ගන්න හොඳ shares කියන්නකො

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    ගන්න හොඳ shares මොනවාද?

    ගන්න හොඳ shares මොනවද ? (දෙසැම්බර් වල විකුනන්න බලාගෙන!)
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සුද බන් දැන් ගන්ඩ එපා පොඩ්ඩක් ස්තා අර වෙනකන් හිටපන්
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    IDH, ජාතික රෝහල, පිලිකා රෝහල, ඔසුසල තමයි ඉස්සරහට Up trends තියෙන්නෙ