ගප්පියා පට්ටනේ

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    පට්ට මචන්... මාත් අද ඇහුව්වා... මරු වචන ටික.... ෆ්ලෝර් එකත් හොඳයි... පට්ට මොටිවෙෂනල්...

    "කඳු තියෙන්නේ ටිකයි...
    හැබැයි බුරන්න බල්ලෝ නම් අම්බානෙක...
    හාහ්... ඉට්ස් ඕකේ මල්ලී උන්ගේ ගති ලාමක...
    නවත්තන්න එපා බන් උබේ ගමන..."
     
    Last edited:
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    reputation_neg.gif
    ගප්පියා පට්ටනේ 07-04-2015 12:05 AM ලැජ්ජයි බන් උබ ගැන... ඊඊඊඊඊඊඊයා

    reputation_neg.gif
    ගප්පියා පට්ටනේ 07-04-2015 01:13 AM කිඹුලව කිරියෙන් එලවගත්තනේ දැන් සතුටෙන් හ


    අනේ මන්දා.. කොතනට ගියත් බුරන්න බලන් එකෙක් ඉන්නවමනේ.. :dull:
     
    Last edited:
    • Like
    Reactions: isuru_feat

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අයිය රත්නෙ
    අරන් ආවා සද්දෙ
    කොල්ලො කෙල්ලො, රැල්ල මෙ පැත්තෙ.
    ජිවිතේ both up and downs ඇත්තෙ.
    පොඩිඩ වෙලාමයි මල්ලි දුම තියෙන්නෙ වත්තෙ.

    පිහිදපන් කොල්ලො ඔය කදුලු ඇස් වල. (ok)
    කල්දාපන් කෙල්ලෙ arranged marriage එක. (ok)
    අල්ලලා දාපන් බන් boss ගේ ගොන් කම. (ok)
    පිහිදපන් mud ගොයියො මෙන්න රජකම. (ok)

    එ කිවිවෙ මමයි රජ්ජුරුවො.
    ඔවි, උබයි රජ්ජුරුවො
    එ කිවිවෙ King.
    Yes, you are The King.
    Really?
    Yes. Yes you are The King.

    ආ එ කියන්නේ, Yes you are The King.
    I am The King? Yes you are.
    I am The King? Yes you are The King.
    එ කියන්නේ? Yes you are.
    ok.
    Yes you are The King.
    I am The King? Yes you are.
    I am The King? Yes you are The King.
    එ කියන්නේ? Yes you are.
    ok.

    මිනිස්සු බැන්නට, සැලෙන්න එපා උබ. (හරි)
    හිනා වුනාට, ගනන් ගන්න එපා උබ.(හරි)
    උන් ඔක්කම දවසක උබේ පාමුල. (ආ)
    වැද වැටෙනවා බන්. හරි ගිය දාකට. (එ කිවිවේ)

    අපිටත් හද පායනවා දවසක අමාවක.
    මල් පිපිනෙවා යන එන හැමතැනම මාවත.
    කදු තියෙන්නේ ටිකයි. හැබයි බුරන්න බල්ලොනමි අමිබානක.
    It’s OK මල්ලි උන්ගේ ගති ලාමක. (ok)

    නවත්තන්න එපා බන් උබේ ගමන (ok)
    give up කරන්න එපා බන් උබේ සටන (ok)
    කඩන බිදන උන් කොහේත් ඉන්නවා ඔනේ රටක. (ok)
    හිතුවොත් උබට වෙන්න පුලුවන් රජ ඔනේ තැනක.

    ආ! එ කියන්නෙ I am the King
    Yes you are The King.

    ආ එ කියන්නේ, Yes you are The King.
    I am The King? Yes you are.
    I am The King? Yes you are The King.
    එ කියන්නේ? Yes you are.

    Yes you are The King.
    I am The King? Yes you are.
    I am The King? Yes you are The King.
    එ කියන්නේ? Yes you are.
    ok.

    කාලේ හරිගියාම බඹරේ වැල්ලෙ කැරකෙන්නෙ.
    සමහරක්ගේ හිතේ ඉරිසියාව දලුලන්නේ.
    කවුරුත් නැ කොල්ලො වැටුනාම අත දෙන්නෙ.
    එහෙම තමා ලොකේ හැමදාමත් කරකැවෙන්නෙ.

    අයියා කියන එක දැන් තමා මට තෙරෙන්නේ. (ok)
    බය වෙන්න එපා අයියේ, මමනමි දැන් නැ සැලෙන්නේ. (ok)
    හිටපන්කො දැන් මම තමයි වැඩ පෙන්නන්නේ. (ok)
    ලගදි දවසක ලොකේම මම King වෙන්නේ. (ok)

    එ කියන්නේ, Yes you are The King.
    I am The KingYes you are.
    එ කියන්නේ, Yes you are The King.
    Yes, I am The King. Yes you are.
    ok
    එ කියන්නේ, Yes you are The King.
    I am The King Yes you are.
    එ කියන්නේ, Yes you are The King.
    Yes, I am The King. Yes you are.
    ok
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,167
    24,805
    113
    tracing Geo-location.. ... ...
    ara cartoon case eken passe mama muta kamathi na.. eth aniwa kiyanna oni mu talent porak.. creative dial ekak.. muge graphics, drawings ehemath ela.. issara video hama ekama wage baluwa.. dan dan u wrong side yanawado kiyala hithenawa..:baffled: apita minissu hadanna bane..:dull::dull: hakiyawa, nosalena uthsahaya agaya karanawa..