බුදුන්ගේ කාලේ අම්බපාලිකාව,චිචි මානිකාව,මාගන්දියා වගේ ගනිකාවන් හිටියා.බුදුන් ගනිකාවන්ගේ දානය පවා වැලදුවා.බුදුන් කවදාවත් කොසොල් රජුට ගනිකාවන් මරන්න තහනම් කරන්න කීවේ නෑ.ඒ කාලේ ගනිකාවන් නීතිගතයි.සුද්දන් එන්න කලින් ලංකාවෙත් ගනිකාවන් බහුබාර්යාවන් සිටියා.වයස 12 වෙනකොට අඹුසැමියන් ලෙස හිටියා.ඉතින් කිසි ආබාදයක් නැතිව මිනිස්සු මීට වඩා හොඳට හිටියා.දැන් ගනිකාවන් හිටියට අකමැති ෆොන්නයන් සහ කොලු කාරයන්. ආණ්ඩුව සහ ඇමතිවරු ,මංත්රිවරු කැමති ගනිකා වෘත්තිය නීතිගත කරන්න.නමුත් හොර දේවදත්ත ගනයන් සහ බොරු සුචරිතවාදි හැතිකරේ තමයි මේකට විරුද්ධ
අනේ නිකන් නොදන්න බණ කතා නොකර හිටපන් පොන්ස්..
උඹල වගේ ම්ලේච්ඡ මානසිකත්වෙන් ඉන්න පිම්පියොන්ට සංස්කෘතියක් කියල එකක් හරියන්නෙ නෑනෙ

