අවුලක් තියෙනවා මචං. උණු වතුරට දියවෙන්න හොරයිමුල් කාලේ එහෙම අවුලක් තිබිලා.. දැන් එහෙම නෑ බන්
හරියට දිය කරනව නම් එක වෙන්නේ නෑ..
ඇයි උන්ගේ වැනිල අයිස් ක්‍රිම් එක![]()


ලත් තැනම ලොප්
දවසක් මගේ යාලුවෙක්ට(කෙල්ලෙක්) කිව්ව හයිලන්ඩ් තම අපි නම් බොන්නෙ කියල.. මේකි කියපි අපි නම් බොන්නෙ නෑ කැට කැට වගේ වෙනව කියල..
මම් ඇහුව කවද්ද එහෙම උනෙ කියලා..
මේකි කිව්වා උන්ට එහෙම උනේ නෑලු උන් හයිලන්ඩ් අරගෙනත් නෑලු කඩේ මුදලාලි කිව්වලු එවයෙ එහෙම අවුලක් තියනව කියලා....
මම ඉතින් පැහැදිලි කල ඒකිට සිද්ධිය.. දැන් ඒකි මම් එක්ක හිත හොද නෑ වැඩිය මම් ජිගි ජිගියකට සෙට් වෙන්න ගිහින් ඒකි මම් එක්ක අමනාප උනා...



මෙහේ බං ඕන හුත්තක් විකුනන්න පුලුවන්... නියගලා අල වුනත් විකුනන්න පුලුවන් අර්තාපල් කියලා... බලදරියොන්ට ගානක් නෑ.. ගානක් තිබ්බත් උන්ට පොඩ්ඩ සැලකුවම හරි.. රට්ටුන්ටත් ඉතින් ඕන කුණු ගොඩක්... අනේ ශෝක් කියල කනවා..
ගොඩ ඒමක් නෑ මේ රටට නම්




මමත් ගොඩ කාලෙක් ඉදන් පාවිච්චි කරන්නෙ හයිලන්ඩ්. කඩේට ගිහිල්ල වෙන වෙන ඒව ඉල්ලන්නෙ නැතුව හයිලන්ඩ් ඉල්ලන්න. ඒව නැත්නම් හැරිලා එන්න. එතකොට කඩේ මුදලාලි වුනත් හයිලන්ඩ් ටිකක් හරි අරගෙන විකුණන්න හදයි. දානයක් දෙද්දි, පාටි වලදි , නිව්ඩේල් වගේ ඒවා ගන්නෙ නැතුව පුලුවන් තරම් හයිලන්ඩ් අරගන්න බලන්න. හයිලන්ඩ් බඩු විතරක් විකුණන කඩේකින් ගත්තොත් ගොඩක් අඩුවට ගන්න පුලුවන්. ටික ටික හරි අපේ රටෙ දේවල් වලට වටිනාකමක් හැදුවොත් අපේ රට දියුණු කරන්නපුළුවන්


No.01 product ekak thamai Highland kiyanne.
a unata illumata sepayuma madi.
මන් වැඩිය පිටි කිරි බොන්නෙ නෑ. කිරි බොන්නම හිතුනොත් හයිලන්ඩ් කල් කිරි තමා![]()


යෝගට් එක එහෙම පට්ට මුන්ගේ.
ai ban highland eke butterscotch ekath patta. eka hena rarely thamai hamba wenne hebeiහලන්ඩ් කිරි පට්ට රසයි. උණු වතුරට දාපුවම කැටි ගැහෙන ගතිය වැඩියි. අල වතුරෙන් පොඩ්ඩක් දිය කරලා පස්සේ උන්වතුර දාපුවම හරි.
හයිලන්ඩ් වැනිලා ice cream එක තරම් එක වැනිලා ice cream එකක්වත් මට set වෙන්නේ නෑ .

You have given out too much Reputation in the last 24 hours, try again later.


එල මචන්
මමත් දැම්මා ශොප් එකක් සපුගස්කන්දේ ටවුන් එකේම
හයිලන්ඩ් ONLY
සිරා මාකට් එකක් තියෙනවා බන්z..ඒ වගේමයි ඒකේ කොලිටිය දන්න අය එනවා හැමදාම අරගන්න
FreshMilk
MilkPowder
Yougurt
PasteurizedMilk
MilkPackets(Choc/Vanila)
ඒ පැත්තෙන් යන වෙලාවක ගොඩ වෙලා යන්න![]()
හලන්ඩ් කිරි පට්ට රසයි. උණු වතුරට දාපුවම කැටි ගැහෙන ගතිය වැඩියි. අල වතුරෙන් පොඩ්ඩක් දිය කරලා පස්සේ උන්වතුර දාපුවම හරි.
හයිලන්ඩ් වැනිලා ice cream එක තරම් එක වැනිලා ice cream එකක්වත් මට set වෙන්නේ නෑ .



උබ කියන්න ඕන නෑ බන් අපි කොහොමත් ගන්නෙ හයිලන්ඩ් තමයි.![]()


Highland kati gahenawa kiyala ape gewal wala genne na..kiri packet yoghurt Nam genawa
අවුලක් තියෙනවා මචං. උණු වතුරට දියවෙන්න හොරයි
ලත් තැනම ලොප්
සෑඩ් ටු හිය![]()
අපෝ දැන් හයිලන්ඩ් එක හෙන දියයි... මම නම් ගන්න එක නැවැත්තුවා..
highland shop ekak nam ekata NLDB eken suply ekak ganna puluvan try ekkak dela balanna...
NLDB eke tava products tiyanva...
highland valata katiyata labuna discounts ehema monada .... poddak eva gana danavada....

