ගන්න හොද POWER BANK එකක් ?

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    ගන්න හොද POWER BANK එකක් ?

    එළකිරි මිත්‍රවරුණි,
    ගන්න හොද power bank එකක් ගැන ඔත්තුවක් දෙන්නකෝ.
    කලින් තුනක් හතරක් අරන් තිබ්බත් ඒවා කාලයක් යත්දී performance අඩුවෙලා අඩුවෙලා කෙළ වෙලාම යනවා,
    ඒ නිසා කීයක් ගියත් කමක් නැහැ මේ පාර හොදම එකක් ගන්න බැලුවේ.

    මේ දවස්වල aliexpres වල ඔෆරස් දෙනවා...
    ඒ නිසා එහෙම ගන්නයි බැලුවේ.

    මෙහෙන් හරි කමක් නැහැ ගන්න පුළුවන්, උඹලා recommend කරන හොද brand එකක් කියපල්ලා මචංලා :D
     

    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    මේක ගැන කවුරු හරි දන්නවද?

    PRODA-30000mAh-Power-Bank-1.jpg
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ජෙනුයින් MI එකක් ගනින්. අම්බානක ෆේක් තියනවා හොයලා ජෙනුයින් එකක් ගනින්
    මගේ ලග දෙකක් තියනවා එකක් නම් අරන් මාස 7ක් වගේ වෙන්නෙ අනෙක අරන් අවුරුදු 2ක් විතර වෙනවා තාම කිසි අවුලක් වෙලා නැහැ, පරණ එක රෑ එලි වෙනකන් MI USB LED එක ගහල තියනවා,දවස් 3ට සැරයක් විතර දවල්ට චාජරේට ගහල තියනවා දැන් ටික කාලයක් තිස්සෙ (රෑ පොඩි එකා නිදාගන්නකොට ලයිට් ඔෆ් කරන්න බැරි නිසා මේක දාල තියෙන්නෙ), කිසිම අවුලක් නැහැ, තුන් හතර පාරක් බිම වැටුන එක සැරයක් වතුරට වැටුනා තාම ගත්තු දවසෙ වගේ කැපෑසිටි එක තියනවා
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    Anker :yes: man gawa 20000mAh ekak thiyenawa 3 years wage wenawa aran kisima aulak na thaama.. gaana tikak wadi habai quality
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඔර්ජ්නල් පවර් බෑන්ක් තියනවා MI 10000mah එකක් 4200/= 20000mah එකක් 5300/= යි කැමතිනම් 076 153 77 55 ට කොල් කරන්න (පීඑම් පුල් නිසා) බොරැ කියලා විකුනන්නේ නෑ මචංලා ඔර්ජිනල් 6 මන්ත් වොරන්ට් එක්ක උවමනා නම් කියපන් හෙට ගන්න පුළුවන්
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    ඔර්ජ්නල් පවර් බෑන්ක් තියනවා MI 10000mah එකක් 4200/= 20000mah එකක් 5300/= යි කැමතිනම් 076 153 77 55 ට කොල් කරන්න (පීඑම් පුල් නිසා) බොරැ කියලා විකුනන්නේ නෑ මචංලා ඔර්ජිනල් 6 මන්ත් වොරන්ට් එක්ක උවමනා නම් කියපන් හෙට ගන්න පුළුවන්

    kohomada machan prove karanne original kiyala? kohenda gennanne?