ගනේමුල්ලේ ජයකොඩි වලව්වේ ආරවුල

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,932
    11,369
    113
    ඒ කාලේ සුද්දන්ට පුක දීපු උන්ට ලේසියෙන්ම වතුපිටි හිමියෝ වෙලා සල්ලි කාරයො වෙන්න chance එක හම්බ උන.. සුද්දන්ට විරුද්ධ වෙච්ච උන් මැරුව. දේපළ ගිනි තිබ්බ..
    survival of the fittest thamai ithing!
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    ඔව් බං.. පඩියට හිටපු උන්ට කොහොමත් අයිතියක් නෑ.
    බූදල් නඩුවක් යනවා ඇති..
    ඒකෙන් අනිවාර්යෙන් හිමිකම් කියන ලේ නැයන්ට අයිතිය එනවා..
    නෑයෝ 25-30 ක් හිටියත් ප්‍රශ්නයක් නෑ..
    වලව්ව විකුණලා සල්ලි සමසේ බෙදා ගන්න කියලා තීන්දුව ඉන්නේ.
    සේවක උන්ට හුලං තමා.. නීතියේ හැටියට

    Will එකක් නැති නිසා තමා බූදල් නඩුවක් යන්නේ..
    will එකක් තිබ්බත් ඒක අධිකරණය ඉද්‍රිර්යේ වලංගු වෙන්න සාධක කීපයක් ඕනේ..
    ------ Post added on Apr 16, 2025 at 9:41 PM
    Will එක වලංගු වෙන්න ඕන කරන සාධක මොනවද?
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,890
    3,402
    113
    කමලවර්ණ ජයකොඩිට දරුවෝ හිටියේ නැ..නමුත් එයාගේ සහෝදරියන්ගේ දරුවෝ ඉන්නවා දැන් එ අය තමයි අයිතිවාසිකම් කියන්නෙ...නමුත් වලව්වේ සේවකයෝ සෙට් එක එ අයට එන්න දෙන්නෙ නැ විශේෂයෙන්ම රියදුරා කියන කෙනා,ඉන්න කාලේ එ අය ගැන හෙව්වෙ නැ සේවකයෝ තමයි ඔක්කොම හොයලා බැලුවේ කියලා තමයි එ අය එන්න දෙන්නෙ නැත්තෙ..මම නම් කියන්නෙ එහෙමයි කියලා ලේ නැයොන්ට් තහංචි දාන්න දෙන්න බැ සේවකයන්ට..නමුත් සේවකයන් ගැනත් මොකක් හරි බලලා සාධරණ දෙයක් වෙන්න ඔනේ එක වෙනම කතාවක්...
    මම දන්න විදියට ඔතන තව පොඩි කේස් එකක් තියනවා. ඔතන දැන් රන් කරන්නේ ඔය රෝහිත කියන ඩ්‍රයිවර්නේ. කමලවර්ණ ජයකොඩිගෙන් පස්සෙ වලව්ව යන්න කෙනෙක් නැති නිසා ජයකොඩි පවුලේ අය කමලවර්ණගෙ දේපල ටික අරගන්න එයාගෙ වයිෆ්ට කරදර කළා කියලා දැන් අවුරුදු 2කට විතර කලින් කතාවක් ගියා ඔය පැත්තේ. නෑදෑයෝ ටික ඇවිත් ඔය ගෑණු මනුස්සයව වලව්ව ඇතුලේ තියාගෙන එලියට එන්න නොදී දේපල ටික බලෙන් ලියාගන්න ගේමක් දුන්න කියලා. ඒ දවස් වල තමයි හාමුනෝනට පවුල එපා වුනා කියන්නේ. කොහොම හරි ඕවා සේවකයෝ හදාගත්තු කතාද කියන්න දන්න්නෑ.

    ළමයි නැතුව ඉඳලා වයසට යනවා කියන්නේ නිදහසේ මැරෙන්නත් අමාරුයි බං නෑදෑයෝ නැති නෑකංනුත් හදාගෙන දේපල වලට ගේම දෙන්න එනවා. ඕක ළමයි නැති වුනාම තියන ලොකුම ප්‍රශ්නයක්.

