වැරදි වැරදි දර්මයම පුහුණු කරන්න .
මේක කියවන අයට තියෙන්නේ බුදු දහම අනුව හිත හදාගන්න කියන තරන්
ලේසි නැහැ .එත් ඉස්සෙල්ල තමන්ට මෛත්‍රිය කරලා දිවිනහගන්න එක නවත්තල
දෙමාපියන්ට ලෝකෙට මෛත්‍රී කරන්න.හැබැයි රටක පාලකයෙකුටත් ලොකු ලොකු ව්‍යාපෘති කරනවට වඩා මිනිස්සුන්ගේ නැතිබැරිකම නූගත්කම ඉවත් කරන්න ඔනේ.පිටරටකින් එන
අදාර හොරා කකා මීටින්ග් වල බොරු පුරාජේරු ගහ ගහ යන කාලේ අඩුම ගානේ මේවගේ
එක පවුලකටවත් පිහිටවෙන්න යොදා ගන්නවන නම් ?