ගප්පියා පට්ටනේ

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
කට්ටිය ගප්පියට කැමති නැත්තේ අර මිහිදු හිමි ලංකාවට ආවා නම් දේවානම්පියතිස්ස රජුත් selfie ගහාවී කියලා දපු cartoon එකටනේ? පින්තූරයකින් වචන දහස් ගාණක් නිරූපණය වෙනවා ,සමහර පින්තූර වලට එක එක අර්ථවල් තියෙනවා, සමහරක් අය ඒක අපහාසයක් ලෙස අරගත්ත බවයි පේන්නේ, ඒක එහෙම ගත්ත අයගේ වරදයි. ගප්පියගේ හරි චේතනාව දන්නේ නැතුව අපිට ගප්පියට බනින්න බෑ, සමහර අය කියලා තිබ්බා නබියගේ පින්තූර අදින්නේ නැත්තේ ඇයි කියලා? ගප්පියා සිංහල බෞද්ධ එකෙක්නේ? ඌ මොකටද මුස්ලිම් ඒවා අදින්නේ?
 
prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මුගේ ගොන් ජෝක්ස් වලට කිති කව ගත්තත් හිනා යන් නෑ .
    fucking dickhead.
     
    • Like
    Reactions: Gothic

    Gothic

    Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    මේකෙත් ඉන්නවා ගොඩ් කියලා ඩයල් එකක් එක වල්ලෙ පොල් වෙන්න ඕන. මොකද මිනිහම තමයි ගොඩ් කියලා කියා ගන්නෙ. මෙදාපාර මූ කුරුසෙකුත් ලාවට පේන්න දාලාතියෙන්නෙ. ගමන් මග වෙනස් කරලා වගේ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේකෙත් ඉන්නවා ගොඩ් කියලා ඩයල් එකක් එක වල්ලෙ පොල් වෙන්න ඕන. මොකද මිනිහම තමයි ගොඩ් කියලා කියා ගන්නෙ. මෙදාපාර මූ කුරුසෙකුත් ලාවට පේන්න දාලාතියෙන්නෙ. ගමන් මග වෙනස් කරලා වගේ.

    :dull: ඒකත් එහෙමද? මම දැක්කේ නෑ, මූ ඉස්සර බෞද්ධ නේ? එහෙනම් අර ගෑනිව බැන්දම ආගමත් වෙනස් කරලා වෙන්න ඇති. :baffled:
     
    • Like
    Reactions: Gothic

    Gothic

    Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    :dull: ඒකත් එහෙමද? මම දැක්කේ නෑ, මූ ඉස්සර බෞද්ධ නේ? එහෙනම් අර ගෑනිව බැන්දම ආගමත් වෙනස් කරලා වෙන්න ඇති. :baffled:
    බෞද්ධ නොවන බව තමයි ගප්. විසින්ම කියලා තිබුණේ., වෙලාවකට හිතෙනවා මූ ගෑනිගෙ කොන්ත්‍රාත් එකක් කරනවද කියල.!
     
    • Like
    Reactions: grand1

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    3.gif