ගනේමුල්ලේ ජයකොඩි වලව්වේ ආරවුල

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    තේරෙන් සරලම දේ තමයි. අර මැරිච්ච කාන්තාව අසනීපයෙන් ඉන්නකොට සලකන්න කවුරුවත් ඉදලා නෑ. ඒ වෙලාවේ රියදුරා යම් සැලකිල්ලකින් කටයුතු කරලා තියෙවා. ජීවත්වෙලා ඉන්නකොට දේපළවලට තන්හාවෙන් මිය ගිය කාන්තාවට හිරිහැරකරලා තියෙනවා ඥාතීන්.. දැන් බලන්නේ කොහොම හරි දේපළ ටික කොල්ල කාගන්න. නීතියෙන් අයිතියක් තියෙනවා උනාට සදාචාරාත්මකව අඹමල් රේණුවක අයිතිවාසිකමක් ඇත්තේ නැහැ. නෝරාගේ සිද්ධියත් මේ වගේ දැන් දැන්..
    ඔය වලව්ව එ ගැණු කෙනාගේ නෙමෙයි මචං එයාගේ මහත්තයාගේ,කමලවර්ණගේ..කමලවර්ණගේ එක කුස උපන් සහෝදරියන්ගේ පාර්ශවය දැන් වලව්ව එ අයට ඉලන්නෙ..මොකද එක එයාලගෙත් තැන නිසා...කමලවර්ණගේ නෝනා එක්ක මොන ප්‍රශ්න තිබ්බද කියන එක දන්නෙ නැ...එවා අදාල නැ මොකද සහෝදරියන්ගේ පර්ශවයත් එක සේ මේ දේපල අයිති මොකද පරම්පරාවේ තැන නේ..ටිකක් සාධාරණව හිතන්න ඔනේ..
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,818
    21,140
    113
    adala nene
    ඔවා මෙහෙමනේ මචං ලමයිත් නැත්තන් කමලවර්ණගේ සහෝදරියන්ට අයිතිවාසිකමක් තියනවානේ ඇත්තටම එක සාධාරනයි එක අතකින්...මම හිතන්නෙ ඩ්‍රයිවර් මොනවා උනත් ටිකක් ඔවර් යනවා වැඩි...කල යුතු එකම දේ මිනිහා කල සේවයට මිනිහට වන්දියක් හෝ පොඩි ඉඩම් කැල්ලක් දෙන එක..
    podi idam denna ne oya walawwa thama ithuru
     
    • Like
    Reactions: Yin And Yang

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ඔය වලව්ව එ ගැණු කෙනාගේ නෙමෙයි මචං එයාගේ මහත්තයාගේ,කමලවර්ණගේ..කමලවර්ණගේ එක කුස උපන් සහෝදරියන්ගේ පාර්ශවය දැන් වලව්ව එ අයට ඉලන්නෙ..මොකද එක එයාලගෙත් තැන නිසා...කමලවර්ණගේ නෝනා එක්ක මොන ප්‍රශ්න තිබ්බද කියන එක දන්නෙ නැ...එවා අදාල නැ මොකද සහෝදරියන්ගේ පර්ශවයත් එක සේ මේ දේපල අයිති මොකද පරම්පරාවේ තැන නේ..ටිකක් සාධාරණව හිතන්න ඔනේ..
    මම මේ දවස්වල අත්දැකීම් ලබන සිද්ධියක් කියන්නම්.. මම දන්න පවුලක දරුවන් පස් දෙනෙක්. මේ පවුලේ මහ ගෙදර අයිති ඉඩම අයිතිව සිටි පියාගේ පියා (සීයා) තම බාල දරුවාගේ නොමනා හැසිරීම් නිසා එම පවුලේ උපන් වැඩිමහල් දරුවාට ප්‍රාණ භුක්තියකින් තොරවම මෙම දේපළ පවරලා. සීයා පියාට නොදී දේපළ මුනුපුරාට ලියලා. දැන් බොහෝ කාලයක් සීයා මිය ගිහින්. දැන් පියා සහ මව වයෝවෘද්ධයි. මෙච්චර කාලයක් ඔවුනට නිදහසේ ජීවත් වෙන්න අර වැඩිමහලු පුතා තම දෙමාපියන්ට ඉඩ දීලා තිබුණා. නමුත් තම බිරිද දැන් බලපෑම් කරනවා ඔවුන් ඉවත් කරලා තම නමට තිබෙන දේපල අයිති කරගැනීමට. මේ සම්බන්ධයෙන් කතාබහ ඇති උනාම තම පියාට පහරදීමට පවා පෙළඹෙනවා. සාදාචාරය දෙමාපියන්ට සැලකීම. නමුත් නීතිය හැඩ ගැහිලා තියෙන තැන.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,891
    113
    Fantasy

