ගප්පිය මතක් උනා. Some Sri Lankans everyday

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,433
    36,352
    113
    මැදමහනුවර
    el-risitas-juan-joya-borja.gif
     
    • Haha
    Reactions: RealityOfX

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,264
    26,731
    113
    Kandy
    ජපිර ආට් එකෙන් ඉංග්‍රීසි සාහිතය කරලා ලංකාවේ ප්‍රතම ඩයිනෝසර විදයාඝයාට අපහාස කරන්න එපා
     
    • Haha
    Reactions: RealityOfX

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    ලංකාවෙ පාසල් අධ්‍යාපනයේ නන් කිසිම ගැටලුවක් නෑ. (ආට් කොමස් ගැන දන්නෙ නෑ)
    විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙනන් ලොකු අවුලක් තියෙනව.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,846
    1
    15,161
    113
    ලංකාවෙ පාසල් අධ්‍යාපනයේ නන් කිසිම ගැටලුවක් නෑ. (ආට් කොමස් ගැන දන්නෙ නෑ)
    විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙනන් ලොකු අවුලක් තියෙනව.
    නෑ. Science Engineering Medicine පැත්තෙක් මමනම් හිතන්නෙ නෑ. Special Batch වලින් වැඩි හරියකට (80%+) Full Schol යනව PhD. ජපුර රුහුණ පේරාදෙණිය මොරටුව කොලඹ හොඳ Research යනව. ඒවගෙ UCSC , Pera Moratuwa External Degree තියනව ඕනම තැනක පිලිගන්න. කැම්පස් Select නොවුනත් ඒව කරන්න පුළුවන්. කොලඹ පේරා ලෝකෙ Top 500-600 Universities අතර තියනව. Research නිසා.

    Art Faculty, Management තමයි අවුල වැඩිපුරම ලමයි ගන්නෙත්. ඒකට හේතුව වැඩි හරියක් පාස් වෙන්න ලේසි නිසා Art Commerce වලින් A/L කරන එකයි Education Administration එකේ වැඩිපුරම Art කරපු උන් ඉන්න නිසා උන් කැම්පස් වල වැඩිපුර Art ගන්න ඒ කාලෙ පුෂ් කරල තියනව.

    History Archeology විදියට Science එකට දාන්න ඕනෙ. Art කල ලංකාවෙ Historian ල ගොඩක් මහවංශෙ කටපාඩම් කරල එතනින් එහාට යන්නෙ නෑ
     
    • Like
    Reactions: hide_spider