ගනින් මචං බය නැතුව

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපෝ දැන් හයිලන්ඩ් එක හෙන දියයි... මම නම් ගන්න එක නැවැත්තුවා..
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    මමත් දැන් සෑහෙන කාලෙක ඉදල හයිලන්ඩ් තමයි. ඔය කැටි ගැහෙනවා කියන කතා බොරු.ඒක හදන්න දන්නෙ නැති අය කියන කතා. උණු වතුර දාන්න කලින් ඇල්වතුර යන්තමට දාල හොදට දිය කරගන්න ඕන ඊට පස්සෙ උණු වතුර දැම්ම නම් වැඩිය කැටි ගැහෙන්නෙ නෑ.
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V

    වැඩිය මාකටින් පාරවල් නැති නොම්මර එකේ බඩු තම හයිලන්ඩ්...
    කට්ටිය විවිධ කතා කියනවා..
    දිය වෙනවා හොරයිලූ, කැට කැට වෙනවලු ඒ කතා නෙස්ලෙය් සෙට්1 පතුරපුවා..

    its true but i think those flaws are there because highland milk powder doesn't contain additives
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    අපි ගන්නේ පැල්වත්ත කිරිපිටි. ඒක රසයි. ඒකත් ලංකාවේ හදන එකක්නෙ.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    highland or pelwatta tamai itin gannawanam. oya company 2 tawa diyunu kerewwanam hodai badu sahana hari monawa hari deela. nestle eka akulan yanna wena widiyata.

    ලංකාවට අවශ්‍ය ප්‍රමාණෙට දයිනික කිරි නිෂ්පාදනය වෙනවා මේ රටේම...
    මිල්කො එකට ප්‍රොසෙසින් පවර්1 මදිලු හැමදාම කිරි ලීටර් 40,000ක් විතර අපතෙ යනවලු..
    2012 90%ක් වෙලා තිබ්බ ආනයනික කිරි නිශ්පාදන බද්ධ 2015 දි 45% දක්වා අඩු කරා...
    ඕකට ආරියශීල මහත්තය හේන ගේමක් ඉල්ලුවා නමුත් මුකුත් උනේ නෑ.. ඕව වෙන්නේ දේශපාලුවොන්ගෙ කොමිස් ගැහිලි නිසානේ.

    හයිලන්ඩ් එවගෙ නියම කිරි රස දැනෙනවා.. එx.හයිලන්ඩ් වැනිල අයිස් ක්‍රීම් 1 කාපු අය දන්නව එකේ රහ..
    හැබැයි උන් රජයේ නිසා බඩු සෙල් කරගන්න ලොකුවටම දගලන්නේ නෑ පුද්ගලික අංශයට සාපේක්ශව.. ඉස්තරම් නිශ්පාදන දෙන එක ඇත්ත,හැබැයි උන්ට ඇම්මක් නෑ මාකට් අල්ලන්න.. එක අතකින් ඒකත් හොදයි මොකො නැත්නම් රවියා සතොසට කෙලිය වගේ මේකටත් කෙලවල දාවි...
    සැශේ පැකට් මාකට් 1ඒ නෑ හයිලන්ඩ් අය...සැශේ කරන්නේ නෙස්ලේ උන්.. හයිලන්ඩ් අයට පුලුවන් සැශේ පැකට් කරන්න.. ඉස්සරහට කලොත් හොදා...
    කිරිමණ්ඩලේ හරියට ගේමට බැස්සොත්අනිත් උන්ට අඩන්න වෙන්නේ. පිට රටින් කිර් ගේන එක නවත්වල පිට රටට මෙහෙන් යවන්න තරමට බඩු දෙත හැකි...
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අපි ගන්නේ පැල්වත්ත කිරිපිටි. ඒක රසයි. ඒකත් ලංකාවේ හදන එකක්නෙ.

    ඔව් මචන්
    ලංකාවේ උන පලියටම නෙවෙයි මේව හොදම බඩු.. අන්න එකයි ගන්න ඕන..
    පැලවත්ත හොදට මාකටින් පාර දීල වැඩේ කරගෙන යනවා.. සමහර අය කියනව එයාලගේ චීස් රහ නෑ වගේලු ටික වෙනස් රහක්ලු එන්නේ.. එව ඉස්සරහට හරි යයි..
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මචන් හයිලන්ඩ් කිරි දියකරනකොට කැට හැදෙනවා නේද ? ඒ මොකද ? හයිලන්ඩ් බටර් නම් එල :D
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මචන් හයිලන්ඩ් කිරි දියකරනකොට කැට හැදෙනවා නේද ? ඒ මොකද ? හයිලන්ඩ් බටර් නම් එල :D

    මුල් කාලේ එහෙම අවුලක් තිබිලා.. දැන් එහෙම නෑ බන්
    හරියට දිය කරනව නම් එක වෙන්නේ නෑ..
    ඇයි උන්ගේ වැනිල අයිස් ක්‍රිම් එක :D
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    its true but i think those flaws are there because highland milk powder doesn't contain additives