    ඔය වලව්ව නම් සෑහෙන්න වටිනවා. කලින් ෆිල්ම්, ෆොටෝශුට් වලට දුන්නා. පස්සෙ දෙන එක නැවැත්තුවා ඕවට එන උන් වලව්වේ බඩු හොරකම් කරන නිසා. සමහර පොඩි පොඩි ඇන්ටික් බඩු තියනවා ලක්ෂ ගණන් වටින. කොඋතුකාගාරයක් කරන්න තරම් වටින ගෙයක්.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    හේලීස් එක අයිති වුනේ සුද්දගේ Accountant ට.
    ඒ කාලේ සුද්දන්ට පුක දීපු උන්ට ලේසියෙන්ම වතුපිටි හිමියෝ වෙලා සල්ලි කාරයො වෙන්න chance එක හම්බ උන.. සුද්දන්ට විරුද්ධ වෙච්ච උන් මැරුව. දේපළ ගිනි තිබ්බ..
    හේලීස් එක අයිති වුනේ සුද්දගේ Accountant ට.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,204
    9,807
    113
    Will එක වලංගු වෙන්න ඕන කරන සාධක මොනවද?

    අන්තීම කැමතීපත්‍ර Last will

    ඉස්සරවගේ නොතාරීස් වරයකු නැතුව 5 දෙන්නෙක් ඉඳලා අන්තීම කැමතී පත්‍ර ලියන්න බැ දැන් .

    අනිවර්යයෙන්ම නොතාරීස් වරයකු ඉන්නම ඕන , ඒක ලියාපදීංචීය අනිවාර්යයයී

    තව තවත් අවශ්‍යතා නොතාරිස්වරුන්ට නියම කරලා තියනවා අන්තිම කැමතිපත්‍ර ඔබට හදන්න බැ තනියම නොතාරිස් කෙනෙක් ඉන්නම වෙනවා වහාම උපදෙස් ගන්න . මේ මුල්;ඊක තේරුම්ක් කර දීමක් පමනයි

    අන්තීම කැමතී පත්රය බොහෝ අය හිතනවා ඒක ලියන්න ඔනා මැරෙන්න යනකොට කියල හිතලා ඒක් ලියන්න මැලී කමක් දක්වනවා. ඒකේ කිසීම සත්යතාවයක් නැ ඇන්තීම කැමතී පත්රයක් සාමන්යයෙන් අවුරුදු 35 පනීන කොට ලිව්වෝත් හොඳයී කියලයී මම හිතන්නේ අවුරුදු 50 පනීන කොට නම් ලියන්නම කියලයී මම නම් කියන්නේ.

    අන්තීම කැමතීපත්රය වැදගත් කම මොකද්ද​

    ඒක තමන්ගේ දේපල තමන්ට අවශ්යය විදීයට භුක්තී විඳ පසුව තමන් මිය යන විට තම අඹුදරුවන්ට එම දේපල අයීතී වීමට සැලැස්වීම මේම ක්රමයයී. මෙහීදී අන්තීම කැමතී පත්රය මගීන් රුපියල් ලක්ශ 50 ට වඩා දේපල තබ අමිය ගියහොත් අන්තීම කැමතී පත්රය සහීතව උනත් අධීකරනයේ බුදල් නඩුවක් දාන්න ඔන. මගේ හිතවතෙකු ඔහුගේ දේපල පැවරීමට මගෙන් විමස සිටියා මම ඔහු සමග සාකච්චා කරන කොට දැන ගත්හ්ත ඔහුගේ දේපල මිලියන 150 ක් පමන්න වටීනා බව ඒ අනුව ඔහු තම දරුවන්ට එම දේපල පැවරුවොත් ඔහුට මිලියන 4ක් විතර ඔප්පුගාස්තු ගෙවන්න සිදුවන බව අපට වැටහුන ඒ ගැන සිතමින් ඉන්න ඔහුට මම පැවසුවේ වඩාත් ලාභදායී හා ආරක්ෂීත ක්රමය වන්නේ අන්තීම කැමතී පත්රයක් ලීවීම බවයී එනම් එයට රුපියල් පනස් දාහක් ග්ගියත් ඔහුට අතී විශාල මුදල්ක් ඉතීරී කරගත හැකී වීමයී.

