ගනිකා වෘත්තිය නීතිගත කරමු

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    බුදුන්ගේ කාලේ අම්බපාලිකාව,චිචි මානිකාව,මාගන්දියා වගේ ගනිකාවන් හිටියා.බුදුන් ගනිකාවන්ගේ දානය පවා වැලදුවා.බුදුන් කවදාවත් කොසොල් රජුට ගනිකාවන් මරන්න තහනම් කරන්න කීවේ නෑ.ඒ කාලේ ගනිකාවන් නීතිගතයි.සුද්දන් එන්න කලින් ලංකාවෙත් ගනිකාවන් බහුබාර්යාවන් සිටියා.වයස 12 වෙනකොට අඹුසැමියන් ලෙස හිටියා.ඉතින් කිසි ආබාදයක් නැතිව මිනිස්සු මීට වඩා හොඳට හිටියා.දැන් ගනිකාවන් හිටියට අකමැති ෆොන්නයන් සහ කොලු කාරයන්. ආණ්ඩුව සහ ඇමතිවරු ,මංත්‍රිවරු කැමති ගනිකා වෘත්තිය නීතිගත කරන්න.නමුත් හොර දේවදත්ත ගනයන් සහ බොරු සුචරිතවාදි හැතිකරේ තමයි මේකට විරුද්ධ

    අනේ නිකන් නොදන්න බණ කතා නොකර හිටපන් පොන්ස්..
    උඹල වගේ ම්ලේච්ඡ මානසිකත්වෙන් ඉන්න පිම්පියොන්ට සංස්කෘතියක් කියල එකක් හරියන්නෙ නෑනෙ
    :frown:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    උඹ දැන් නාකිනේ.කෙලින් වෙන්නේ නැති බිජ්ජවල් තියෙන අය මේ ත්‍රෙඩ් එකට එන එක සාධාරන නෑ.කොලුකාරයො එන්නත් එපා.ගැහනුන් දැක්කම බිජ්ජ නගින අය ඇවිත් තර්ක කරන්න..:lol:

    ආහ් අදද උඹේ නගින්න ගත්තෙ?
    සතුටුයි බන් :lol:
     

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    මේ රටේ හැම එකක්ම තුප්පහි විදියට වෙන්නේ ,ඕක නීතිගත කලොත් ඉස්කෝලේ යන කෙල්ලෝ උස්සන් ගිහින් අසහනකාරයෝන්ට දෙයි එළිපිටම
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    ඊට කලින් ලංකාවේ ගංජා තහනම ඉවත් කරන්න ඕනේ. අරක්කු හොදනම් ගංජා මොකද.එතකොට හම්බන්තොට,හම්බෙගමුව වගේ පැති වල ඉන්න ගෝවින්නේ අතට සල්ලි එනවා. මොකද මේවා දේශීය නිෂ්පාදන. තව town වල licence දීල මේවා විකුනන්න තැන දෙන්න ඕනේ.
    බලපන් කොච්චර job ඇති වෙඉද කියල.
    උබ කියන එකටනම් එකග වෙන්න බැ බන් ගණිකා wede චටරනේ.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඊට කලින් ලංකාවේ ගංජා තහනම ඉවත් කරන්න ඕනේ. අරක්කු හොදනම් ගංජා මොකද.එතකොට හම්බන්තොට,හම්බෙගමුව වගේ පැති වල ඉන්න ගෝවින්නේ අතට සල්ලි එනවා. මොකද මේවා දේශීය නිෂ්පාදන. තව town වල licence දීල මේවා විකුනන්න තැන දෙන්න ඕනේ.
    බලපන් කොච්චර job ඇති වෙඉද කියල.
    උබ කියන එකටනම් එකග වෙන්න බැ බන් ගණිකා wede චටරනේ.
    මචං වැලි අත්තේ තොට තේරෙන්නේ නෑ....
    මූ ඇසයිලම් අනාතයෙක් යූකේ ඉන්න....
    පිනට කකා ඉන්නේ, යන්තං ෂොට් එකක් දාන්න බාර් එකට යන්නේ සුද්දනට පශ්චාත් භාගය පුදලා....
    මෙහෙට පිටුවහල් කලා ම රස්සාවක් හොයා ගන්න දැන් ම ඉදන් ට්‍රයි කොරන්නේ.....
    අනුකම්පා කොරපං.....
    සහයෝගේ දීපං......
    බඩ වියත රැක ගන්න කරන දෙයක් මේකා මේ කොරන්න යන්නේ මෙහෙත්.....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    This message is hidden because dath kimbula is on your ignore list.
    කියන දේවල්වලට පුටුව උඩ ම රෙවෙන කොට ඉග්නෝර් ලිස්ට් තමා......
    කොන්ද පණ නැති නපුංසකයෙක් ගෙන් වෙන මොනව බලාපොරොත්තු වෙන්න ද?:rofl: