ගනිකාවක් ගිය උඩ..

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    බලපල්ල ඉතින් ලංකාවේ අංක එකේ වේසාවියනුත් මෙහෙම කියන කොට අපි කොහෙන්ද හිනාවෙන්න ඕනේ.
    දැන් බලන්න වැදගත් මනුස්සයෙක්ට උනත් ඇත්තටම රටහැර යන්න උනොත් ඔය වචන කොහොමද පාවිච්චි කරන්නේ....
    වේසාවියෝ ඒවා අවබාවිතා කරලනේ තියෙන්නේ. 🤔 :rolleyes:

    rew.jpg

    ජීවිතේ ගැන කලකිරුණා මං රට හැරයන්න තීරණය කළා - පියුමි


    • පියුමි ඇත්තටම එදා මොකද වුණේ?

    ඇත්තටම යහම්පත්, මම කිසිම පුවත්පතකට, ටී.වී., රේඩියෝ වැඩසටහන්වලට ඉන්ටර්වීව් එකක් දෙන්නේ නෑ කියලයි හිතාගෙන ඉන්නේ. මොකද ලංකාවේ මිනිස්සු මේවා කතාකරනවාට වැඩිය, කතාකරන්න ඕනෑ දේවල් තිබෙනවා. මුළු ලංකාවම දන්නවා අපට අසාධාරණයක් වුණේ කියලා. එදා සිදුවූ දේවල් දැන් හැමෝම දන්නවා. ඒවා යළිත් මතක් කරලා දෙන්න ඕනෑ නැහැ.


    • ඔයා ලොකු පීඩනයක ඉන්න බවයි මට නම් පේන්නේ. ඇත්තටම ඔයාට සිදුවූ මේ අසාධාරණය ගැන මොකද අද දවසේදී හිතෙන්නේ?


    කෙටියෙන්ම කිව්වොත් පියුමි හංසමාලි කියන්නේ හරිම විනෝදයෙන් කාලය ගෙවන කෙනෙක්, මොන තරම් ප්‍රශ්න තිබුණත් මේකත් මගේ යාළුවෝ එක්ක පැමිණි ගමනක් වගෙයි. එකම දේ මගේ බබා නැති එකයි. ජීවිතේ පළමු වතාවට දරුවා නැතුව මෙතරම් කාලයක් එක තැනක හිටියාමයි. මොකද මම පිටරටවල්වලත් සංචාරය කළ කෙනෙක්. ඒ ඉන්නෙත් වැඩිම වුණොත් සතියයි. ඒත් අසාධාරණයෙන් කරපු මේ දේ හින්දා දවසේ 14 ක් මෙහෙ ඉන්න වුණා. අපේ පී.සී.ආර්. පරීක්ෂණ කළා. ඒ සියල්ලේම ප්‍රතිඵල ලැබුණා, අපි සියලු දෙනාම නෙගටිව් බවට. අපි කාටවත් කොරෝනා රෝගය වැළඳිලා නෑ. මම කිසිම පුවත්පතකට සාකච්ඡාවක් දුන්නේ නෑ. ඔයාලට විතරයි මම මේ කථා කරන්නේ. ටී.වී., රේඩියෝ හැම එකකින්ම වගේ කතා කළා. ඒත් මම කිව්වේ දෙන්නේ නෑ කියලා. මොකටද දෙන්නේ? ලංකාවම දන්නවා


    අපේ රටේ මිනිස්සු කන්න බොන්න නැතුව ඉන්නවා. ඒ අස්සේ අපේ ඒවා දාගෙන ආපහු නාලිකා කාරයෝ දඟලයි. බොරුවට අපිව දාලා, රටේ වෙන වෙන දේවල් යටගහන එක තමයි සිද්ධවෙන්නේ.
    මට ඉක්මණට ඕනෙ මේ රටෙන් යන්න – පියුමි හංසමාලි
    • පුද්ගලික තරහ මරහද මේ සමහරු ඔයාගෙන් පිටකරන්නේ?


    ඇත්තෙන්ම හරිම දුකයි මිනිස්සු ගැන. අපි හොඳින් සතුටින් ඉන්න එක සමහරුන්ට දරාගන්න බැරිව ඇති.


    • නිරෝධායනය වෙන කාලයේදී ඔයාට ඇතිවුණු හැඟීම් කොහොමද?