    අනෙක් අතට ඔබගේ දෙමාපියන්ට අයත් දේපලකට වුවත් දරුවන්ට නිවාස නය ගන්න පුලුවන් එහීදී දෙමාපියන් ඒ ණයට අත්සන් කරන්න ඔනා සහයක ණයකරුවෙක් හැටීයට නමුත් ප්රධාන ණයකරු දරුවා , කෙසෙ වෙතත් ඒ දේපල දරුවට දෙන්න නම් ඉන්නේ ඒ තැගී දෙනවට වඩා ඉතා ලාබ දායී ක්රමය මේකයී.​

    සමහර දරුවන්ට දෙමාපියන්ගේ දේපල ඒතරම් හදීසීයක් නැ එවීට නම් මේක තමයී සුදුසුම ක්රමය මගේ ආච්චීත් සීයත් මගේ අම්මට දේපල පැවරුවේ මේ විදියට ඒ නිසා අත්දැකීමෙන්ම මේක ඉතා වැදගත් ක්රමයක් බව මා දන්නවා , අපේ දේපල ප්රොබෙට් බලපත්රයකින් තම්යී අම්මට ලැබුනේ ඒ ප්රොබෙට් බලපත්රයේ බලයෙන් තමයී අම්ම දේපල විකුනුවේ. ඒ හින්දා මේක මම ඉගෙන ගත්තේ නීතීවිද්යාලයට යන්නත් කලීන් කිව්වෝත් නිවැරදී

    අන්තීම කැමතී පත්රයක මොනවද අඩංගු වෙන්න ඔනා .

    අන්තීම කැමතී පත්රය ඔප්පු ලියන්න කොලයක පිටපත් දෙකක් සහීතව සකස් කරන්න ඔනා එහීදී එය ලියන කෙන ඒ කියන්නේ අන්තීම කැමතීපත්රකරු මන සිහී බුද්ධීයෙන් ඉන්න කෙනෙක් වෙන්න ඔනා .​

    සමහර විට අපට අසන්න ලැබෙනවා අන්තීම කැමතීපත්රකරු අන්තීම වෙලා ඉස්පිරිතලේ ගෙන ගියාම සීහී නැතීවෙලා ඉන්න කොට නොතාරීස්වරයකු අරගෙන ගිහින් මැරෙන්න ඉන්න කෙනග්ගේ අඟීලී සලකුනු තයල අන්තීම කැමතී පත්ර සකස් කීරීම් ඝන ඒව හොරට කරන වැඩ ඒව කරනන් දෙන්න එපා ඒව නොකරන්න න්නම් ඔබම කලීන්ම එක ලියල තියන එක හරීම වැදගත් .
    සමහර විට ඔබ දේපල ලියල නතුව මැරෙන්න යන කොට එක දරුවෙක් හෝ ඥාතීයේක් එක ඔබේන් ඉහත කියන විදීයට ගත්තෝත් ඒක අනෙක් දරුවන්ට අසාධාරනයක් වෙනවා. මේක කිසීම ආකාරයක අනතුරු දායක හෝ අසුභ දේයක් නෙවෙයී. ඒ නිසා වහම කරන්න.
    එතකොට ඔබ හොඳ සීහීයෙන් ඉන්න ඔනා ඒවගෙම ඔබේ කිය්න කාරනය පැහැදීලීවම නොතාරීස්වරයාට කියන්න නොතාරීස්ස් වරයාට කියන්න කිව්වට බොහෝ නීතීඥවරුන් නොතාරීස්වරුන් ඒත් හැම නීතීඥවරයකුම නොතාරීස් වරයකු නෙමේයී.
    එහෙම තමන්ගේ දේපල එනම් නිශ්චල දේපල හා චංචල දේපල එම අන්තීම කැමතී පත්රයේ වස්තු විශය වෙන්න පුලුවන් මම දන්න එක මහත්මයෙක් තමන්ගේ ඇඳ එක දෘව්කුට හා පොත් අල්මාරීය තව දරුවකුට යන වශයෙන්න් සියල්ල නිසී ලෙස බෙදුවා ඔහු ඉතා උගත් ඉහල නිලධාරීයෙක්ව සීටී කෙනෙක් ඒත් ඔහු තම සියලු දනය අන්තීම නුලට බෙදුවා. ඒක් තමයී වැදගත් . ඒතකොට ඔබේ අන්තෙම කැමතී පත්රයට ඔබේ නිශ්චල හා චංචල දේපල විශය වස්තු වෙනවා.
    ඒතකොට ඔබ එය නිසී ලෙස කිව්වවම නොතාරීස් තුමා ඔබට එහී කෙටුම්පතක් දෙනවා එය කියවල එහී සියලු වැරදී හදන්න දෙපාරක් බලල හරී කමක් නැ හදන්න මොකද ඔබ නිශ්චල දේපලක් දෙනවා නම් එහී සියලු මායීම් ඒ කියන්නේ උපලේඛනය නිසි ලේස අන්තීම කැමතී පත්රයේ සටහන් වෙන්න ඔනා .

