මගේ budget එක 40000- 50000
මේ ගානට ගන්න පුළුවන් (චයිනිස් නොවන) හොද ෆෝන් එකක් කියන්න පුලුවන්ද.
මම ෆෝන් එක hard use කරනවා. නිතර රට යනවා. එක නිසා battery හොදට තියෙන්න ඕන.
2017 release වෙච්ච එකක් නම් වඩාත් හොදයි.
dual sim වෙන්නත් ඕනේ.
android වෙන්නත් ඕනේ.
ගේම් ගහන්නේ නැත.
මේ requirement වලට ගන්න හොද ෆෝන් එකකුයි ගන්න විස්වාසවන්ත තැනකුයි කියන්න පුලුවන්නම් ස්තුතියි.