    @Wadakaru kaawada mthk wenne
     
    • Wow
    Reactions: Wadakaru

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte

    @Chemist @Clockwork බලපන්කො මූ

    @tharakaf මොනවද පොන්නයො මේ වැඩ

    @Wadakaru kaawada mthk wenne
    අම්ම පන අදිනකොට ඇගිල අත්සන අරන් දේපල ලියාගන්න හදල ඕකා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,611
    75,534
    113
    @Chemist @Clockwork බලපන්කො මූ

    @tharakaf මොනවද පොන්නයො මේ වැඩ

    අම්ම පන අදිනකොට ඇගිල අත්සන අරන් දේපල ලියාගන්න හදල ඕකා
    ඔය තියෙන්නෙ උඹේ තාත්ත (ගෙදර ඉන්න එකා නෙවී) ඉපදුන විදිය ඉන්සෙස්ට් පොන්ස් 🤭 🤭
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,836
    23,527
    113
    වලදාන්න ඔන තරම් කට්ටිය හිටියා කට්ටිය වැඩි වෙලා දෙපැත්තට ඇද්ද නිසා ඩ්‍රයිවර්ට දුන්නෙ මම හිතන්නෙ...

    පඩියට වැඩ කල අය මචං...දැන් වලව්වට අයිතිවාසිකම් කියන්නෙ කමල්වර්ණගේ සහෝදරියෝන්ගේ අය ඉතින් සාධාරනයි නේ මචං..මේ කොහෙන් වත් ආපු සේවකයන්ට එහෙම දෙන්න පුළුවන්ද පරම්පරාවේ දේපලක්..අනික සෙල්ලං දේපලක් නෙමෙයි..සැහෙන වටින තැනක්..
    ------ Post added on Apr 17, 2025 at 1:21 PM
    Mehemayi ethical de nn sewakayanta dena eka thamayi. Sewakayo kiwwata oya minissu otana awurudu 20,30 owa atulema jeewat wechcha aya wenna atine. Eth itin law ekata anuwa pattewat idapu nadayonta ge denna wei.
     
    • Like
    Reactions: Yin And Yang

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මම මේ දවස්වල අත්දැකීම් ලබන සිද්ධියක් කියන්නම්.. මම දන්න පවුලක දරුවන් පස් දෙනෙක්. මේ පවුලේ මහ ගෙදර අයිති ඉඩම අයිතිව සිටි පියාගේ පියා (සීයා) තම බාල දරුවාගේ නොමනා හැසිරීම් නිසා එම පවුලේ උපන් වැඩිමහල් දරුවාට ප්‍රාණ භුක්තියකින් තොරවම මෙම දේපළ පවරලා. සීයා පියාට නොදී දේපළ මුනුපුරාට ලියලා. දැන් බොහෝ කාලයක් සීයා මිය ගිහින්. දැන් පියා සහ මව වයෝවෘද්ධයි. මෙච්චර කාලයක් ඔවුනට නිදහසේ ජීවත් වෙන්න අර වැඩිමහලු පුතා තම දෙමාපියන්ට ඉඩ දීලා තිබුණා. නමුත් තම බිරිද දැන් බලපෑම් කරනවා ඔවුන් ඉවත් කරලා තම නමට තිබෙන දේපල අයිති කරගැනීමට. මේ සම්බන්ධයෙන් කතාබහ ඇති උනාම තම පියාට පහරදීමට පවා පෙළඹෙනවා. සාදාචාරය දෙමාපියන්ට සැලකීම. නමුත් නීතිය හැඩ ගැහිලා තියෙන තැන.
    pau :(

