ගනිකාවකට ආදරය කරන එක වැරැද්දක්ද...?

Status
Not open for further replies.
ගනිකාවකට ආදරය කරන එක වැරැද්දක්ද...?

මම මේ කියන්න යන කතාව අහල උඹල මට හිනා වෙන්න යන්න එපා...:D
මචංලා මට තියෙන ප්‍රශ්නය තමයී...:rolleyes::rolleyes:
ගනිකාවකට ආදරය කරන එක වැරැද්දක්ද...?:confused::confused:
 
Last edited:

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    උබේ කෙල්ලව උබට හැමෝ එක්කම බෙදාගන්න පුලුවන්ද ?
    උබට අවුලක් නැත්තම් අවුලක් නෑ..

    ඒත්..:baffled::baffled:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    mehemai ganikawak ta adare karana eke wereddak man dakinne na,monayam hethuwak nisa un aga wikunagena kanna purudu wela hitiyata,a wage kenek ayat adare karanawanam aya a rekiyawa nawattala ayata adare karana pudgalaya ekka adaren inna bari kamak na :)

     

    sandak_nam

    Member
    Jul 22, 2008
    1,030
    189
    0
    මම නම් දකින්නෙ ආදරෙ කරාට වැඩක් නැහැ. බඳින්න පුළුවන් නම් ඒක තමයි කරන්න තියන ලොකුම දෙය. මොකද ඒ වගේ සමාජයෙන් කොන් වුන අයට අත හිත දෙන එක හොඳයි.
    එයාලත් නිකම් ගනිකාවො වුනේ නැහැ. ඒක පිටිපස්සෙ ලොකු දුක්බර කථාවක් ඇති. බොහෝවිට ආර්තික ප්‍රශ්න තමයි. දුප්පත් ගම් වල ඉඳන් මෙහෙ එන අයත් රැකියාවට අමතරව හොරාට ගනිකාවක් වෙනව. ඒක මම කොහෙන්ද මන්ද සමාජ විද්‍යාව ගැන තියන පොතක කියෙව්වෙ.

    මගේ දැනුමෙ හැටියට ඒක අවලක් නැහැ. හැබැයි කාටවත් දැනගන්න තියනන්න හොඳ නැහැ (නෑදැයන්ට, ගෙදර අයට) ඇය ගණිකාවක් කියල‍


    සැ.යු. බැන්දට පස්සෙ හොඳින් ඉන්න දැනගන්න ඕන ඒ ගෑනි..
     

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,207
    737
    113
    ~Madhouse~
    wereddak ne mama nam hithanne, ganikawak unat eyath gahaniyak, adaraya karanna adaraya labanna e ayatath ayithiyak thiyenawa
    :)
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    චූ_කොල්ලා;12033648 said:

    මචංලා මට තියෙන ප්‍රශ්නය තමයී...:rolleyes::rolleyes:
    ගනිකාවකට ආදරය කරන එක වැරැද්දක්ද...?:confused::confused:

    හා හා කොරපන්කො...මීකිරට බළලුත් සාක්කිලු;););););)
     

    LAPD

    Well-known member
  • Sep 18, 2008
    4,225
    38
    48
    LAPD Headquarters
    ආදරේ කරන එකාට අවුලක් නැත්නම් ඉතින් ප්‍රශ්නයක් නෑනේ
    මටනම් එපා
     

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    This song should have been in a slow tempo,itz not that this one is bad,song is gud but would have been btr if it was slower,
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    ane manda ban owa....
    00020532.gif
     

    rock91

    Member
    Jan 27, 2012
    19
    2
    0
    Machan me song eka...

    dala thiyenne ganikawakta adare karana kollek gana unata ... .meke theruma awilla ada lankawe ganikawan gana 50000 wela... ekai... me song eka hadalathiyenne..... kalin 12000... dan wardanaya wela....
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කිසිම වැරැද්දක් නෑ.
    එයාට අතීතය අමතක කරලා එක මනුස්සයෙක් එක්ක සතුටින් ඉන්න පුලුවන් නම් බැන්දට අව්ලක් නෑ.
     
    Status
    Not open for further replies.