    ඔප්පු අංකය , මානක සැලසුම අංකය උපලේකනය , ලියපු නොතාරීස් , දීනය මේ සියල්ල අයත් දේපල අහවලාට පවරනවා කියල තම්යී අන්තීම කැමතී පත්රයේ තියෙන්නේ.

    මෙතැනදී රජයේ ඉඩම් ගැන මේ නීතීය මේ වීදීයටම බල පාන්නේ නැ එගැන වෙනමම නීතීයක් තියෙන්නේ රජයේ ඉඩම් ඇතී අයට අන්තීම කැමතී පත්ර ලියන්න පුලුවන් එයගේ අනෙක් දේපල ගැන ඒත් රජයේ දේපල උරුම වෙන්නේ වෙන ක්රමයකට ඒ ගැන ඉලඟට ලියන්නම්
    ඒවගෙම නිවසක් නම් එහී තට්ටු ගනන් ස්වභාවය ගැනත සටහන තියෙන්න ඔනා. අනෙක් අතට මෝටර් රථය පවරනවා නම් නිශ්පාධන වර්ෂය , වර්ගය , ලියාපදිංචී අංකට වගේ සීයලු වැදගත් දේ ලියන්න ඔනා ඒ වගෙම මතක තාබ ගන්න ඔබට නිසී ලෙස අයීතී නැතී දේවල් පවරන්න බැ ඒ කියන්නේ තමන්ට කල්බදු ක්රමයට ගත්ත රථය උපරීම අයීතීකරු බැංකුව නිසා එය ඔබ මෝටර් රථ පවරන ක්රමයට පවරන්න වෙනවා. හැබැයී උගස් නිවසක් වෙනස් එය ඔබට අයීතී උගස පමනයී බැංකුවට අයීතී එහීදී ඔබේ අනුප්රාප්තීකයාට බුදල් නඩුවෙන් පසු එය බැංකුවෙන් මුදල් ගෙවා නිදහස් කර ගන්න පුලුවන්.
    එතකොට නිශ්ච්ල හා චංචල දේපල සියල්ල පැහැදීලීවම ලියන්න ඔනා. එවගෙම කාට කුමක් අයීතීවන්නේද යන්නත ඒවග්ගෙම අයීතී වන අයගේ සම්පුර්ණ නම ජාතීක හැඳුනුම්පත් අංකය ලිපිනය සටහන් කරන්න්න ඔනා.ඉඩමක් නම් ඉඩමේ උපලේඛනය දාන්නත් ඔනා
    බාල දරුවකුට පවා ලැබෙන විදීයට අන්තීම කැමතීපත්රය ලියන්න පුලුවන්.
    තවත් ස්සමහර අය අහන දෙයක් තමයී දෙමාපියන්ගේ දේපල ඉල්ලන්න පුලුවන්ද කියන එක එහෙම බැ කැමතී නම් පමනයී දෙන්නේ එකනේ අන්තීම කැමතී පත්රය කියන්නේ , ඒවග්ම ලමයින්ට පමනක් නෙමීයී පිටස්තර අයට හා පල්ලී පන්සල් වලටත් දෙන්න පුලුවන්. කාටවත් මුකුත් කියන්න බ තමන්ගේ ලමයීන් සලකන්නේ නැත්නම් පල්ලි පන්සල්වලට ඥාතීන්ට ලියන අයත් ඉන්නවා. සමහර පිටරට අය බල්ලන්ට පුසනට පවා ලියනව ජනප්රිය ගාර්ෆීල්ඩ් කතාවේ වගේ.
    ඒවගෙම ඔනැම වෙලාවක ඒ අන්තීම කැමතී පත්රය වෙනස් කරල අලුත් එකක් ලියන්නන් පුලුවන් ඒ කියන්නේ එහෙම කරන්න ඔන්න කියල හිතෙන ඔනැම වෙලාවක එහෙම කල ගමන් පරන එක අහෝසී වෙනවා එක අහෝස්සී වෙන බව කාටවත් කියන්න ඔන නැ හබැයී දිනය දාල අතසන් කරන්න ඒතකොට අලුත් එකට බලය ලැබීම වලක්වන්න බැ. හිතන්න ලමයෙක් සලක්න්නේ න්නැතුව ගිය කියල එත්කොට එයට දෙන්න්න හිටිය ඒව නොදී ඉන්න පුලුවන් සලකන කෙනාට දෙන්න පුලුවන් එතකොට ලමයීන් සලකන එක නවත්වන්නේත් නැ.