    සාමාන්‍යයෙන් සුපුරුදු විදිහට ගෙදර හිටියා වගේම හිටියා. බබාගේ වැඩ කටයුතු විතරයි මට කරන්න බැරිවුණේ.




    (adsbygoogle = window.adsbygoogle || []).push({});


    අපි හරිම පීඩනයකින් තමයි මෙහාට ආවේ. අපට අසාධාරණයක් වුණා. ඒ අසාධාරණයට මම කෑගැහුවා හැරෙන්න මෙහෙට ආවට පස්සේ,

    මෙහෙ භාරව ඉන්න හමුදාවේ අය හරිම නිහතමානී ලෙස අපව පිළිගත්තා. පොලිසියේදී අපට අපරාධකරුවන් විදිහට සලකලයි කතාකළේ.

    කැගහලා ප්‍රශ්න කළේ. මම අර විදිහට කෑගහන්නත් හේතු තිබුණා.
    මට ඉක්මණට ඕනෙ මේ රටෙන් යන්න – පියුමි හංසමාලි
    • මොනවද ඒ හේතු?

    අපිට අධිකරණයෙන් එන්න කියලා, එතනදී ඇප හම්බවෙලා මම ගෙදරත් ගිහින් බබා එක්ක සෙල්ලම් කර කර ඉද්දී

    යළි මට එන්න කියලා නිරෝධායනයට එක්කන් ගියා. ඒකට තමයි එදා මා කෑගැහුවේ. ඇඳුම් ප්‍රශ්නයක් බොරුවට මඩ ගහන්න යොදාගත්තා.

    මේවා කොයිතරම් කැත වැඩද? අපිව වෙන වෙන අයගේ ලකුණු දාන්න, මඩ ගහන්න මෙතනදී පාවිච්චි කළා කියලයි මට නම් හිතෙන්නේ.
    ඒ අසාධාරණයටයි එදා මම ආවේගයෙන් කතා කළේ.
    ඒ ආවේගයෙන්, ලොකු මානසික පීඩනයකින් බණ්ඩාරවෙල නිරෝධායන කඳවුරට ආවේ. මෙහෙට ආවාට පස්සේ හරිම නිහතමානීව

    හමුදාවේ උසස් නිලධාරීන්ගේ සිට පහළ ශ්‍රේණි දක්වා අය අපට හැම දෙයකින්ම සංග්‍රහ කළා. කෑම බීම වෙලාවට දුන්නා.

    දුක, සැප හැම දෙයක්ම සොයා බැලුවා. හරියට ට්‍රිප් එකක් ආවා වගේ දැනුණේ. ඇතුළට වෙලා ඉන්නවා.

    දුකට තිබෙන්නේ බබා නැති එක විතරයි.

    මට ඉක්මණට ඕනෙ මේ රටෙන් යන්න – පියුමි හංසමාලි
    • මෙහෙම ඉඳිද්දී ඔයාට මොකද සිතෙන්නේ හැම දෙයක් ගැනම?
    ජීවිතේ පළමු වතාවට මෙවැනි තත්වයකට මම මුහුණ දුන්නේ. ගෙදර හිටියොත් මට වැඩ තිබෙනවා. මෙහේ හරි නිස්කලංකයි.

    මෙය එක්තරා හැරවුම් ලක්ෂයක් ජීවිතේ ඉස්සරහට යන්න. මේ රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී බොරුවට අපිව මෙහෙම එක තැනකට ගාල් කළා.

    ඒක ලංකාවම දැක්කා. ටී.වී. නාලිකාවලින් ඒ හෝටලයේ සී.සී.ටී.වී. දර්ශන පෙන්නුවේ හරියට අර සහරාන්ගේ ප්‍රහාරය දා

    ෂැංග්‍රිලා එකට බෝම්බකරුවන් ගිය විදිහටයි. ලංකාවේ මිනිස්සු මෝඩ නෑ. මේ වෙනදේවල් යට ගහන්න මේක උඩට ඇදලා ගත්තා.

    අපිව පාවිච්චිකළා. හරියට චන්දිමාල්ගේ කාමරයේ මිනීමැරුමක්,




    (adsbygoogle = window.adsbygoogle || []).push({});


    වෙන මොනවා හරි භයානක දෙයක් සිද්ධවුණා වගේ ඒ සී.සී.ටී.වී. දර්ශන පෙන්නුවේ. ලංකාවෙ මිනිස්සු හැම පාරම රැවටෙනවා.

