ගනින් මචං බය නැතුව

Capital_M

Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මුල් කාලේ එහෙම අවුලක් තිබිලා.. දැන් එහෙම නෑ බන්
    හරියට දිය කරනව නම් එක වෙන්නේ නෑ..
    ඇයි උන්ගේ වැනිල අයිස් ක්‍රිම් එක :D
    අවුලක් තියෙනවා මචං. උණු වතුරට දියවෙන්න හොරයි :eek::eek:


    :yes::yes:
    දවසක් මගේ යාලුවෙක්ට(කෙල්ලෙක්) කිව්ව හයිලන්ඩ් තම අපි නම් බොන්නෙ කියල.. මේකි කියපි අපි නම් බොන්නෙ නෑ කැට කැට වගේ වෙනව කියල..
    මම් ඇහුව කවද්ද එහෙම උනෙ කියලා..
    මේකි කිව්වා උන්ට එහෙම උනේ නෑලු උන් හයිලන්ඩ් අරගෙනත් නෑලු කඩේ මුදලාලි කිව්වලු එවයෙ එහෙම අවුලක් තියනව කියලා....
    මම ඉතින් පැහැදිලි කල ඒකිට සිද්ධිය.. දැන් ඒකි මම් එක්ක හිත හොද නෑ වැඩිය මම් ජිගි ජිගියකට සෙට් වෙන්න ගිහින් ඒකි මම් එක්ක අමනාප උනා...
    ලත් තැනම ලොප් :(:angry::(

    මෙහේ බං ඕන හුත්තක් විකුනන්න පුලුවන්... නියගලා අල වුනත් විකුනන්න පුලුවන් අර්තාපල් කියලා... බලදරියොන්ට ගානක් නෑ.. ගානක් තිබ්බත් උන්ට පොඩ්ඩ සැලකුවම හරි.. රට්ටුන්ටත් ඉතින් ඕන කුණු ගොඩක්... අනේ ශෝක් කියල කනවා..
    ගොඩ ඒමක් නෑ මේ රටට නම්

    සෑඩ් ටු හිය :sorry::sorry::sorry::sorry:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මමත් ගොඩ කාලෙක් ඉදන් පාවිච්චි කරන්නෙ හයිලන්ඩ්. කඩේට ගිහිල්ල වෙන වෙන ඒව ඉල්ලන්නෙ නැතුව හයිලන්ඩ් ඉල්ලන්න​. ඒව නැත්නම් හැරිලා එන්න​. එතකොට කඩේ මුදලාලි වුනත් හයිලන්ඩ් ටිකක් හරි අරගෙන විකුණන්න හදයි. දානයක් දෙද්දි, පාටි වලදි , නිව්ඩේල් වගේ ඒවා ගන්නෙ නැතුව පුලුවන් තරම් හයිලන්ඩ් අරගන්න බලන්න​. හයිලන්ඩ් බඩු විතරක් විකුණන කඩේකින් ගත්තොත් ගොඩක් අඩුවට ගන්න පුලුවන්. ටික ටික හරි අපේ රටෙ දේවල් වලට වටිනාකමක් හැදුවොත් අපේ රට දියුණු කරන්නපුළුවන්

    :yes::yes:
    ඔය වැඩේ අනන්තවත් කරනවා මමත්.. බඩු නැත්නම් හැරිල යනවා.. විශේෂයෙන් යෝගට්..
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මන් වැඩිය පිටි කිරි බොන්නෙ නෑ. කිරි බොන්නම හිතුනොත් හයිලන්ඩ් කල් කිරි තමා :love::love::love:

    :love::love:
    යෝගට් එක එහෙම පට්ට මුන්ගේ.

    ලකී යෝගට්1ක් කැවා දවසක් බැරි වීමකින්
    අම්මෝ ජෙලටීන් විතරයි බං එකේ.. කිරි නැද්ද කොහෙද... ඉදල හිටල ඒ වගේ බ්‍රැන්ඩ් 1කුත් ට්‍රයි කරල බලපන්.. හයිලන්ඩ් වල අගේ තෙරෙන්නේ එතකොට තමා
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,828
    2,665
    113
    Kadawatha, Sri Lanka
    හලන්ඩ් කිරි පට්ට රසයි. උණු වතුරට දාපුවම කැටි ගැහෙන ගතිය වැඩියි. අල වතුරෙන් පොඩ්ඩක් දිය කරලා පස්සේ උන්වතුර දාපුවම හරි.
    හයිලන්ඩ් වැනිලා ice cream එක තරම් එක වැනිලා ice cream එකක්වත් මට set වෙන්නේ නෑ .
    ai ban highland eke butterscotch ekath patta. eka hena rarely thamai hamba wenne hebei :(
     