    Mehemayi ethical de nn sewakayanta dena eka thamayi. Sewakayo kiwwata oya minissu otana awurudu 20,30 owa atulema jeewat wechcha aya wenna atine. Eth itin law ekata anuwa pattewat idapu nadayonta ge denna wei.
    පිස්සුද මචං උඔට ??? හිතපන් උඔගේ පවුලේ 5ස් දෙනෙක් ඉන්නවා උඔ තමයි එකම පිරිමි බාලයා උඔට ළමයි නැතුව මැරෙනවා ගැණු කෙනත් මැරෙනවා ටික කලකින් දැන් උඔගේ කොටි ගානක පරම්පරා මහගෙදර බුදලය යන්න ඔනේ උඔට කලින් ඉපදුන පවුලේ උරුමයක් තියන සහෝදරියන්ටද ? නැත්තන් සේවකයන්ටද ?? මෙවා කියන්න ලෙසි මචං නමුත් ඇත්තට නම් යා යුත්තේ පවුලේ අයට...උදව් පදව් කල එවා සහ අනිකුත් පවුලේ ගැටළු අදාල නැ..එහෙනන් ජිවත් වෙලා ඉන්න කාලේ සේවකයන්ට ලියලා මැරෙන්න ඔනේ....
    ------ Post added on Apr 17, 2025 at 2:14 PM
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    awurudu 200 ganaka parana paramapara depalaka kotasak matath labuna kiyahankoo danata awurudu 10kata withara akalin perches 4k
     
    • Wow
    Reactions: Yin And Yang

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,836
    23,527
    113
    pau :(

    පිස්සුද මචං උඔට ??? හිතපන් උඔගේ පවුලේ 5ස් දෙනෙක් ඉන්නවා උඔ තමයි එකම පිරිමි බාලයා උඔට ළමයි නැතුව මැරෙනවා ගැණු කෙනත් මැරෙනවා ටික කලකින් දැන් උඔගේ කොටි ගානක පරම්පරා මහගෙදර බුදලය යන්න ඔනේ උඔට කලින් ඉපදුන පවුලේ උරුමයක් තියන සහෝදරියන්ටද ? නැත්තන් සේවකයන්ටද ?? මෙවා කියන්න ලෙසි මචං නමුත් ඇත්තට නම් යා යුත්තේ පවුලේ අයට...උදව් පදව් කල එවා සහ අනිකුත් පවුලේ ගැටළු අදාල නැ..එහෙනන් ජිවත් වෙලා ඉන්න කාලේ සේවකයන්ට ලියලා මැරෙන්න ඔනේ....
    ------ Post added on Apr 17, 2025 at 2:14 PM
    Eka lamayekta ge neethyanukulawa labunata passe e ge ugene bn...aye itin sahodara sahodariyange ayithiya hitala wadak na. Sahodariyange lamayinge ayithiya kohomat wadak na.

    Neethiya anuwa hambenw thamayi. Ekayi mn kiwwe ethical na kiyala.

    Issara neethiya anuwat reside krpu unta thama depala hambune. Rent ekata idiyat aurudu sahena ganak idann idapu ekata ge aithi wenw.

    Uba hitanawada gedraka awurudu 20-30 jeewat wela idapu minissunta wada awurudu ganakin patta palate apu nathi le nakamata witrk salakanna one kiyala?
     
    • Like
    Reactions: Yin And Yang

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Eka lamayekta ge neethyanukulawa labunata passe e ge ugene bn...aye itin sahodara sahodariyange ayithiya hitala wadak na. Sahodariyange lamayinge ayithiya kohomat wadak na.

    Neethiya anuwa hambenw thamayi. Ekayi mn kiwwe ethical na kiyala.

    Issara neethiya anuwat reside krpu unta thama depala hambune. Rent ekata idiyat aurudu sahena ganak idann idapu ekata ge aithi wenw.

    Uba hitanawada gedraka awurudu 20-30 jeewat wela idapu minissunta wada awurudu ganakin patta palate apu nathi le nakamata witrk salakanna one kiyala?
    ඔය අවුරුදු ගානක් කුලියට හිටපු අයට දිගටම ඉන්න පුළුවන් උනේ 1972 Rent Act එක නිසා..එක 1980 දි නව පනතෙන් අහෝසි උනා....මේ දේපල මේ එහෙම සේවකයන්ට දෙන්න පුළුවන් මට්ටමේ සරල දේපලක් නෙමෙයි එතරම් වටිනාකමක් තියන තැනක්..අනික කමලවර්ණට ළමයි හිටියෙත් නැති නිසා සහෝදරියන්ගේ පර්ශවයට අයිතියක් එනවා වයිෆ් ඉන්න කාලෙකදි උනත් 1/2 හරි..එ කෙසේ වෙතත් ඔය වලව්ව හදපු මනුස්සයා උනත් තුන් හිතකින්වත් හිතන්න ඇද්ද මෙහෙම වෙයි කියලා...ඔතන නැයෝ වලව්වට ආවේ නැ කියන එක මේ සේවකයෝ සෙට් එක හදන කතාවක් කියලයි මම හිතන්නෙ..මෙතන වෙන ලොකු සිද්ධියක් ගිහින් තියනවා...
     
