මේකෙත් ඉන්නවා ගොඩ් කියලා ඩයල් එකක් එක වල්ලෙ පොල් වෙන්න ඕන. මොකද මිනිහම තමයි ගොඩ් කියලා කියා ගන්නෙ. මෙදාපාර මූ කුරුසෙකුත් ලාවට පේන්න දාලාතියෙන්නෙ. ගමන් මග වෙනස් කරලා වගේ.
ඒකත් එහෙමද? මම දැක්කේ නෑ, මූ ඉස්සර බෞද්ධ නේ? එහෙනම් අර ගෑනිව බැන්දම ආගමත් වෙනස් කරලා වෙන්න ඇති. 
බෞද්ධ නොවන බව තමයි ගප්. විසින්ම කියලා තිබුණේ., වෙලාවකට හිතෙනවා මූ ගෑනිගෙ කොන්ත්‍රාත් එකක් කරනවද කියල.!ඒකත් එහෙමද? මම දැක්කේ නෑ, මූ ඉස්සර බෞද්ධ නේ? එහෙනම් අර ගෑනිව බැන්දම ආගමත් වෙනස් කරලා වෙන්න ඇති.
![]()