    hansakach

    Well-known member
  • Sep 17, 2006
    812
    36
    48
    Some where on the cyberspace
    එල මචන්
    මමත් දැම්මා ශොප් එකක් සපුගස්කන්දේ ටවුන් එකේම
    හයිලන්ඩ් ONLY

    සිරා මාකට් එකක් තියෙනවා බන්z..ඒ වගේමයි ඒකේ කොලිටිය දන්න අය එනවා හැමදාම අරගන්න

    FreshMilk
    MilkPowder
    Yougurt
    PasteurizedMilk
    MilkPackets(Choc/Vanila)


    ඒ පැත්තෙන් යන වෙලාවක ගොඩ වෙලා යන්න :)

    highland shop ekak nam ekata NLDB eken suply ekak ganna puluvan try ekkak dela balanna...
    NLDB eke tava products tiyanva...
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හලන්ඩ් කිරි පට්ට රසයි. උණු වතුරට දාපුවම කැටි ගැහෙන ගතිය වැඩියි. අල වතුරෙන් පොඩ්ඩක් දිය කරලා පස්සේ උන්වතුර දාපුවම හරි.
    හයිලන්ඩ් වැනිලා ice cream එක තරම් එක වැනිලා ice cream එකක්වත් මට set වෙන්නේ නෑ .

    :love::love::love:
    අමු කිරි වියලි තත්වයට පත් කලාම එකේ කැටි හැදීම වලක්වන්න රසායනික ද්‍රව්‍යක් එකතු කරනවා හයිලන්ඩ් ඇරෙන්න අනිත් අය..
    අන්න ඒක නිසා පොඩි කැටි ගැසීමක් ඇති වෙනව..
    අපේ ගෙදර හදනවා නමුත් කැටි ගැහෙන්නේ නෑ කිරි ටික දාල සනිකව හදන්න ඕන ලත උනොත් කැටි ගැහෙනවා ඕන එකක්...
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උබ කියන්න ඕන නෑ බන් අපි කොහොමත් ගන්නෙ හයිලන්ඩ් තමයි. :angry:


    හරි සුදු නොදන්න අයට දැනුවත් වෙන්නත් එක්ක තම දැම්මේ..:yes::yes:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Highland kati gahenawa kiyala ape gewal wala genne na..kiri packet yoghurt Nam genawa

    අමු කිරි වියලි තත්වයට පත් කලාම එකේ කැටි හැදීම වලක්වන්න රසායනික ද්‍රව්‍යක් එකතු කරනවා හයිලන්ඩ් ඇරෙන්න අනිත් අය..
    අන්න ඒක නිසා පොඩි කැටි ගැසීමක් ඇති වෙනව..
    අපේ ගෙදර හදනවා නමුත් කැටි ගැහෙන්නේ නෑ කිරි ටික දාල සනිකව හදන්න ඕන ලත උනොත් කැටි ගැහෙනවා ඕන එකක්...
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අපෝ දැන් හයිලන්ඩ් එක හෙන දියයි... මම නම් ගන්න එක නැවැත්තුවා..

    මචං පහු ගිය කාලේ හයිලන්ඩ් නමින් හොරට ගහල රට පුර බෙදලා මාට්ටු උන සෙට්1ක්..
    එවද දන්නෙ නෑ සෙට් උනෙ උම්බට...
    මට නම් එහෙම දැනිලා නෑ...
    TFS
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    highland shop ekak nam ekata NLDB eken suply ekak ganna puluvan try ekkak dela balanna...
    NLDB eke tava products tiyanva...

    highland valata katiyata labuna discounts ehema monada .... poddak eva gana danavada....


    ඔව් හොද ඔෆිස් ටිකක් ඉස්කෝල ටිකක් අල්ල ගත්ත නම් ඩිලිවරි කරත හැකි නියම වැඩක් ඒකත්...:yes::yes:
    මම දන්නේ නෑ ඒ ගැන නම් හොයල කියන්නම්කෝ ඒ ගැන සහෝ..