ගප්පියා යුගදිවියට!

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    සිටිසන් ගන්න ගෑනිව බැන්දේ දැන් ඉතින් කෙලින්ම ඔසී පොරක් තමයි
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under
    අපෝ මූට ඊට වඩා හොඳ ලංකාවේ කෙල්ලෙක් ගන්ඩ තිබ්බා.. කමක් නෑ උගේ චොයිස් එකනේ.. ඔව්ව බැන්ඳම පින් චාන්ස් එහෙමත් වදිනවා..

    සුභ මංගලම්..!
    ​

    මුට කෙළ වෙලා ඉන්නකොට මෙකි තමයි සල්ලි වියදම් කරලා අන්තිමට ජොබ් එකකුත් හොයල දීල තියෙන්නේ .