උඹ ඔය කියන්නෙ 201 ගම්පහ ජාඇල රූට් එකද මචන්Boralle indala machng..
නෙදුවත්ත කියල නම් පලාතක් තියෙනව තමයි ගනෙමුල්ලෙ මචන්

Boralle indala machng..
Winadi dekak wage yai reply eka danna 
Inna man type koranawaWinadi dekak wage yai reply eka danna
![]()
Neduwaththa Kiyala Place Ekak Gampaha-Jaela Road Eketh Thiyenawada Koheda Machanela thnx machng.. eheta yana hati thama mata dan hoyaganna one..![]()
Neduwaththa Kiyala Place Ekak Gampaha-Jaela Road Eketh Thiyenawada Koheda Machan
Eheda Danne Ne Uba Kiyanne
ආහ් ඒ කියන්නෙ කොච්චියෙ නෙද එන්න යන්නෙ? මචන් කොච්චියෙන් අවොත් ටව්න් එක මැදට වැටෙන්නෙ. බස් එකෙ අවොත් කඩවතට ඇවිත් 223 ක් අරන් ගනෙමුල්ලට එමක් තියෙන්නෙ. උබ ඇවිදන් යන්න ඔනි ගම්පහ පැත්තට පොඩි දුරක් ටවුන් එකේ ඉදන්. එද්දි අහුවෙනව පෙට්රොල් ශෙඩ් එකක් වම් පත්තෙ. තව ටිකක් ඉස්සරහට ඇවිදන් එන්න. පොඩි කන්දක් වගෙ එකක් නගිද්දි අහු වෙනව අමර විහාරය. ඔන්න ඔය හරියට තමා නැදුනවත්ත කියන්නෙ.
යාලුවගෙ නම කියපන් බලන්න දන්න අදුරන එකෙක්ද දන්නෙ නෑ
පොඩි එකෙක්ගෙ චිත්රයක් වගෙ ගනන් ගන්න එපා
![]()
machng umba nam deyyek ban.. welawe hatiyata karapu udawwa godak watinawa..
Machan godak welawata oya kiyana yaluwa aththe amara viharaya issarahin wamata yana pare hari oya raun karala thiyana eka athule thiyana ganemulla diesel gabadawa (Ganemulla fuel store) issarahin wamata thiyana church road eke hari 
Anytime machanMachan godak welawata oya kiyana yaluwa aththe amara viharaya issarahin wamata yana pare hari oya raun karala thiyana eka athule thiyana ganemulla diesel gabadawa (Ganemulla fuel store) issarahin wamata thiyana church road eke hari
![]()
ane godaak thnx machng... machng gedara number eka 430 ganak.. mata mathaka nehe hariyata.. any ideas machng?
Hoyaganna puluwan awulak na. Me welawe poddak hoyaganna amarui hoyaganna ba kastiyawa
. Matath podi gamanak thiyanawa. Ubata raata ahala hariyatama kiyannun 
Uba machan mata pm ekak daala thiyapan address ekai yaluwage namai. Mama ahala raata kiyannunHoyaganna puluwan awulak na. Me welawe poddak hoyaganna amarui hoyaganna ba kastiyawa
. Matath podi gamanak thiyanawa. Ubata raata ahala hariyatama kiyannun
![]()