    ඒවගෙම එහී ප්රොබේට් බලකරු Probatee හැටීයට දේපල ලැබෙන කෙනෙක් හෝ වෙනත් කෙනෙක් පත් කරන්න පුලුවන්.​

    අන්තීම කැමතී පත්රයට අත්සන් කරන්න ඔනා එහෙම අත්සන් කරන කොට නොතාරීස් , සක්ශීකරුවන් දෙන්නේක් , හා අන්තීම කැමතී පත්රකරු කියන හතර දෙනාම ඉන්න ඔනා එහී එක පිටපතක් නොතාරීස් ලඟත් අනෙක් පිටපත තමන්ටත් ගන්න පුලුවන් , අන්තීම කැමතී පත්ර වල පිටපත් තුනක් නැ මොකද ඒක ලැන්ඩ් රෙජිස්ට්රීයට යන්නේ නැ ( ඉඩම් කාර්යාලයට ) ඒ වෙනුවට එහී අංකය පමනක් නොතාරීස්වරය ඉඩම් කාර්යාලයට යවනවා
    copied from FB post
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,891
    113
    Fantasy
    ඔවා එදත් අදත් හෙටත් ලෝකේ සිද්ද වෙන ප්‍රශ්න. @tharakaf ගෙ සීයා හරියට last will එක ලියලා නැතුව පේනවනේ ඇතිවෙලා තියෙන පවුල් අර්බුදය
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වලව්කාරයෝ කොහොමත් තමන්ගේ දේපල තමන්ගේ ලේ තියෙන කෙනෙක්ගෙන් පිට යනවට කැමති නෑ. ඔය දේපල තාම අවසන් කැමැත්තකින් පවරලා නැතිව ඇති. රියදුරා උනත් හොර ලියකියවිල්ලක් හදාගෙන ඇත්තේ.

    සේවකයා කියන්නේ පඩියට වැඩ කරන එකෙක් මිසක්, පවුලේ එකෙක් නෙවේ. ස්වාමියා මැරුණා නම් කට පුක වාහන යන්න ඕන ලේ නෑයෝ ඉන්නවා නම් එයාලට උරුමේ දිල.

    අනික සැලකුවා කියලා ලංකාවේ නිතිය අනුව දේපල වලව්වේ සේවකයාට අයිති වෙන්නේ නෑ. අවසන් කැමැත්තක් නැතිව හාමු මැරුණා නම් දේපල අයිති වන්නේ, නඩු තීන්දුවකින් ලේ නෑයන්ට මිසක් වලව්වේ. වැඩකාරයට නෙවේ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    පලවෙනි නඩුවාරෙන්ම සේවකයො ටික ඉවත් කරන්න පුලුවන් අතුරු තහනම් නියෝගයකින්. හැබැයි දේපල බෙදෙන්න අඩුම අවුරුදු එකහාමරක්වත් නඩුව යනව. අවුරුදු 10 ක් උනත් ඇදි ඇදී යන්න පුලුවන් ඉතින්
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,841
    2,490
    113
    කමලවර්ණ ජයකොඩිට දරුවෝ හිටියේ නැ..නමුත් එයාගේ සහෝදරියන්ගේ දරුවෝ ඉන්නවා දැන් එ අය තමයි අයිතිවාසිකම් කියන්නෙ...නමුත් වලව්වේ සේවකයෝ සෙට් එක එ අයට එන්න දෙන්නෙ නැ විශේෂයෙන්ම රියදුරා කියන කෙනා,ඉන්න කාලේ එ අය ගැන හෙව්වෙ නැ සේවකයෝ තමයි ඔක්කොම හොයලා බැලුවේ කියලා තමයි එ අය එන්න දෙන්නෙ නැත්තෙ..මම නම් කියන්නෙ එහෙමයි කියලා ලේ නැයොන්ට් තහංචි දාන්න දෙන්න බැ සේවකයන්ට..නමුත් සේවකයන් ගැනත් මොකක් හරි බලලා සාධරණ දෙයක් වෙන්න ඔනේ එක වෙනම කතාවක්...
    Kamalawarnatayi Kaanthitayi lamayi hitiye nathi unaata.. Kamalawarnage lamayi tamayi oya walawwe watte inne.. danno danithi..
    un thamayi ooke wada kallee.. ithin un dan aithiwasikam kiyannawaaa