    මේ පාරත් රැවැට්ටුවා හා සමානයි. ගොඩක් දේවල් යටගහන්න අපිව ඉත්තන් විදියට පාවිච්චි කළා.

    • ඒ හින්දා නේද ජාත්‍යන්තර සඟරාවක් පවා එයා ගැන සඳහන් කරලා නැවේ සිද්ධිය යටපත් වුණා කියලා තිබ්බේ?


    ඇත්තෙන්ම ඔව්. ජාත්‍යන්තර සඟරාවක් වන ‘ද ඉකොනොමිස්ට්’ සඟරාව දාලා තිබුණා එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධිය ලංකාවේ මොඩ්ල් කෙනෙක්ගෙන් වැහිලා ගියා කියලා. එය අන්තර්ජාලයෙත් සඳහන් වෙලා තිබුණා. ‘ද ඉකොනොමිස්ට්’ අන්තර්ජාල සංස්කරණයත් ලෝකයේ පුරාම අය බලන එකක්. අන්තිමට නැවක් ගැන කතාකරන එක යටවුණා, පියුමි හංසමාලි කියන මොඩ්ල් හින්දා. හරිම අසාධාරණයි මේ වුණුදේ. නිරෝධායනය වෙලා සුපුරුදු පරිදි ගෙදර ගිහිල්ලා අපේ ගමන යළි අරඹනවා. මට එළියට ගියා කියලා ප්‍රශ්නයක් නෑ. වෙනදා හිටිය පියුමි හංසමාලිම තමයි. පියුමි කවදාවත් වෛර කරන කෙනෙක් නොවෙයි. බැහැයි අසාධාරණයට කට වහගෙන ඉන්න බැරිකෙනෙක්.


    • ඔයා අනෙක් අය වෙනුවෙන් නිතරම අසාධාරණයට එරෙහිව කතාකරන කෙනෙක්. ඒ නිසා තමයි මෙතැනදී ඔයාට වැඩියෙන් පහර ගහන්න හැදුවේ?


    ඔව්. ඒක තමයි සිදුවුණේ. අපි නීතියට බාධා කළේනෑ. අපට අසාධාරණයක් වුණා. අපි නිරෝධායනය වෙලා දැන් යළිත් ගෙවල්වලට යනවා. පොලිසියෙන් එදා අපට එන්න කියූ වෙලාවෙදිත් එයට ගරු කරමින් එක කෝල් එකටත් අපි ගියා. පොලිසියේ එන්න කියලා කෝල් එක දුන්න ගමන් ගියා. එන්න බැහැ කියලා මගහැරියේ නෑ. හැමදේම නීතියට ගරු කරමින් කරලා අපට අසාධාරණයක් සිදුවුණා. කමක් නෑ. තිබුණු තරහව දැන් නෑ. ඕවා ගැන දිගින් දිගටම යළි හාරා අවුස්සන්න මම කැමැති නෑ.


    • ඔයාගේ දරුවා මේ කාලයේදී කොහොමද ඔබත් සමග ගනුදෙනු කළේ?


    එයා හරිම දුකෙන් හිටියේ. සමහර දවස්වල හරියට දුකෙන් ඉඳලා මහ හයියෙන් කෝල් කරලා ඇඬුවා. එයා මගේ අම්මාත් එක්ක ඉන්නේ. හැමදාම අහනවා කවද්ද එන්නේ කියලා. හරිම දුකක්, කනගාටුවක් ඇතිවෙනවා එහෙම අහද්දී. මෙහෙම මම කවදාවත් මෙතරම් කාලයක් එයාව තනිකරලා ඉඳලා නෑ.

    • පියුමි මේ සිදුවීමත් එක්ක ඔයාගේ රසික රසිකාවියන්ට, රටට කියන්න තිබෙන්නේ මොකක්ද?


