ගනු දෙනු කරා

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,971
    10,130
    113
    මාව දාල ගියපු කෙල්ලට 99 රීලොඩ් එකක් දැම්ම :yes: තවත් මන් වගේ අනාත කුකුලෙක් ව අනාත කරන්න :lol:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    New_Picture170.png



    කට්ටිය දැන් වෝට් කරන්න එපා....:no: :no:
    අද දවසට රෙප් ඉවර වෙලා ඇත්තේ....:yes::yes::dull:
    පසුව දෙන පොරොන්දුවලට චන්දේ දෙන්න එපා.......:angry:
    :no: :dull:
    හෙට උදේ වෙද්දි වැඩිපුරම මල්ල පුරවලා තියෙන එකාට චන්දේ දීප්ලා....:yes::yes::yes:

    අද ඩහ්වසටනම් ආයේ රෙප් නැති වෙයි....:yes::yes::yes::yes::oo::oo:
    New_Picture170.png