    Kamalawarnayaa kassippu kaarayaa.. beelama thamayi maruneee. Kaanthi marunata passe waladaannawath kawruwak hitiye naa kiyanawaa.. oya driver tamayi hamadeema karala thiyennee. Driver ta Kaanthi kooti 2kata wadda account ekata daala thiyenawa kiyala thiyenawaa
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,204
    9,807
    113
    Kamalawarnatayi Kaanthitayi lamayi hitiye nathi unaata.. Kamalawarnage lamayi tamayi oya walawwe watte inne.. danno danithi..
    un thamayi ooke wada kallee.. ithin un dan aithiwasikam kiyannawaaa

    Kamalawarnayaa kassippu kaarayaa.. beelama thamayi maruneee. Kaanthi marunata passe waladaannawath kawruwak hitiye naa kiyanawaa.. oya driver tamayi hamadeema karala thiyennee. Driver ta Kaanthi kooti 2kata wadda account ekata daala thiyenawa kiyala thiyenawaa
    කමලවර්ණ ගෙ ලමයි වලව්වේ මෙහෙකාරියන්ට දාව ඉපදිලා නම් ඔවුන්ට පුලුවන් අයිතිවාසිකම් කියන්න..
    කමලවර්ණගේ Bones , exhume කරලා DNA trace කරලා ඒ ලම‍යි කමලවර්ණගෙම ලමයි කියලා ඔප්පු උනොත් නැදැයන්ට කෙල වෙනවා.
    පේන විදියට interesting case එකක්.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    කමලවර්ණ ගෙ ලමයි වලව්වේ මෙහෙකාරියන්ට දාව ඉපදිලා නම් ඔවුන්ට පුලුවන් අයිතිවාසිකම් කියන්න..
    කමලවර්ණගේ Bones , exhume කරලා DNA trace කරලා ඒ ලම‍යි කමලවර්ණගෙම ලමයි කියලා ඔප්පු උනොත් නැදැයන්ට කෙල වෙනවා.
    පේන විදියට interesting case එකක්.
    ලමයි කොච්චර හිටියත් දේපල අයිති නීතියානුකූල නෑදෑයන්ට . මහනුවර නීතිය වෙනස් ද දන්නෙ නෑ. සාමාන්‍ය විවාහ නීතියට අනුව නම් dna ඔප්පු කරලා කරන්න පුලුවන් කෙහෙල්මලක් නෑ. අඩුම වාසගම ගන්නවත් බෑ. තාත්තගෙ රිට්න් කන්සර්න්ට් නැතුව.
     
    • Like
    Reactions: War Fighter

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මම දන්න විදියට ඔතන තව පොඩි කේස් එකක් තියනවා. ඔතන දැන් රන් කරන්නේ ඔය රෝහිත කියන ඩ්‍රයිවර්නේ. කමලවර්ණ ජයකොඩිගෙන් පස්සෙ වලව්ව යන්න කෙනෙක් නැති නිසා ජයකොඩි පවුලේ අය කමලවර්ණගෙ දේපල ටික අරගන්න එයාගෙ වයිෆ්ට කරදර කළා කියලා දැන් අවුරුදු 2කට විතර කලින් කතාවක් ගියා ඔය පැත්තේ. නෑදෑයෝ ටික ඇවිත් ඔය ගෑණු මනුස්සයව වලව්ව ඇතුලේ තියාගෙන එලියට එන්න නොදී දේපල ටික බලෙන් ලියාගන්න ගේමක් දුන්න කියලා. ඒ දවස් වල තමයි හාමුනෝනට පවුල එපා වුනා කියන්නේ. කොහොම හරි ඕවා සේවකයෝ හදාගත්තු කතාද කියන්න දන්න්නෑ.

