අපි නම් දැක්කේ .ගෑණු පව්.ගෑණුන්ට අත තියන්න එපා..පව් අම්මලානේ වගේ අනුකම්පා වදන් ...දාපු ගමන් ගොඩ ගත්තා.ado ganuth wawata dammane bn, videos wala thiyenne
අනේ තාත්තලානේ..පව් නේ කියලා පිරිමින්ටත් ඒ වගේ සලකනවා උඹ දැක්කද?
රොත්ත පිටින් ඇවිත් ගෝල්ෆේස් එකේ උන්ට නෙලද්දී ගෑණු පිරිමි භේදයක් නම් දැක්කේ නෑ.පිරිමි එක්ක හරි හරියට ඒකේ තිබ්බ අට්ටාල,කූඩාරම් කුඩු කරනවා ලයිව් ගියේ.