ගන්න හොඳ fridge එකක් කියන්නකෝ

chathura2015

Member
Dec 25, 2015
1,062
94
0
ගන්න හොඳ fridge එකක් කියන්නකෝ

කරන්ට් අඩුවෙන් යන්න ඕනේ

no frost වෙන්න ඕනේ

හොඳ warranty එකක් තියෙන්න ඕනේ


 

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    SISIL තමයි මට නම් හොද ....පරණම එකක් තියෙනවා දැනට අවු 25 කට වැඩි ..තාමත් වැඩ..සද්ද බද්ද මොනවත් නෑ ...අලුත් Sisil එකක් ගත්තා දැනට අවු 6 විතර වෙනවා .කිසිම අව්ලක් නෑ අද වෙනකන්ම ...

    LG , Whirlpool , Haier , Samsung ගැන අත්දැකීම් තියෙනවා .හොදයි ඒවත් ..එත් ඒ සමාගම් වලින් දෙන after service එක ගැන හොදට බලලා ගන්න ....දන්නා නිසා කියමි.
     

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    LG නම් ගන්න එපා බන් වොරන්ටිත් අවු 5ක් තියෙනවා කිවුවා මම ගත්තා අවුලක් නෑ එත් හරියටම අවු 5 යි මාසයක් යන්කොට කම්පෙෂර් ද මොකක්ද කියන එක ගියා කියහන්කො ඉතින් වොරන්ටිත් නැ
    අන්තිමට රැ 12000 ක් විතර දීල තමා හදාගත්තේ
    එත් මැදුවට වැඩක් නෑ බන් තවමත් අවුල්
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    උඹ කලිනුත් thread එකක් දැම්ම නේද? තවම ගත්තේ නැද්ද?
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉස්සරහට කිසිම ෆ්‍රිජ් එකකට කරන්ට් එක පොඩ්ඩක්වත් යන එකක් නෑ ලයිට් කපලම :sorry: :sorry:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,973
    1,233
    113
    නුවර
    digital inverter තියෙන ඒවගේ star rating කියල සිස්ටම් එකක් තියෙනවා. star වැඩි නම් energy saving හොදයි. වැඩිම තියෙන්නේ 5 star ද කොහෙද. Samsung , LG වල තියෙනවා. අනික් ඒවගේ දන්නේ නෑ. ඒවගේ කරන්ට් යනවා ගොඩක් අඩුයි.