ගනු කඩුව වර සටනට!

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හෝලි ෆකින්ග් ෂිට් බ්‍රෝ.!!

    ඉට්ස් රියලි ගුඩ් දට් වී ප්රෝමොටේ එන්ග්ලිෂ්....
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    nope..fear it's a lost cause..

    I will not fry my brain cell over this :P
    Now hush little baby, don't you cry
    Everything's gonna be alright......! :yes:
    Stiffen that upper lip up little lady, I told ya
    Daddy's here to hold ya through the night :D
    I know mommy's not here right now and we don't know why:no:
    We fear how we feel inside
    It may seem a little crazy, pretty baby
    But I promise momma's gon' be alright:lol::lol:

    Hold on, when did you create your first id? Did you write poems in EK?:eek:
    Seriously do I know you?:baffled:
    You probably know me if you're a sinhala blog reader......! :yes: (But, I didn't own a blog! Was just commenting and posting trolling comments.:lol::lol:)

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Thought it's under the warranty period:baffled:

    :lol: I know :P

    don't think drunken pool accidents are covered under warranty though :no:

    හෝලි ෆකින්ග් ෂිට් බ්‍රෝ.!!

    ඉට්ස් රියලි ගුඩ් දට් වී ප්රෝමොටේ එන්ග්ලිෂ්....

    shitting yes :D

    Now hush little baby, don't you cry
    Everything's gonna be alright......! :yes:
    Stiffen that upper lip up little lady, I told ya
    Daddy's here to hold ya through the night :D
    I know mommy's not here right now and we don't know why:no:
    We fear how we feel inside
    It may seem a little crazy, pretty baby
    But I promise momma's gon' be alright:lol::lol:

    You probably know me if you're a sinhala blog reader......! :yes: (But, I didn't own a blog! Was just commenting and posting trolling comments.:lol::lol:)

    eminem? :P
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    සිංහලෙන් කෙටුවට සමාවෙන්න :baffled:

    මචන්ලා මට English වලින් පේලි 05ක් හරියට ලියා ගන්න බැනේ තාම..එක්කෝ words වල spelling වැරදි,එක්කෝ grammar වැරදී :sorry:

    එත් English article, English වලින් කතා කරත් කියන දේ,තියෙන දේ 95-100% අතරේ තේරෙනවා :dull:

    twisted කරයා කියන ඒවත් up to 90% තේරෙනවා :P

    campus එකෙත් English medium කරේ,පාස් උනේ කොහොමද කියලා දන්නේ නැහැ ඩිග්රි එක නම් ගත්තා :rofl:

    Freelancer කරන නිසා පිටරට සුද්දෝ/සුද්දියෝ එක්කත් චැට් නම් කරනවා... (එත් උන් නම් කියනවා grammar නම් වැරදි කියලා :baffled: )

    ඇයි මචන්ලා මට මෙහෙම වෙලා තියෙන්නේ :D

    මන් දන්න English teacher කෙනෙක් ගෙන් ඇහුවම කිව්වේ පොඩි කාලේ තෝ වචන පාඩම් අකරේ නැද්ද,ක්ලාස් කට් කරාද කියලා..ඒ දෙක නම් කරා :sorry:

    උදව්වක් දෙන්නකෝ කොහොමද මේ වැරැද්ද හදා ගන්නේ කියලා..

    English වලින් කතා කරන්න නම් ටිකක් පුළුවන්..එත් දන්නේ නැති වචනයක් තිබ්බොත් සිංහලෙන් ඉබේම කියෙවෙනවා කියපන්කො :(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    Tenses ටික ඉගෙන ගනින් මචන් හරියට මුලින්ම. ඊට පස්සේ articles වගේ මොනවා හි ලියපන් ටික කාලයක්. හොඳම වැඩේ මම නම් කලේ dairy එකක් ලියන එක. හැමදාම රෑට එදා දවසේ වෙච්ච දේවල් ලිව්වා පේලි 10 විතර. word වැල වගේ ලිව්වා නම් grammar අවුලක් තිබ්බත් අහුවෙනවා නේ.

    ඊට පස්සේ ඉතින් client කෙනෙක් අල්ලන් skype එකෙන් කතා කරපන් spoken හදාගන්න. මම නම් spoken හදාගත්තේම clients ලත් එක්ක කතා කරලමයි. :yes::yes:

    මටත් තව ගොඩක් දේවල් තියෙනවා improve කරගන්න.

    (උඹ සිංහලෙන් දැම්ම නිසා මමත් සිංහලෙන්ම උත්තර දුන්න ඔන්න. මේ ත්රෙඅඩ් ඒකත් එක්කත් සෙට් වෙයන්. Twisted, Dickensian වගේ එවුන් කතා කරන විදියෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. :yes:)