    මගේ රසික රසිකාවියන්ට මට ආදරය කරන අයට කියන්න තිබෙන්නේ මාත් එදා වගේම ඔයාලට ආදරෙයි කියලයි. මගේ රසික රසිකාවියෝ දන්නවා, මම කෙටි සීමා මායිම්වලට යටවෙලා ජීවත්වෙන්නේ නැති ගතවෙන හැම තත්පරයකදීම හිනාවෙලා සතුටින් ඉන්න ගැහැනියක් කියලා. මගේ ජීවිතේ මම හොඳට විඳිනවා. මම විඳින ජීවිතය බලා ගෙන බිත්ති අතරට කොටුවෙලා ඉන්න කාන්තාවෝ මට මඩ ගහනවා. ඒකට කමක් නෑ. මම විඳින ජීවිතය ඒගොල්ලන්ට බලාගෙන ඒක විඳින්න ලැබෙන්නේ නැති නිසා මට ගොඩාක් මඩ ගහලා කමෙන්ට්ස් දානවා. මම ඒවා ගණන් ගන්නේ නෑ. මට ඒවා වැඩක් නෑ. මගේ රසික රසිකාවියන්ට හොඳ මොළයක් තිබෙනවා. මේක කිසිම වැඩකට නැති වැඩක්. තේරුමක් නැති ලොකු ජෝක් එකක් මේක. ඒක තේරුම් ගැනීම ඔවුන්ට භාර කරනවා.

    • ඔයා මේ සිදුවීමෙන් පසු අපේ රටත් අතහැරලා යයි කියලත් මට හිතෙනවා. එහෙම අදහසක් තිබෙනවාද?




    (adsbygoogle = window.adsbygoogle || []).push({});



    කොහොමටත් මම අවුරුදු දෙකක ඉඳලා ප්ලෑන් කරලා තිබෙනවා රට යන්න. මොකද මගේ බබාට අවුරුදු 10 යි. එයාගේ අධ්‍යාපන කටයුතුවලට කොහොමටත් රට යන්න තමයි ඉන්නේ. මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් බොහෝ දුරට මම ලංකාවෙන් යනවා. මොකද මට මේ වෙච්ච දේවල් එක්ක මගෛ් ජීවිතේ ගැන කලකිරිලා තිබෙන්නේ. මේ මගේ රට මම ඉපදුණු දා සිට ජීවත්වූ රට. ඒත් හරිම කලකිරීමක් තිබෙනවා මේ අසාධාරණයට මාව ලක්කිරීම ගැන. කොහොමත් මට ඉක්මනටම ඕණේ මේ රටෙන් යන්න. මොකද මගේ දැන් ජීවිතේ ‘ටාගට්’ නෑ. මම ජීවිතේ ආසකරපු දේවල් හැම එකකටම මම ගිහින් තිබෙනවා. එකම බලාපොරොත්තුව තිබෙන්නේ මගේ බබාගේ අධ්‍යාපන කටයුතු විතරයි. එයාට උගන්වන්න ඉක්මනට රට යන්නයි ඕනේ. තව ටිකක් කල් තිබ්බා. ඒත් මේ ප්‍රශ්නය හින්දා ඉක්මනට මේ අවුරුද්ද ඉවරවෙන්න කලින් යන්න තමයි මට ඕනෑ කරන්නේ.


    • මේ වෙලාවෙදි ඔයාගේ හිත මිතුරන්, කලා කරුවන්ගෙන ඔයාට ලැබුණු සහයෝගය කොහොමද?


    මෙහෙමයි, පියුමි හංසමාලිට ගොඩාක් යාළුවෝ ඉන්නවා. මම උදවු කරපු. හැබැයි මේ දින 14 දී තමයි මට කවුද හරි යාළුවෝ කියලා පෙන්නලා දුන්නේ. ඒක මගේ ජීවිතේට ලැබුණු ලොකුම චාන්ස් එකක්. අවංකවම මට උදව්කරන්න හිටියේ යාළුවෝ දහදෙනෙක් විතරයි. ගොඩාක් අය අවස්ථාවාදියි. තමන්ගේ වුවමනාවට උදව් ගත්තට පස්සේ ඒ අයට අපිව මතක නෑ. අපි පාරේ ඉන්න සතකුට කන්න දෙන්න. ඌ දිගටම නැට්ට වනාගෙන එනවා. ඒත් මිනිස්සු කියන අය හරිම භයානකයි. උදව් කළත් කිසිම කෙළෙහි ගුණයක් නෑ.