    ළමයි නැතුව ඉඳලා වයසට යනවා කියන්නේ නිදහසේ මැරෙන්නත් අමාරුයි බං නෑදෑයෝ නැති නෑකංනුත් හදාගෙන දේපල වලට ගේම දෙන්න එනවා. ඕක ළමයි නැති වුනාම තියන ලොකුම ප්‍රශ්නයක්.

    ඔය වලව්ව නම් සෑහෙන්න වටිනවා. කලින් ෆිල්ම්, ෆොටෝශුට් වලට දුන්නා. පස්සෙ දෙන එක නැවැත්තුවා ඕවට එන උන් වලව්වේ බඩු හොරකම් කරන නිසා. සමහර පොඩි පොඩි ඇන්ටික් බඩු තියනවා ලක්ෂ ගණන් වටින. කොඋතුකාගාරයක් කරන්න තරම් වටින ගෙයක්.
    ඔවා මෙහෙමනේ මචං ලමයිත් නැත්තන් කමලවර්ණගේ සහෝදරියන්ට අයිතිවාසිකමක් තියනවානේ ඇත්තටම එක සාධාරනයි එක අතකින්...මම හිතන්නෙ ඩ්‍රයිවර් මොනවා උනත් ටිකක් ඔවර් යනවා වැඩි...කල යුතු එකම දේ මිනිහා කල සේවයට මිනිහට වන්දියක් හෝ පොඩි ඉඩම් කැල්ලක් දෙන එක..
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,932
    11,369
    113
    ඔවා මෙහෙමනේ මචං ලමයිත් නැත්තන් කමලවර්ණගේ සහෝදරියන්ට අයිතිවාසිකමක් තියනවානේ ඇත්තටම එක සාධාරනයි එක අතකින්...මම හිතන්නෙ ඩ්‍රයිවර් මොනවා උනත් ටිකක් ඔවර් යනවා වැඩි...කල යුතු එකම දේ මිනිහා කල සේවයට මිනිහට වන්දියක් හෝ පොඩි ඉඩම් කැල්ලක් දෙන එක..
    U mechchara kal wada kare padiyata neme da?
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Kamalawarnatayi Kaanthitayi lamayi hitiye nathi unaata.. Kamalawarnage lamayi tamayi oya walawwe watte inne.. danno danithi..
    un thamayi ooke wada kallee.. ithin un dan aithiwasikam kiyannawaaa

    Kamalawarnayaa kassippu kaarayaa.. beelama thamayi maruneee. Kaanthi marunata passe waladaannawath kawruwak hitiye naa kiyanawaa.. oya driver tamayi hamadeema karala thiyennee. Driver ta Kaanthi kooti 2kata wadda account ekata daala thiyenawa kiyala thiyenawaa
    වලදාන්න ඔන තරම් කට්ටිය හිටියා කට්ටිය වැඩි වෙලා දෙපැත්තට ඇද්ද නිසා ඩ්‍රයිවර්ට දුන්නෙ මම හිතන්නෙ...

    U mechchara kal wada kare padiyata neme da?
    පඩියට වැඩ කල අය මචං...දැන් වලව්වට අයිතිවාසිකම් කියන්නෙ කමල්වර්ණගේ සහෝදරියෝන්ගේ අය ඉතින් සාධාරනයි නේ මචං..මේ කොහෙන් වත් ආපු සේවකයන්ට එහෙම දෙන්න පුළුවන්ද පරම්පරාවේ දේපලක්..අනික සෙල්ලං දේපලක් නෙමෙයි..සැහෙන වටින තැනක්..
    ------ Post added on Apr 17, 2025 at 1:21 PM
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    තේරෙන් සරලම දේ තමයි. අර මැරිච්ච කාන්තාව අසනීපයෙන් ඉන්නකොට සලකන්න කවුරුවත් ඉදලා නෑ. ඒ වෙලාවේ රියදුරා යම් සැලකිල්ලකින් කටයුතු කරලා තියෙවා. ජීවත්වෙලා ඉන්නකොට දේපළවලට තන්හාවෙන් මිය ගිය කාන්තාවට හිරිහැරකරලා තියෙනවා ඥාතීන්.. දැන් බලන්නේ කොහොම හරි දේපළ ටික කොල්ල කාගන්න. නීතියෙන් අයිතියක් තියෙනවා උනාට සදාචාරාත්මකව අඹමල් රේණුවක අයිතිවාසිකමක් ඇත්තේ නැහැ. නෝරාගේ සිද්ධියත් මේ වගේ දැන් දැන්..