    :yes::yes:
    දවසක් මගේ යාලුවෙක්ට(කෙල්ලෙක්) කිව්ව හයිලන්ඩ් තම අපි නම් බොන්නෙ කියල.. මේකි කියපි අපි නම් බොන්නෙ නෑ කැට කැට වගේ වෙනව කියල..
    මම් ඇහුව කවද්ද එහෙම උනෙ කියලා..
    මේකි කිව්වා උන්ට එහෙම උනේ නෑලු උන් හයිලන්ඩ් අරගෙනත් නෑලු කඩේ මුදලාලි කිව්වලු එවයෙ එහෙම අවුලක් තියනව කියලා....
    මම ඉතින් පැහැදිලි කල ඒකිට සිද්ධිය.. දැන් ඒකි මම් එක්ක හිත හොද නෑ වැඩිය මම් ජිගි ජිගියකට සෙට් වෙන්න ගිහින් ඒකි මම් එක්ක අමනාප උනා...
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    කැනඩාවේ මචං පිටි කිරි විකුනන තහනම්...ඔය විශ රසායනික සීන් එක මෙහෙත් ඇවිත් දැන් ඒවා තහනම් විකුනන්...දෙමළ කඩවල හොරෙන් විකුන්නනවා...එත් දන්නා කියන අයට විතරයි...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ලංකාවට අවශ්‍ය ප්‍රමාණෙට දයිනික කිරි නිෂ්පාදනය වෙනවා මේ රටේම...
    මිල්කො එකට ප්‍රොසෙසින් පවර්1 මදිලු හැමදාම කිරි ලීටර් 40,000ක් විතර අපතෙ යනවලු..
    2012 90%ක් වෙලා තිබ්බ ආනයනික කිරි නිශ්පාදන බද්ධ 2015 දි 45% දක්වා අඩු කරා...
    ඕකට ආරියශීල මහත්තය හේන ගේමක් ඉල්ලුවා නමුත් මුකුත් උනේ නෑ.. ඕව වෙන්නේ දේශපාලුවොන්ගෙ කොමිස් ගැහිලි නිසානේ.

    හයිලන්ඩ් එවගෙ නියම කිරි රස දැනෙනවා.. එx.හයිලන්ඩ් වැනිල අයිස් ක්‍රීම් 1 කාපු අය දන්නව එකේ රහ..
    හැබැයි උන් රජයේ නිසා බඩු සෙල් කරගන්න ලොකුවටම දගලන්නේ නෑ පුද්ගලික අංශයට සාපේක්ශව.. ඉස්තරම් නිශ්පාදන දෙන එක ඇත්ත,හැබැයි උන්ට ඇම්මක් නෑ මාකට් අල්ලන්න.. එක අතකින් ඒකත් හොදයි මොකො නැත්නම් රවියා සතොසට කෙලිය වගේ මේකටත් කෙලවල දාවි...
    සැශේ පැකට් මාකට් 1ඒ නෑ හයිලන්ඩ් අය...සැශේ කරන්නේ නෙස්ලේ උන්.. හයිලන්ඩ් අයට පුලුවන් සැශේ පැකට් කරන්න.. ඉස්සරහට කලොත් හොදා...
    කිරිමණ්ඩලේ හරියට ගේමට බැස්සොත්අනිත් උන්ට අඩන්න වෙන්නේ. පිට රටින් කිර් ගේන එක නවත්වල පිට රටට මෙහෙන් යවන්න තරමට බඩු දෙත හැකි...

    Yogurt ehema highland eka patta
    ice cream th supiri
    higland wala comis eka adui shop walata dena
    e nisai godak un owa wikunanne natte

    highland ekata kelawanna hadanne maharaja.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    කැනඩාවේ මචං පිටි කිරි විකුනන තහනම්...ඔය විශ රසායනික සීන් එක මෙහෙත් ඇවිත් දැන් ඒවා තහනම් විකුනන්...දෙමළ කඩවල හොරෙන් විකුන්නනවා...එත් දන්නා කියන අයට විතරයි...

    godak ratawal wala (developed) kiri piti bonne na. un bonne liquid milk.

    sinhalu, demalu wage pajatha nations thama kiripiti bonne
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mechchara kal gette Maliban, Lankawe company ekak nisa.

    Let's try Highland too :yes:
    අනිව ගනින්.. නියමු බඩු..
    උන්ගෙ ලාබෙන් රටෙ දුප්පත් මිනිහගේ සුභසාධනේටත් ගානක් යනවා.. ප්‍රයිවට් එකේ ඉතින් බොසාගේ සාක්කුව පිරෙනවා:)
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Yogurt ehema highland eka patta
    ice cream th supiri
    higland wala comis eka adui shop walata dena
    e nisai godak un owa wikunanne natte

    highland ekata kelawanna hadanne maharaja.

    :(:(:(
    උන්ට පුලුවන් කෙලවන්න.
    මොකො දේශපාලුවට ගාන දුන්නම උන් මේ රටම වුනත් විකුනනවනේ..
    මහරජා කැරිය නම් මේ රටට එද ඉදන් පිලිලයක් බං..
    බලමුකො මොකද වෙන්නේ කියලා...