    මම දැනගන්න ඕනේ ඒ අනුව හැඩ ගැසෙන්න. ගොඩාක් යාළුවෝ ඔනෙ නෑ. ජීවිතේ ගෙනියන්න හොඳ යාළුවෝ 4-5 දෙනෙක් ඇති. දැන් මම ආසයි තනියෙන් ඉන්න. තනියෙන් ඉන්න එක ගොඩාක් හොඳයි. මෙහිදී මම ගොඩාක් දේවල් ජීවිතය ගැන ඉගෙන ගත්තා. ඒකයි මම කිව්වේ මේක මගේ ජීවිතේ ‘ටර්නිං පොයින්ට්’ කියලා.

    සාකච්ඡාව - සමන්ත යහම්පත්
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    දැන් හොඳට බැඳලා ඉන්න ගමන් මිනිහට හොරෙන් වටේටම අල්ලන ගෑණුන් ගැන උඹ මොකෝ කියන්නෙ? ඒකි උඹව ඩීල් දාන්න හැදුවෙ නැහැ නේද ?
     
    • Like
    Reactions: dilann

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ගණිකාවක් හරි මොකක් හරි. ඒකිට හැකියාව තියෙනවා රටේ පොලිසිය බාර ඇමතිට ඩිරෙක්ට් කෝල් කරලා ඒකිගේ ප්‍රශ්නේ කියලා උදව් ගන්න. ඇමැතිත් ඒකට හිත උණු වේලා උදව් කරනවා.

    මේකේ උදේ ඉදන් රෑ වෙනකං ආණ්ඩුවට කඩේ ගියාට උබට ඔහොම රජයේ තදයෙක්ට කෝල් එකක් ගන්න තියා එහෙම එකක් හිතන්නවත් පුලුවන්ද?
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    උබටත් නඩු දායි forumn වල ගණිකාවක් කියලා පින්තුරේ එක්ක ත්‍රෙඩ් දානවා කියලා. උබ ලග සාක්ෂි ඇති නේ ඔප්පු කරන්න. :rofl:
    වෙන්න පුලුවන් දේවල් කිව්වේ.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මෙයා ගනිකාවක් නම් එයාලට මෙහෙම කතා කරන්න බැරිද?
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    උබටත් නඩු දායි forumn වල ගණිකාවක් කියලා පින්තුරේ එක්ක ත්‍රෙඩ් දානවා කියලා. උබ ලග සාක්ෂි ඇති නේ ඔප්පු කරන්න. :rofl:
    වෙන්න පුලුවන් දේවල් කිව්වේ.

    hina neme sirwatama wennna plwn bn
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    hina neme sirwatama wennna plwn bn
    සිරාවට තමයි කිව්වේ. ඕකි හොය හොයා පලි ගන්නේ දැන්. ඔය වගේ නිව්ස් එකක් උනත් ඇදගෙන යනවා මේ වෙලාවේ . ත්‍රෙඩ් එක දාපු පොර ලග තොරතුරු තියනව නම් අවුලක් නෑ .
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    සිරාවට තමයි කිව්වේ. ඕකි හොය හොයා පලි ගන්නේ දැන්. ඔය වගේ නිව්ස් එකක් උනත් ඇදගෙන යනවා මේ වෙලාවේ . ත්‍රෙඩ් එක දාපු පොර ලග තොරතුරු තියනව නම් අවුලක් නෑ .

    ow bn dakkkane eda kagahapu wdya ithin hithapnko bn
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ගණිකාවක් හරි මොකක් හරි. ඒකිට හැකියාව තියෙනවා රටේ පොලිසිය බාර ඇමතිට ඩිරෙක්ට් කෝල් කරලා ඒකිගේ ප්‍රශ්නේ කියලා උදව් ගන්න. ඇමැතිත් ඒකට හිත උණු වේලා උදව් කරනවා.

    මේකේ උදේ ඉදන් රෑ වෙනකං ආණ්ඩුවට කඩේ ගියාට උබට ඔහොම රජයේ තදයෙක්ට කෝල් එකක් ගන්න තියා එහෙම එකක් හිතන්නවත් පුලුවන්ද?
    පුලුවන් නේ අර ඊයා රෝසන් ගූ පොන්නයට පුලුවන් එක කෝල් එකයි දෙන්නේ විමල් සෑර්ට :lol::lol::lol::lol:
     
    • Haha
    Reactions: aggregate

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    වෙච්ච සිද්දිය උඩ පොල්ටිකල් refugee ඉල්ලන්න පුළුවන් ගේමක් නැතිව