ගන්න හොඳ watch එකක් කියන්නකො

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,772
    28,144
    113
    ඒ නිසා ගන්න එකේ හොඳ එකක් ගන්න බැලුවෙ එක පාර, 1කකට අඩුවෙන් ගන්න හොඳ වොච් එකක් කියන්නකො.

    දැන් අවුරුදු 6ක විතර වෙලේ ඉඳලා පාවිච්චි කරන්නෙ මේක. Sekonda classic

    SEKONDA_1656_FRONT.jpg

    ඒ නිසා ගන්න එකේ හොඳ එකක් එකපාර ගන්න බැලුවෙ. ඊයෙ W. A. De Silva එකෙයි, MC එකේ shops වලයි බැලුවා. Authentic තිබ්බෙ W. A. De Silva එකේ විතරයි ඒත් ගොඩක් ස්ටොක්ස් නෑ.
    මට අද හෙටම ගන්න හොඳ එකක් කියපන්කො ප්ලේස් එකකුත් එක්ක.

    මේ ලුක්, උබලා ගාව විකුණන්න තියේනම් ඒත් කමක් නෑ

    1653829349541.png
    1653829522292.png
    1653829596684.png
     
    • Like
    Reactions: ACHIK

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    Rolex එකක් ගනින් ඔය කොටුවේ nations trust එක ඉස්සරහ හරිය ඉන්නව විකුණන එකක්
     
    • Dislike
    Reactions: todd2231048

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ඒ නිසා ගන්න එකේ හොඳ එකක් ගන්න බැලුවෙ එක පාර, 1කකට අඩුවෙන් ගන්න හොඳ වොච් එකක් කියන්නකො.

    දැන් අවුරුදු 6ක විතර වෙලේ ඉඳලා පාවිච්චි කරන්නෙ මේක. Sekonda classic

    SEKONDA_1656_FRONT.jpg

    ඒ නිසා ගන්න එකේ හොඳ එකක් එකපාර ගන්න බැලුවෙ. ඊයෙ W. A. De Silva එකෙයි, MC එකේ shops වලයි බැලුවා. Authentic තිබ්බෙ W. A. De Silva එකේ විතරයි ඒත් ගොඩක් ස්ටොක්ස් නෑ.
    මට අද හෙටම ගන්න හොඳ එකක් කියපන්කො ප්ලේස් එකකුත් එක්ක.

    මේ ලුක්, උබලා ගාව විකුණන්න තියේනම් ඒත් කමක් නෑ

    View attachment 172941 View attachment 172942 View attachment 172943
    මේ මැද තියෙන ලුක් එක තියෙන, බැටරි බැහැපු ෆොසිල් එකක් තියෙනවා. මං ඒක යූස් කරන්නෙත් නෑ බට් මට ප්‍රෙසෙන්ට් එකක් විදියට ලැබුන නිසා විකුනන්න හිතෙන්නෙත් නෑ.
    Anyway, good luck with your 'watch hunting'
     
    • Love
    Reactions: CorD SaC

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Kawuda ban umbata 5-10laks athare watch aran denne b’day ekata?
    umba kotipathiyekda?
    lambogini & hummer da padinne? Wisthara tikak kiyapanko
    ඒ ලංකාවෙ නේ බන්..මං ඉන්නේ ඔස්ට්‍රියා..ලංකාවේ මාර මය්න්ඩ් සෙට් නේ බන් තියෙන්නේ...කෝටි ගනන් ඕනේ නෑ මෙහෙ රොලෙක්ස් දාන්න...අනික හමර් කව්ද බන් ගනන් ගන්නේ...පව් බන් උබලා
     
    • Haha
    Reactions: thilaapiya