ගන්න හොද android phone එකක් කියපන්

holman khan

Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    ලක්ෂ එකකට විතර ගන්න හොද android phone එකක් කියපන්
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    මචන් size එකෙන් කුඩා , අගල් 5" screen size විතර ෆොනේ මොනවාද බන් දැන් තියෙන්නේ. සාමාන්‍ය මට්ටමේ එකක් ඇති, ලොකු features අවශ්‍ය නෑ.
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    මචන් size එකෙන් කුඩා , අගල් 5" screen size විතර ෆොනේ මොනවාද බන් දැන් තියෙන්නේ. සාමාන්‍ය මට්ටමේ එකක් ඇති, ලොකු features අවශ්‍ය නෑ.
    Zenfone 10
     
    • Haha
    Reactions: Brandy2020