ගනේමුල්ල Area එක දන්න කට්ටිය එන්නො...

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    ආහ් ඒ කියන්නෙ කොච්චියෙ නෙද එන්න යන්නෙ? මචන් කොච්චියෙන් අවොත් ටව්න් එක මැදට වැටෙන්නෙ. බස් එකෙ අවොත් කඩවතට ඇවිත් 223 ක් අරන් ගනෙමුල්ලට එමක් තියෙන්නෙ. උබ ඇවිදන් යන්න ඔනි ගම්පහ පැත්තට පොඩි දුරක් ටවුන් එකේ ඉදන්. එද්දි අහුවෙනව පෙට්‍රොල් ශෙඩ් එකක් වම් පත්තෙ. තව ටිකක් ඉස්සරහට ඇවිදන් එන්න. පොඩි කන්දක් වගෙ එකක් නගිද්දි අහු වෙනව අමර විහාරය. ඔන්න ඔය හරියට තමා නැදුනවත්ත කියන්නෙ.

    යාලුවගෙ නම කියපන් බලන්න දන්න අදුරන එකෙක්ද දන්නෙ නෑ

    පොඩි එකෙක්ගෙ චිත්‍රයක් වගෙ ගනන් ගන්න එපා

    2v2vcwg.jpg
     
    Last edited:

    wolwerine

    Active member
  • Oct 9, 2008
    696
    34
    28

    machng umba nam deyyek ban.. welawe hatiyata karapu udawwa godak watinawa..
     
    • Like
    Reactions: Sonique

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    machng umba nam deyyek ban.. welawe hatiyata karapu udawwa godak watinawa..

    Anytime machan :) Machan godak welawata oya kiyana yaluwa aththe amara viharaya issarahin wamata yana pare hari oya raun karala thiyana eka athule thiyana ganemulla diesel gabadawa (Ganemulla fuel store) issarahin wamata thiyana church road eke hari :)
     
    wolwerine

    Active member
  • Oct 9, 2008
    696
    34
    28
    Anytime machan :) Machan godak welawata oya kiyana yaluwa aththe amara viharaya issarahin wamata yana pare hari oya raun karala thiyana eka athule thiyana ganemulla diesel gabadawa (Ganemulla fuel store) issarahin wamata thiyana church road eke hari :)

    ane godaak thnx machng... machng gedara number eka 430 ganak.. mata mathaka nehe hariyata.. any ideas machng?
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    ane godaak thnx machng... machng gedara number eka 430 ganak.. mata mathaka nehe hariyata.. any ideas machng?

    Uba machan mata pm ekak daala thiyapan address ekai yaluwage namai. Mama ahala raata kiyannun :) Hoyaganna puluwan awulak na. Me welawe poddak hoyaganna amarui hoyaganna ba kastiyawa :( . Matath podi gamanak thiyanawa. Ubata raata ahala hariyatama kiyannun :)
     
    wolwerine

    Active member
  • Oct 9, 2008
    696
    34
    28
    Uba machan mata pm ekak daala thiyapan address ekai yaluwage namai. Mama ahala raata kiyannun :) Hoyaganna puluwan awulak na. Me welawe poddak hoyaganna amarui hoyaganna ba kastiyawa :( . Matath podi gamanak thiyanawa. Ubata raata ahala hariyatama kiyannun :)

    elakiri machng.. man PM karannam.. ;)