මචන් මට කියපන්කො 50000 කට විතර ගන්න හොද Phone එකක්
දැනට හිතේ තියෙන්නෙ
Nexus 5
Lumia 925
HTC one (M7)
Xperia Z1
තව හොද මොනවද මචන් ඔය ගනට.
IDEA BEAM කියන site එකෙ තියෙන Greenware,Orange Mobile වගෙ ශොප් හොදද?
දැනට හිතේ තියෙන්නෙ
Nexus 5
Lumia 925
HTC one (M7)
Xperia Z1
තව හොද මොනවද මචන් ඔය ගනට.
IDEA BEAM කියන site එකෙ තියෙන Greenware,Orange Mobile වගෙ ශොප් හොදද?