් සින්දු ..

    මේකට හොද ගිටාර් එකක් කියන්න .ගණන් ප්‍රස්නයක් නැ

    uba guitar practice karanna one nan accoustic ekak ganin.ara fret eka hini eka.oya uba dala tiyenne classical guitars.ewa hodai trip yaddi ehema gahanna.oken practice karanna amarui.eth awulak ne.oya uba dala tiyena yamaha ona ekak hodai.kemathi ekak ganin.
     

    kabba123

    Active member
  • Oct 22, 2011
    77
    240
    33
    In a town without pity
    මචං professional ගහන්න නං takamine වගේ බ්‍රෑන්ඩ් එකකට ගියත් කමක් නෑ ..ගාන නං ටිකක් සැරයි..but one of the finest brand..
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    උඹට පුළුවන් මට්ටම අනුව තමයි. සල්ලි තියෙනව නම් semi 370ක් ගනින්. නැතිනම් ඉගෙනගන්න වගේ නම්, ට්‍රිපක් ගිහින් සෙල්ලම් කරන්න, යාලුවො සෙට් වෙද්දි බජව්වක් දාන්න වගේ නම් acoustic F310 එක වගේ ගනින්. 310 එකේ සවුන්ඩ් නම් මදි මගෙ අනික් තියෙන ගිටාර් එක එක්ක බලද්දි. ලොකු සවුන්ඩ් එකක් එක්ක පැඩ්ල් දාල සෙල්ලම් කරනව නම් අනිවා 370කට හරි pac012 or higher range ෆුල් ඉලෙක්ට්‍රික් හරි එකකට යන්න. නයිලෝන් එක ගන්න එපා තේරුමක් නෑ. ස්ටීල් ස්ට්‍රින්ග් එකකටම යන්න. නයිලෝන් එක හොඳයි ෆින්ගර්ස්ටයිල් විතරක් වගේ ප්ලේ කරනව නම්.