    • Like
    Reactions: Yin And Yang

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,890
    3,402
    113
    ඔවා මෙහෙමනේ මචං ලමයිත් නැත්තන් කමලවර්ණගේ සහෝදරියන්ට අයිතිවාසිකමක් තියනවානේ ඇත්තටම එක සාධාරනයි එක අතකින්...මම හිතන්නෙ ඩ්‍රයිවර් මොනවා උනත් ටිකක් ඔවර් යනවා වැඩි...කල යුතු එකම දේ මිනිහා කල සේවයට මිනිහට වන්දියක් හෝ පොඩි ඉඩම් කැල්ලක් දෙන එක..
    ow wennati. Ut balanawa ati cut ekak ganna.
     
    • Like
    Reactions: 001flyD

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    ඔය වගේම තමයි මැදමුලන වලව්ව අඩුකුලේ රාජපස්සලා අල්ල ගත්තේ :sick:
    වලව්වේ හරක් බලපු මාටින්, රාජපක්ෂ කියලා නමකුත් දාගෙන, මැදමුලනේ වලව් කාරයෙක් වුණා.... 🤣
     
    • Like
    Reactions: Cypress

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,934
    11,372
    113
    වලදාන්න ඔන තරම් කට්ටිය හිටියා කට්ටිය වැඩි වෙලා දෙපැත්තට ඇද්ද නිසා ඩ්‍රයිවර්ට දුන්නෙ මම හිතන්නෙ...

    පඩියට වැඩ කල අය මචං...දැන් වලව්වට අයිතිවාසිකම් කියන්නෙ කමල්වර්ණගේ සහෝදරියෝන්ගේ අය ඉතින් සාධාරනයි නේ මචං..මේ කොහෙන් වත් ආපු සේවකයන්ට එහෙම දෙන්න පුළුවන්ද පරම්පරාවේ දේපලක්..අනික සෙල්ලං දේපලක් නෙමෙයි..සැහෙන වටින තැනක්..
    ------ Post added on Apr 17, 2025 at 1:21 PM
    Sevakayanta yanna kiwwua nam hari
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,254
    5,116
    113
    Loading...
    සැමියාගෙ නම් ඔහු මියගියාට පස්සෙ, බිරිඳට විවාහ උරුමයට සම්පූර්ණ අයිතිය එනවා. ළමයි ඉන්නව නම් බිරිඳට බාගයක් අයිතියි විවාහ උරුමයට. ළමයින්ගෙට ඉතිරි බාගය සමසේ බෙදෙනවා. මෙතන සැමියා මැරිලා, බිරිඳත් මැරිලා. ළමයිත් නැත්නම්. කියන විධියට ඔප්පුවක් ලියලත් නැතුව, අන්තිම කැමති පත්‍රයක්වත් නැතුව. එතකොට වෙන්නෙ ළඟම ලේ ඥාතීන්ට ඕක බෙදෙනවා. සැමියගෙ පැත්තට බාගයයි, බිරිඳගෙ පැත්තට බාගයයි යයිද නැත්නම් සැමියගෙ පරම්පරාගත බූදලයක් නිසා ඒ පැත්තෙ ළඟම ඥාතීන්ට දෙනවද කියලා උසාවිය තීරණය කරයි. සේවකයන්ට නීත්‍යානුකූලව පවරපු දෙයක් තියෙනව නම් ඒක ලැබෙයි. සේවකයන්ට නම් දෙන්නෙ නැහැ වලව්ව කොහොමත්. උන් ඉතින් පඩියට වැඩ කරපු අය නිසා ජීවත් වෙලා ඉන්න කාලෙ කට වචනෙන් මොනවා කිව්වත් අයිති අය, නීතියානූකූල පැවරීමක් හෝ කැමැත්ත ප්‍රකාශ කිරීමක් තියෙන්න ඕනි අයිතියක් ලැබෙන්න නම්. සේවකයන්ට මාස 3 ක පඩියක් දෙයි වෙන තැනක් හොයාගන්න.